මාළු fish

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මූ කියලා තියෙන්නෙ fish කියලානේ එතකොට whale meat අදලා නැහැ
    හැබැයි ටිකක් දුරට බීෆ් වගේ කියලා මම අහලා තියෙන්නෙ

    පොඩි කාලෙ මුහුදු ඌරා කියලා ජාතියක් කාල තියනවා, මම හිතන්නෙ ඩොල්ෆින් හරි ඩියුගොන් හරි මස් තමයි එහෙම විකුනන්නෙ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    f575c4a9b74d27316dd5bcfd4da7e052.gif
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බූවල්ලො, පොකිරිස්සෝ එකම එක සැරයක් කාලා තියෙනවා. ගණන් වැඩි හින්දා නිතරම ගන්න විදියක් නැහැ.
     
    • Like
    Reactions: NRTG