මාසේ පඩිය ඉතුරු කර ගන්න උදව්වක්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    biwwath bonne ganan adu ewa.navy seal wage. dna nam ekath na... beer ekak tama idala hitala
    මෙහෙමයි ඉතින් උඹ ලක්ශ 4 ක් 5 ක් හොයනවනම්. ලක්ශයක් වගේ කෑමට වියදම් කලාට අවුලක් නෑනේ බං. නැත්නම් ඔය හම්බ කිරිල්ලේ තේරුමක් නෑනේ. නේවි සීල් ගහන්න එපා බොල කසිප්පු තියෙන්නෙ තනිකර. තණකොළ ගලවන් යන්න වදින්නෙ ගැහුවම.බියර් බොන එක ඇඟට ගුණ නෑ කැළරි වැඩියි. අනික බඩ එනවා.
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    mata ehema mokuth asawal na ban... navy seal nam dan bonne na... beer ekath ithin sathiyata parai... ekath Tiger lager

    perethakamata noka innawa newey... eth mokak hari kaala bada pirunannam mata ee athi.....

    Kudello mettey thiyannath bane :P

    mma ithin hamba karana eka wiyadam karanawa gedara minissunta.. gf ta... nephew ta... thawa charity weda...
    thawa itin geyak hadagattada passe wena karanna dekuth na idala marila yanwa misak
    ------ Post added on Aug 21, 2021 at 1:56 PM
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    mata ehema mokuth asawal na ban... navy seal nam dan bonne na... beer ekath ithin sathiyata parai... ekath Tiger lager

    perethakamata noka innawa newey... eth mokak hari kaala bada pirunannam mata ee athi.....

    Kudello mettey thiyannath bane :P
    එහෙම හිතන්න එපා. ඒ උනාට එහෙම බැරිනම් ට්‍රැවලින් හරි කරලා ලයිෆ් එක එන්ජෝයි කරපන්. නැත්නම් ගොඩම ගහලා විතරක් තේරුමක් නෑ නේද?
     
    • Like
    Reactions: Erzo

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එහෙම හිතන්න එපා. ඒ උනාට එහෙම බැරිනම් ට්‍රැවලින් හරි කරලා ලයිෆ් එක එන්ජෝයි කරපන්. නැත්නම් ගොඩම ගහලා විතරක් තේරුමක් නෑ නේද?
    mama asa dewal karanawa itin... cricket gahanwa... travel karanawa itin one tharam...
    salli goda gahala na... mama adare karana minissunta wiyadam karanawa itin...
     
    • Like
    Reactions: RoHA99 and Roxxy2K

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,815
    113
    කොහෙ ඉතුරු කරන්නද බන්. ඉතුරු කරපුවා එලියට අරන් කන කාලයක් ඇවිල්ලා තියෙන්නෙ. එළවළු 250g රු 80යි. හැම බඩුවක්ම පට්ට ගනන්.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම කරපූ විදිය අම්මගෙ අකවුන්ට් එකක් තියෙනව එයා පාවිච්චි නොකරන. ඒකට සැලරි එක ආව ගමන් 25% දානව එවෙලෙම ඊට පස්සෙ මාසෙ ඉතුරු උනොත් ඒකත් දානව. ඔහොම කරා පස්සෙ කොරෝන කාලෙ මාස ගානක් ජොබ නැතුව ඉද්දි රන් කරේ ඒකෙන්
     
    • Like
    Reactions: cgrcanz

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    රැව්ලයි කැඳයි දෙකම බෑ පුතා. ෆ්‍රෝසන් අයිටම්ස් සම්පූර්ණෙන්ම හලලා දාපන්. චොකලට් අත ඇරපන්. කිරි බොන්න ඕනේ නෑ. ප්ලේන් ටී එකක් බීපන් හවසට බොන්නම ඕනෙ නම්. උදේට නැගිටලා උණුවතුර වීදුරුවක් බීපන්.

    ඔය ටික නවත්ත ගත්තොත් 10 ක් වත් ඉතිරි වේවි.

    සල්ලි ඉතුරු කරගන්නකන් වෙන ආයෝජනයකට හරි පොඩ්ඩක් දුක් විඳපන්. වේදනාවෙන් තොර ලබාගැනීමක් තියෙන්න උඹ රෝහිත රාජපස්ස නෙමෙයි නේ.
    meka thami atta. kadachoru kaka save karanna bahane ban. fresh milk patta ganan. okata kola kada ekak beepan. uyan kapan. good luck
     
    • Like
    Reactions: Roxxy2K

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    රුපියල් 50000න් මාසයක් කන එකම අස්චර්යක් .

    මගේ යාලුවෙක් ඉන්නව උගේ මාසේ වියදම 5ලැක්ස් .

    උගේම ගෙදර , උගේම car එකයි SUV එකයි , කිසම ලෝන් එකක් නැහැ .

    wife ළමයා ඉන්නවා . අම්මා තාත්තා වෙනම ගෙයක , ඌ වියදම් කරන්නේ.

    පොඩ්ඩක් පිටින් කනවා වැඩියි . TV streaming හැම එකම තියෙනවා, Prime , HULU , Netflix. HBO , Disney වගේ
    ඉන්ටෙර්නෙට් වලට සැහෙන්න ගෙවනවා මම හිතෙන්න.

    Solar power මුලුගේදරම
     
    • Wow
    Reactions: Erzo

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රැව්ලයි කැඳයි දෙකම බෑ පුතා. ෆ්‍රෝසන් අයිටම්ස් සම්පූර්ණෙන්ම හලලා දාපන්. චොකලට් අත ඇරපන්. කිරි බොන්න ඕනේ නෑ. ප්ලේන් ටී එකක් බීපන් හවසට බොන්නම ඕනෙ නම්. උදේට නැගිටලා උණුවතුර වීදුරුවක් බීපන්.

    ඔය ටික නවත්ත ගත්තොත් 10 ක් වත් ඉතිරි වේවි.

    සල්ලි ඉතුරු කරගන්නකන් වෙන ආයෝජනයකට හරි පොඩ්ඩක් දුක් විඳපන්. වේදනාවෙන් තොර ලබාගැනීමක් තියෙන්න උඹ රෝහිත රාජපස්ස නෙමෙයි නේ.
    ඔය පඩියට වියදම හදන හින්ද තමයි ප්‍රශ්නේ .සරල උදාහරණයක් කියන්නම් .ඔයාට 50 හම්බවෙනවනේ ඉස්සෙල්ලම Roxx කිව්වා විදියට 15000 දාන්න පොතේ .ඔයාගේ වටේ පිටේ උන් ජීවත්වෙන එකයි කොම්පරර් කර කර ඒවාට වියදම් සෙට් කරන්න එපා ඕව තමයි වියදම් සෙට් වෙන වැඩ ඊට පස්සේ හිතනවා ඒවා නැතිව ජිවත් වෙන්න බෑ කියල
     
    • Like
    Reactions: Roxxy2K

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Tea bona eka nawattapan. Mul tike amaru wei eth patta ithurwak wenne milk, sugar , gas okkogenma. Dehi naran wagw drink ekak deepan agatath hodai
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Uba married da?
    Job eke field eka mokakada?
    නැ මචන් මම තාම සිංගල් මැරි කරන එකත් පස්ස ගහා ගහා ඉන්නේ ඉන්කම් එකක් හරි හමන් නැතු නිසා
    මම graphic design videoedit photography ඔවා තමයි pvt compnay එකක කරන්නෙ..
     
    • Like
    Reactions: manjulabw

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    තැන්ක්ස් මචන්ලා උබලයි රිප්ලයි කියවන ගමන් ඉන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මට නම් පඩියෙන් කවදාවත් ඉතුරු කරන්න බෑ.
    ඒ නිසා මම කරන්නේ Loan එකක් අරන් FD දානවා
    පාඩුවක් තියනවා තමා. ඒත් හදිස්සියකට සල්ලි තියනවනේ
    Loan එක කොහොමත් ගෙවෙනවා

    කවුරුත් තමන්ගේ වියදම් කියන්නේ නෑ..., ඒත් මගේ මාසේ වියදම් පහත තියනවා ඉදිරි මාසයේ වියදම් කරන හැටි ගැන අදහසක් ගන්න
    මම කරන්නේ පඩි හම්බ වෙන්න සතියකට කලින් Excel Sheet එකක ඊ ලඟ මාසේ වියදම් ප්ලෑන් කරනවා මේ වගේ

    l1.JPG

    * පොල් ටික ගමේ ගිහින් ගේනවා
    * මල්ලිට 15,000 ක් දාලා තියෙන්නේ ඌට මේ දවස් වල රස්සාවක් නෑ. ඒ නිසා
    * Loan කියලා තියෙන්නේ කලින් 15% Loan එකක් Early Settle කරලා 9.25% ට ගත්ත අලුත් Loan එක.
    ඒකෙන් 1.5M විතර FD දාලා තියනවා හදිස්සියකට
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මට නම් පඩියෙන් කවදාවත් ඉතුරු කරන්න බෑ.
    ඒ නිසා මම කරන්නේ Loan එකක් අරන් FD දානවා
    පාඩුවක් තියනවා තමා. ඒත් හදිස්සියකට සල්ලි තියනවනේ
    Loan එක කොහොමත් ගෙවෙනවා

    කවුරුත් තමන්ගේ වියදම් කියන්නේ නෑ..., ඒත් මගේ මාසේ වියදම් පහත තියනවා ඉදිරි මාසයේ වියදම් කරන හැටි ගැන අදහසක් ගන්න
    මම කරන්නේ පඩි හම්බ වෙන්න සතියකට කලින් Excel Sheet එකක ඊ ලඟ මාසේ වියදම් ප්ලෑන් කරනවා මේ වගේ

    View attachment 140136

    * මල්ලිට 15,000 ක් දාලා තියෙන්නේ ඌට රස්සාවක් නෑ. ඒ නිසා
    * Loan කියලා තියෙන්නේ කලින් 15% Loan එකක් Early Settle කරලා 9% ට ගත්ත අලුත් Loan එක.
    ඒකෙන් 1.5M විතර FD දාලා තියනවා හදිස්සියකට

    ග්‍රොසරි කොස්ට් එක කීයද
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,065
    113
    දෙහිවල
    වියදම් ලියන්න
    මුලින්ම ලියාගෙන එනකොට තේරෙනවා ඉතුරුකරන්න ටිකක් අමාරුයි කියලා

    කරන්නම ඕන නැති එක වියදමක් නැතිකරගන්න
    එකට තව දෙයක් එකතුකරගන්න මාසෙකට

    වැඩිපුර හම්බකරන්න බැරිනම්, අඩුවෙන වියදම් කරන්න ඕන

    යුගයේ අවශ්‍යතාව සල්ලි. කොයිවෙලේ රට වහයිද දන්නේ නැහැ

    ඒකනිසා අතේ ගානක් තියාගන්න, ඉතිරියක්