මානේ ගල නැගීම

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් නේන්නම්.එතන ෆොටෝ එකක් ගන්න අමතක උනා නෙ.

    මෙන්න ප්ලේස් එක
    IMG_20170806_134147.jpg


    මම ගිය රිවස්ටන් ගමනෙ පොටෝස් ටික මේ තියෙන්නෙ
    http://www.elakiri.com/forum/showthread.php?t=1810822
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ට මචං ..... මම ඔය කන්ද උඩ තනියම නයිටක් ගැහුවා.....( Solo camping ) ඕකේ නම මානිගල...දෙමළෙන් වෙලාව කියන්නේ මානි. ඉස්සර ඔය ගලේ ගල් පොත්ත මැදට ඉර අව්ව බාන්නේ හරියටම හවස 4 පහු වෙද්දීලු ( හැබැයි ඉර අව්ව තිබුණු දවස් වලට විතරයි). ඉතින් ඉස්සර ඔහේ තිබුණු තේ වතු වල වැඩ කරපු දෙමල මිනිස්සු වැඩ ඉවර වෙන ටයිම් එක දැනගත්තේ ඔය සීන් එකෙන්ලු. පස්සේ නකල්ස් ලෝක සංරක්ෂිත වනාන්තරයක් කෙරුවහම ඔය තේ වතු ඔක්කොම අහක් කරා... :nerd::nerd:
     
    • Like
    Reactions: salitha22