මාමන්ඩිගේ වාහනය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ubala hithan Inna widiyatama newei okkoma wenne. 😜
    ඒකට ඉතින් වාසනාව තියන්නත් ඕන බන්
    ඉගෙන ගන්නෙත් නැතිව බ්ලොක්ගල් ගෙදර ඉදලා කොටිපති කෙල්ලෙක් බැදපු එකෙක් ඉන්නවා මෙහෙ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    so go with MAMAndi ..
    මාමයි බෑනයි ඉස්පා ගිහින්...
    එකෙක් කකුල් දෙක පැත්තේ.... අනිකා ගැට දෙක පැත්තේ...
    බෑනෝ කොහොමද ඔය පැත්ත සැපද ??? සැපයි සැපයි මාමේ මම් මේ කටට දෙනවා - ඇට්ටිය......
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    රෙන්ට් කරන එක අපරාදේ බන් ඒ රෙන්ටල් එක ලීස් එකකට දන්න පුලුවන්. එකම ලමයා බන් ඒගොල්ලන්ගේ. අපි ඉන්නේ ඒගොල්ලන්ගේ ගෙදරක එයාලා වෙන ගෙදරක ඉන්නේ.

    ehenam bro cab ekak dan palayan. prashana una dawasata ubata 1000k katha ahana wenawa. naddammala mamandila ekka athe durin ganudenu karapan
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,164
    8,157
    113
    M-Town
    මචන්ලා මගේ වාහනේ විකුනල ටිකක් කල්. මේ covid කේස් එක නිසා එකක් ගන්න බෑ පට්ට ගනන් තව මාස දෙක තුනක් යයි ගන්නවනම්. ඒත් වාහනයක් නැතුව පට්ට අමාරුයි.

    අපේ ගෙදර වාහනයක් නම් තියනවා හැබැයි අපේ ගෑනිගේ තාත්තගේ. ඒ කියන්නේ මාමන්ඩියගේ. බුවා පෙන්ශන් නිසා වාහනේ සතිය්ට දවසක් වගේ තමා පදින්නේ. අපිට ඕනනම් ඒකෙ ගන්න කිව්වා එකක් ගන්න කන්. දෙගොල්ලොම ශෙයා කරගෙන පාවිච්චි කරමු කිව්වා. එකක් ගන්න ඕන වෙන එකකුත් නෑ කියලා කිව්වා. අපරාදේ කියලා.

    මන් අහන්නෙ මෙහෙම මාමන්ඩියගේ වාහනේ පදින එක අවුල් වගේද?
    Uba binna bahalada inne??
    Mama nam gannawa puthi.puluwan nam thiyagannama vehicle eka gannawa.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    වෙන කෙනෙක්ගේ වාහනයක් හරියට පාවිච්චි කරන්න තරම් manners තියනවා නම් ගනින්

    නැත්තන් චාටර් නොවී බස් එකේ පලයන් :rofl:
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,749
    1,490
    113
    Lokukama neme machan mm nam wahanayak gannakan bus eke yanawa mokada mamandi nandammala amuthui. Hodama aya athalossaka athi. Hodama de wahanayak gannakannbus eke palayan naththan masa 3a rent a car ehekin ganin wahanayak.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    duwage pettiya kaduweth kiriyen ahalada ban?
    pettiya kadanakota mamandi duk wenna athi?
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උබ බැන්ද දවසේ ඉදන් පදින්නේත් ඉස්සර මාමණ්ඩිගේ වාහනයක් තමයි බන්. ඒක නිසා ඔය රෝද 4ත් අරන් පැදපන් ලෙල්ල හුටන් වෙන්නම. එතකොට උබ පදින පැදිල්ල දැකල මාමණ්ඩි හිතාවි දු පොඩ්ඩ ෆුල් සැපේ ඉන්නේ කියල.