මාසෙක බබෙක්ට දෙන්න හොද කිරිපිටි එකක් කිය&#3505

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,657
    3,549
    113
    කිරි දොවලා දෙන්න බැරිද අම්මගෙන් . පොඩ්ඩක් බබාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්. අම්මගෙ කිරි හරියට එනවද බලපන්. බබා කිරි බොනවා අඩුයි නම් කහ වෙන්න බලනවා. බබාගේ බර බලාන ඉද්දි අඩු වෙනවා. පිටි කිරි දෙන්න එපා. පොඩ්ඩක් මිඩ්වයිෆ්ට කතා කරලා කියපන් එයා ඇවිල්ලා බලනවා. වයිෆ්ට කියපන් කිරි දෙන්න කලින් බ්රෙස්ට් 1ක පොඩ්ඩක් මසාජ් කරන්න කියලා. යූ ටිවුබ් 1න් බලපන් වීඩියෝ තියනවා. බ්රෙස්ට් 1ක ගොඩක් ඉස්සරහට අදින්න එපා පස්සේ කාලෙක එල්ලා වැටෙන්න බලනවා. කරන දෙයක් ඉක්මනට කරපන් පොඩි උන්ගේ බර ටක් ගාලා වැටෙනවා. කිරි මාළු, පොලොස්, වගේ කිරි වඩන ආහාර දෙන්න
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,626
    6,360
    113
    Cow and gate hondai oka thamai issara idanma thibuna kiri eka.(recommend)
    Wifeta sudu malunjathi kirata hadala rathu bath kanna denna kola mallumak 1ka ethakota kiri athi wenawa.
    Thawa kiri uran nathnam baba.suk karana feed cup ekak ganna pharmacy aken.
    902a3f1f737c221e9ad1a6d9f23d946d.jpg
    ethakota dekama denna puluwan oka aulak wen na.masa 6n podi kama jathith denna huru karaganna
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    මචන් පුතෙක් නේද? කොල්ලන්ට ගොඩක් කිරි ඕන මචන්. සමහර විට අම්මගෙ කිරි අඩු ඇති. නැත්තං බඩ පිරෙන්න කිරි බිව්වාම පොඩි එවුන්ට හොදට නින්ද යනවා.

    බබාගෙ අම්මට ඇතිවෙන්න කිරි තියෙනවද බලපන්. නැත්තං එයාට කිරි එරෙන්න ඕන කැම සහ බීම ජාති ගන්න කියපන්.

    ඔය පොඩි වයසට පිටිකිරි දෙන්න එපා බං.

    :yes::yes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,746
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් පුතෙක් නේද? කොල්ලන්ට ගොඩක් කිරි ඕන මචන්. සමහර විට අම්මගෙ කිරි අඩු ඇති. නැත්තං බඩ පිරෙන්න කිරි බිව්වාම පොඩි එවුන්ට හොදට නින්ද යනවා.

    බබාගෙ අම්මට ඇතිවෙන්න කිරි තියෙනවද බලපන්. නැත්තං එයාට කිරි එරෙන්න ඕන කැම සහ බීම ජාති ගන්න කියපන්.

    ඔය පොඩි වයසට පිටිකිරි දෙන්න එපා බං.

    තව දෙයක්.

    කොහොමත් බබා හම්බ වෙලා පලවෙනි මාසෙ දෙකේ ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් පලවෙනි බබා හම්බ වෙලා ටික කාලයක් යනකං අම්මලා හරියට කිරිදෙන්නවත් දන්නෙ නෑ. එහෙම කියලා පිටිකිරිවලට පොඩි එවුන්ව හුරුකරන එක හොද දෙයක් නෙමෙයි.

    මාස දෙක පහු වෙද්දි ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙනවා.

    මම මේ ටික කිව්වෙ උබ නැතත් වෙන කෙනෙක් හරි දැනුවත් වෙයි කියලා.
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Mage duwata adata dawas 26 y machan. Eyath ehema thamay mula dawas 10 vithara yanakal nidima thama wede, vinadi 5-10 y kiri bonne, den nam hodata kiri bonawa, dawalta hodata nidiyanawa kiri bila, reeta kiri biwath nidiyanne nam ne aheralama thama.

    Monawa unath piti kiri denna epa machan. Wife ta kiri erenna polos, thuba kola mellum, kiri moora maalu ehema kanna genath diyan. Kiri denna kalin mada rasnen unuwathura bonna kiyapan, thawa breast eka massag karanna & unu wathuren thawanna. Aniwaryen Doctor kenek hambenna,
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Mage duwata adata dawas 26 y machan. Eyath ehema thamay mula dawas 10 vithara yanakal nidima thama wede, vinadi 5-10 y kiri bonne, den nam hodata kiri bonawa, dawalta hodata nidiyanawa kiri bila, reeta kiri biwath nidiyanne nam ne aheralama thama.

    Monawa unath piti kiri denna epa machan. Wife ta kiri erenna polos, thuba kola mellum, kiri moora maalu ehema kanna genath diyan. Kiri denna kalin mada rasnen unuwathura bonna kiyapan, thawa breast eka massag karanna & unu wathuren thawanna. Aniwaryen Doctor kenek hambenna,

    Thawa ekak, kiri donawa gadget ekak ganin, mokada baba vinadi 5-10 k kiri bila nidiyanawa nam, baba kiri bila iwara una gaman kiri dowanna, kiyana vidihata pooshanaya thiyena kiri tika enne mulin bona kiri wala nemeilu, e hinada kiri dowala thiyala baba aherunama, aherune nethnam kohoma hari peya deken dekata aherawala kiri denna aniwayen.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    අම්මගෙ කිරි අඩු ඇති එහෙම නැත්තන් නිපල් එක පොඩි ඇති
    කොහොමත් මුල් දවස් වල මව් කිරිම දෙන්න බලන්න
     

    channamoney

    Active member
  • Jun 27, 2010
    351
    106
    43
    Masa 6 yanam dennam epa kiri piti. ammage kirima dena eka thama hoda. formula kochara hoda awa thibunath lankawe awa sure karanna ba
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43

    කිරිපිටි දෙන එක හොඳ නෑ තමා..


    කිරි දෙනකොට දරුව නිදා ගන්නවනම් කිරි දෙන වෙලාවට කන් පෙති අත ගාන්න,යටි පතුල් අත ගාන්න.

    වයිෆ්ට බොන්න අරන් දෙන්න Enfamama කියන කිරි එක.සමහරවිට දරුව අඩන්නෙ කිරි හරියට එන්නෙ නැති නිසා වෙන්න පුලුවන්.

    කොස් පොලොස් කන්න දෙන්න.

    කිරිපිටි වලට හුරු කලොත් අම්මගෙ කිරි බොන්නෙම නැතුව යනව..
    කිරි පෙවෙන් නැතුව බර අඩු වෙයි කියල බයනම් කිරි දොවල දෙන්න.ඒත් හැම වෙලේම එපා.එතකොට දරුව කිරි උරන්නෙ නැතුව යනව.

    අනික තමා වයිෆ්ට හැම වෙලේම කිරි නෑ කිරි එන්නෙ නෑ කිය කිය හිතන්න එපා කියන්න.


    අපිටත් ඔය සිද්දි උනා මුල් කාලෙ.ඕව තමා කලේ.
     
    • Like
    Reactions: hichchiputha

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    පොඩි කාලෙ එහෙම තමයි
    පොඩි එකාට නිදා ගන්න දෙන්න එපා කකුල කුචි කවපන් නත්නම් ලාවට ඈගිල්ලෙන් පාරක් ගහපන් කකුලට කොහොමහරි විනඩි 30 ක් 40 ක් එක පාර පොවපන්
    ඊට පස්සෙ පෑය 2 නිදියනව එලාම් එක වගෙ ආය්යෙ නෑගිටිනව පෑය දෙකකින්
    පොඩි කාලෙ දොවල දෙන්න එපා සුප්පුවට හුරු උනොත් ආයෙ තනෙ ලගටවත් ගන්නෙ නෑ පොඩි එකා
    අමාරුයි තමයි එත් මාස 3 යනකන් ගෙමක් ගහන්නම වෙනව
    බර අඩු වෙනව නෑත්නම් කහ වෙනව හරියට කිරි පෙව්වෙ නෑත්ත්නම්
    එක පාර අඩුම විනඩි 20 පොවන්නම ඔනෙ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    බබාල මුල් කාලෙ ඔහොම තමයි බන්, එහෙමයි කියලා පිටි දෙන්න යන්න එපා. කිරි දුන්නට බබාට හරියට අවශ්‍යය ප්‍රමානෙට පෙවෙන්නෙ නැතුව ඇති
    බබා හම්බුනේ ප්‍රයිවෙට් නම් එතනට හරි ආන්ඩුවෙ හොස්පිටල් එකක් නම් එතනට හරි එක්ක ගියාම කිරි දෙන හැටි හොදට කියලා දෙනවා, හම්බෙලා දවස් කීපයක් පහුවෙලා ගියාම ස්ට්‍රෙස් එක ටිකක් විතර අඩු නිසා ඒව හොදට අහගෙන එන්න පුලුවන්, අපි එහෙම කරා

    අපි නම් පිටි දුන්නෙම නැනැ පොඩි එකාට,
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    බබාලා ඉන්න අම්මලා තාත්තල හරි එළකිරි ඉන්න doctor කෙනෙක් හෝ doctor කෙනෙක්ගෙන් අහල දැනගන්න පුළුවන්
    අය විතරක් reply කරන්න . Others Please Bump this

    මගේ බබාට මාසයයි දැන්.
    බබා breast එකට තිබ්බම විනාඩි 5ක් කිරි බොනවා නිදාගන්නවා. ඇදෙන් තිබ්බ ගමන් අඩනවා.. මේ හින්දා wifeta අමාරුයි

    බබාට මාස 6ක් යනකන් මව්කිරි දෙන එක හොදයි තමයි .පොඩ්ඩක් මෙයාට අපහසු වෙලාවට විතරක් වේලක් දෙකක් විතරක් දෙන්න පිටි එකක් ගන්න කියල බැලුවේ . pediatrician ව හදිසියේ contact කරන්න විදියක් නෑ . බබා බඩගිනි හින්ද හොදටම අඩනවා .

    මෙතන ඉන්න පිටි දීල තියෙන
    අය කියන්න side effects අඩු , මාසෙක ළමයෙක්ට දෙන්න හොද , ඇබ්බැහි වෙන්නේ නැති (මව්කිරි Reject නොකරන ) හොද කිරි පිටි එකක් පොඩ්ඩක් කොටාගෙන යන්න. ගාණත් කියන්න . VOG ල recommend කරන කිරි පිටි ඇතිනේ .

    ඉක්මනට කියන්න . කඩවල් වහන්න කලින් ගන්න ඕනි.

    enfargrow ganin(masa 06 adu eka) semath ne, math denawa.:yes::yes::yes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කිරි දොවල දෙනකොට සූප්පුවෙන් දෙන්න ඕනම නැහැ, පොඩි කප් එකකට දාල පොවන්න, බය වෙන්න එපා ඉස්මොල්ලෙ යන්නෙ නැහැ, සූප්පුවට වඩා දියර පොවද්දි කෝප්පෙට හුරු කරගන්න, ඒක ඉදිරියටත් හොඳයි....
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    enfargrow ganin(masa 06 adu eka) semath ne, math denawa.:yes::yes::yes:

    පිටි දෙන්න එපා භල්ලො පිස්සුද උබලට
    පිටි වලින් හදේන්නෙ ඈග විතරයි මොලෙ වර්දනය වෙන්නෙ නෑ
    මම දන්න පොඩි එවුන් කීප දෙනෙක්ම ඉන්නව ඔහොම පොඩි කාලෙ පිටි දීලා දෑන් අවුරුදු 3 වෙලා තවම කතා කර ගන්න බෑ නන් නුන් ගානව විතරයි ඈග පත වර්දනය හොදයි
    පුලුවන් තරම් මව්කිරිම දීපන් මාස 6 යනකන්
    මාස 6 පස්සෙ පිටි එකක් දීපන් අවුලක් නෑ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    කිරි දොවල දෙනකොට සූප්පුවෙන් දෙන්න ඕනම නැහැ, පොඩි කප් එකකට දාල පොවන්න, බය වෙන්න එපා ඉස්මොල්ලෙ යන්නෙ නැහැ, සූප්පුවට වඩා දියර පොවද්දි කෝප්පෙට හුරු කරගන්න, ඒක ඉදිරියටත් හොඳයි....

    meka hari