මාමන්ඩිගේ වාහනය

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන්ලා මගේ වාහනේ විකුනල ටිකක් කල්. මේ covid කේස් එක නිසා එකක් ගන්න බෑ පට්ට ගනන් තව මාස දෙක තුනක් යයි ගන්නවනම්. ඒත් වාහනයක් නැතුව පට්ට අමාරුයි.

    අපේ ගෙදර වාහනයක් නම් තියනවා හැබැයි අපේ ගෑනිගේ තාත්තගේ. ඒ කියන්නේ මාමන්ඩියගේ. බුවා පෙන්ශන් නිසා වාහනේ සතිය්ට දවසක් වගේ තමා පදින්නේ. අපිට ඕනනම් ඒකෙ ගන්න කිව්වා එකක් ගන්න කන්. දෙගොල්ලොම ශෙයා කරගෙන පාවිච්චි කරමු කිව්වා. එකක් ගන්න ඕන වෙන එකකුත් නෑ කියලා කිව්වා. අපරාදේ කියලා.

    මන් අහන්නෙ මෙහෙම මාමන්ඩියගේ වාහනේ පදින එක අවුල් වගේද?
     
    • Like
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    මාමන්ඩිට වෙන දූල පුතාල ඉන්නෝ නං කේස් අදී නැත්නම් අව්ලක් නැහ්. දැන් කේස් ඇද්දෙ නැතත් පස්සෙ එයි පෝලිමේ වාහනේ අරං යන්න අරූට දුන්නනං මටත් ඕන පිං වාහනේ කියල :lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Unane gedara Inna eka
    Mamandige hati
    Smharaun innwa shape
    Thawa samhrunta wahane wena ekk paddama nathi Weradi penawa
    Anika oya kaledi oke loku repair ekak aawoth hadanna wenne ubata
     
    • Like
    Reactions: shenat and D_Mad

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    wahanayak naththan rent ekata aran padapan. okunge ewa gaththa kiyanene dan monawath nokiwwath passe kalekadi kiyawanna gannawa..
     
    • Like
    Reactions: D_Mad

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Obalata hithawath hindane e manussaya eyalage car eka ubata denna hadanne temporarily hari.
    Ekata garu karala ganin uba car ekak ganna kan. Naththam ube hena loku kama wage.

    Mata nam mage wife ge thaththa mage thaththa wagema thamai.
    Thamange thaththage car eka ahala geniyanna one nane.

    Permanent nam ganna epa. Eka hoda na.
     
    • Like
    Reactions: shenat

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    රෙන්ට් කරන එක අපරාදේ බන් ඒ රෙන්ටල් එක ලීස් එකකට දන්න පුලුවන්. එකම ලමයා බන් ඒගොල්ලන්ගේ. අපි ඉන්නේ ඒගොල්ලන්ගේ ගෙදරක එයාලා වෙන ගෙදරක ඉන්නේ.
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    රෙන්ට් කරන එක අපරාදේ බන් ඒ රෙන්ටල් එක ලීස් එකකට දන්න පුලුවන්. එකම ලමයා බන් ඒගොල්ලන්ගේ. අපි ඉන්නේ ඒගොල්ලන්ගේ ගෙදරක එයාලා වෙන ගෙදරක ඉන්නේ.

    Kohomada ban ubata kemathi une duwawa denna
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රෙන්ට් කරන එක අපරාදේ බන් ඒ රෙන්ටල් එක ලීස් එකකට දන්න පුලුවන්. එකම ලමයා බන් ඒගොල්ලන්ගේ. අපි ඉන්නේ ඒගොල්ලන්ගේ ගෙදරක එයාලා වෙන ගෙදරක ඉන්නේ.
    එහෙනම් පැදපන් හුත්තො අහා අහා ඉන්නෙ
    සීන් එක ඔහොමනම් ඒ මිනිස්සු උබව පුතා ගානට දාලා හිතන්නෙ, රෙන්ට් කරන්න යන්න එපා එයාලගෙ හිත රිදෙයි. ඕක පැදපන්