මාව ෆ්‍රෙන්ඩ් කෙනෙක් කර ගන්නවලකො...

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මාව ෆ්‍රෙන්ඩ් කෙනෙක් කර ගන්නවලකො...

මාර සීන් එක.. අපෙ EK එකේ කස්ටිය මගෙ කලින් profile දෙකම බැන් කොරා.. fake ID කියල.. දැන් මෙක හදා ගත්ත මෙකටත් එකම කරයි... කොහොමද මම මෙ උගුලෙන් බේරෙන්නේ.. කලින් මගේ නමින් හදපු එක බැන් කොරානෙ... SunandaROX කියල හැමොටම මඩ ගගහ හිටියට මම හරි හොද එකා...
 
  • Like
Reactions: IveyStyle

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මොනා හරි ඇම්ඩන් වැඩක් කරන්න ඇති... නැතුව නිකන් බැන් කරනව ඈ... හික්සා....... ඇත්ත කියපන් මොනාද කරේ...???