kwruth video karagathe ndda bnමේ පැත්තෙ ලොකු රජමහා විහාරයක් තියෙනවා ලංකාවෙම ප්‍රසිද්ධ. අපේ ගමේ පන්සල නෙවෙයි. ටිකක් දුරින්. මම ඊයෙ හවස නිකමට එහෙට ගියා. බුදුන් වැඳලා එලියෙ තියන ගල්වැටියක් උඩ වාඩිවෙලා හිටියා. ටිකවෙලාවකින් ඒ පන්සලේ ඇතා ආවා බුදුන් වදින්න. බුදුන් වදිනවා කීවට ඇත්ගොව්වා ඌව එතනට ගෙනාවාම රොඩ්නි අල්ලගෙන ආපු මල්ටික තියලා ඌ බුදුකුටිය ඉස්සරහා දණගහලා වදිනවා.
ඊයෙත් මූ වෙනදා වගේම ඇවිත් බුදුන් වැන්දා. පස්සෙ මූ මගෙ පැත්තට ආවා . මන්පාර අයිනෙ හිටිය හන්දා මට බයක් දැනුනෙත් නෑ. ඊට පස්සෙ මූ මන් ඉස්සරහට ඇවිත් නැවතිලා මගෙ පැත්ත හැරිලා අර විදියටම දනගහලා හොඩේ නවලා මට වැන්දා.එතන අවට හිටිය මිනිස්සුත් පුදුම උනා ඒක දැකලා. ඒක දැකලා ආච්චි කෙනෙකුත් අත් දෙක උඩට කරන් වැදගෙන හයියෙන් සාදු සාදු කීවා. මට හිතාගන්න බැරි උනා මොකද්ද වෙන්නෙ කියලා. මන් එහෙම්මම ශේප් එකේ මාරු උනා.
මන් මීට කලින් කවදාවත් උගෙ ලගට ගිහිනුත් නෑ කෑමක් දීලා වත් නෑ.
uge boru bnkwruth video karagathe ndda bn
සකස් වල වගේ ඔය අලියට පුරුදු කරපු දෙයක් ඒක කරන්නේ .BUMPER
na sirwataama mkak hri hoda suba seen ekakta thama bn ohoma wenne bn
ඔව් කිරි කොරහ නටන්නඋඹ රජවෙන්න යන්නෙ.
අද හෙට මඟුල් කඩුවයි, ඔටුන්නයි, ඉතිරි අඩුම කුඩුමයි අරගෙන ඇමති මණ්ඩලේ පෙරහැරෙන් ගෙදරට එයි.
you are about to become next "අනුරාධපුරයේ ඥානාක්කා (ඥාණා මෑණියන්)" or either seeing සොහොන් ලකුණු !මේ පැත්තෙ ලොකු රජමහා විහාරයක් තියෙනවා ලංකාවෙම ප්‍රසිද්ධ. අපේ ගමේ පන්සල නෙවෙයි. ටිකක් දුරින්. මම ඊයෙ හවස නිකමට එහෙට ගියා. බුදුන් වැඳලා එලියෙ තියන ගල්වැටියක් උඩ වාඩිවෙලා හිටියා. ටිකවෙලාවකින් ඒ පන්සලේ ඇතා ආවා බුදුන් වදින්න. බුදුන් වදිනවා කීවට ඇත්ගොව්වා ඌව එතනට ගෙනාවාම රොඩ්නි අල්ලගෙන ආපු මල්ටික තියලා ඌ බුදුකුටිය ඉස්සරහා දණගහලා වදිනවා.
ඊයෙත් මූ වෙනදා වගේම ඇවිත් බුදුන් වැන්දා. පස්සෙ මූ මගෙ පැත්තට ආවා . මන්පාර අයිනෙ හිටිය හන්දා මට බයක් දැනුනෙත් නෑ. ඊට පස්සෙ මූ මන් ඉස්සරහට ඇවිත් නැවතිලා මගෙ පැත්ත හැරිලා අර විදියටම දනගහලා හොඩේ නවලා මට වැන්දා.එතන අවට හිටිය මිනිස්සුත් පුදුම උනා ඒක දැකලා. ඒක දැකලා ආච්චි කෙනෙකුත් අත් දෙක උඩට කරන් වැදගෙන හයියෙන් සාදු සාදු කීවා. මට හිතාගන්න බැරි උනා මොකද්ද වෙන්නෙ කියලා. මන් එහෙම්මම ශේප් එකේ මාරු උනා.
මන් මීට කලින් කවදාවත් උගෙ ලගට ගිහිනුත් නෑ කෑමක් දීලා වත් නෑ.
Video kare na bnPatta ne,video karanna thibbe
Na naඋබේ ඒම එකක් හිතේ තියනව නේ?
No noyou are the next UNP leader
Virginsla hambeidaඋඹ රජවෙන්න යන්නෙ.
අද හෙට මඟුල් කඩුවයි, ඔටුන්නයි, ඉතිරි අඩුම කුඩුමයි අරගෙන ඇමති මණ්ඩලේ පෙරහැරෙන් ගෙදරට එයි.
ඇමති මණ්ඩලේ අයට කොවිඩ් හින්ද මඟුල් කඩුව කුරියර් කරල ගෙදරට එවන්නත් ඉඩ තියෙනව. ගෙදර අයට අවධානෙන් ඉන්න කියන්න. නැත්තං කුරියර් සර්විස් එකේ එකා අල්ලපු ගෙදර එකාට බඩු ටික දීල යයි.
එහෙම උනොත් උඹේ චාන්ස් එක අහක ඉන්න එකෙක්ට යනව..
Ehemath seen ekakda. Mn ahla na meeta kalinuta dekala purudu appearance ekak ube tiyenna athi.kohomath issara kale ehema una nan uba lankawe rajjuruwo wenna sudusui.
අපෝ මහනවෙන්න බෑ බන්ඕක ලකුණක් මචං .
උබට රාජ යෝගයක් තියෙනවා .
කේන්දරෙත් පොඩ්ඩක් බලල චන්දෙ ඉල්ලාපන් .
නැත්තන් මහන වෙයන් .
හැබැයි හොද පන්සලක මහන වෙන්න ඕන නැත්තන් ප්‍රතිපලයක් නැහැ .
අපෝ මං කැමති නෑ බං , ඕවා එෆ්බී, යූටියුබ් වයිරල් උනොත් මාත් නෝන්ඩි වෙයි අර අධිමානසිකේ ගැන කියන පොඩි උන් වගේdan ubata tiyenne ilaga para cam ekak aran gihin ubata wadinawa video karanna.ita passe chande illanna.
හැම වෙලේම ඌට මට වැද වැද ඉන්න තරම් පුකේ අමාරුවක් නැතිව ඇති.ඌ උබට වැන්ද ලබ්බක් නෑ.
ඌ වදින්න ඇත්තේ ජය ශ්‍රී මහා බෝධිය පැත්තට හරි, දළදා මාලිගාව පැත්තට හරි වෙන්න ඇති.
අදත් ගිහින් ඌ එද්දී වෙන තැනක ඉදල verify කර ගනින්.
අදත් වැන්දොත් උබ ගොඩ.
හෙට ඉදන් ගමේ ඉන්න බයියෝ සෙට් එක එනවා උබට දන් පැන් අරගෙන උබව නමස්කාර කරන්න.
අනිමල් සෙක්ස් බලන්න එපාඒ ඇතාගේ අම්මා උබලගේ ගෙදර ආවද නැත්තම් උබ ඒ ඇතින්න ගාවට ගියාද
නෑ මහන වෙන්නෑලඟදිම ඔයාගේ ගමේ නමින් හාමුදුරුනමක් ශාසනයට එකතු වෙයි![]()
ලොකු කේස් එකක් නෑ බං එහෙමඅනාගත රජකම බලාගෙන ඉන්න කුමාරවරුන්ට එහෙම ඔය සීන් එක ආරංචි වෙන්න දෙන්න එපා පුතෝ... අනිවා උඹව උස්සනව...
අපෝ එහෙම කියන්න එපාඋබ රජ වෙන්න යන්නෙ.. ඒ කියන්නේ මරා වලකජ්ජ ගහන්න යන්නේ
නතිව ඇති බංkwruth video karagathe ndda bn
නැ සිංහ නෙවෙයි.උඹ සිංහ ලග්නේද? moonසිරි කිව්වේ කිව්වේ සිංහ ලග්න එකෙක් ගැන නේද?![]()
මේ නාට්ටියේත් තියෙන්නේ ඔය වගේම සීන් එකක්
දේවාල වැඩවලට කැමති නෑ බංyou are about to become next "අනුරාධපුරයේ ඥානාක්කා (ඥාණා මෑණියන්)" or either seeing සොහොන් ලකුණු !
චන්දෙට කැමති නෑ. සංස්ථා සභාපතිකමක්නම් ඕකේඑන චන්දෙට ඉල්ලාපන් උඹට අනාගතේ රජ වෙන්න වාසනාව තියෙනව![]()
බීලා එන්න දෙන්නෑ බන් එහෙටඇත් ගොව්වා ගේ බාගේ ඇතා ගැහුවද දන්නැ