මාසෙට රු.100,000 වැඩියෙන් පඩි ගන්නේ කවුද ?

මාසේ පඩිය රුපියල


  • Total voters
    89
  • Poll closed .

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මාසෙට රු.100,000 වැඩියෙන් පඩි ගන්නේ කවුද ?



    කියමුකෝ බලන්න ගන්න මාසේ පඩියයි, රැකියාවේ තනතුරයි , ඉන්නේ ලංකාවේ නෙමේ නම් ලංකාවේ නෙමේ කියපන්.

    Vote ekakuth deepan.
     
    Last edited:

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    ලක්ෂෙට කොඩි දැම්මේ ඒ කාලේ දැන් එහෙම කොඩියක් දැම්මොත් හෙට උස්සන් යයි ලංකාවේ වගේ නම්. පිට රටක වගේ නම් තත්වේ ටිකක් වෙනස් නමුත් ඒක රට අනුව වෙනස් වෙනවා.
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    10930297-cleaner.jpg

    මම Aus වල ඉන්නෙ මචං. දන්නවනෙ, Cleaning තමා එහේ job එක...... කොහොමත් මාසෙට $4000+ (Rs 500,000ක් විතර) සෙට් වෙනවා....
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    මට මාස 12කත සැරයක් පඩි හම්බුනොත් 100,000ක් හම්බ වෙනවා :D:D:D:D
     

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    10930297-cleaner.jpg

    මම Aus වල ඉන්නෙ මචං. දන්නවනෙ, Cleaning තමා එහේ job එක...... කොහොමත් මාසෙට $4000+ (Rs 500,000ක් විතර) සෙට් වෙනවා....

    :shocked: :shocked: අඩෝ පට්ටනේ... :)