මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහද නැමැති වන බඹරා, ළංවී කණට ඔබේ,
    ආදරේ කියයි මෙසේ ..
    හ්මි.. හ්මි.. හ්මි

    ඔයාව සමරිසි පෙරමුණට තමයි හරියන්නේ බ්‍රෝ :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි තනිකඩ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක '' සඳමෝල් බුවා '' ගේ ද්විත්ව පුරවැසි භාවය පිලිබඳ පැමිණිල්ලක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අධිකරණ තීන්දුවකට යාමට කොමිසම තීරණය කර ඇත.

    LR4qwha.jpg

    මැතිවරණ කොමසාරිස්

    ඩෝඩෝ මහත්තයා

    sBER9NZ.png
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එළකිරි තනිකඩ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක '' සඳමෝල් බුවා '' ගේ ද්විත්ව පුරවැසි භාවය පිලිබඳ පැමිණිල්ලක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අධිකරණ තීන්දුවකට යාමට කොමිසම තීරණය කර ඇත.

    LR4qwha.jpg

    මැතිවරණ කොමසාරිස්

    ඩෝඩෝ මහත්තයා

    sBER9NZ.png

    😂 😆
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එළකිරි තනිකඩ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක '' සඳමෝල් බුවා '' ගේ ද්විත්ව පුරවැසි භාවය පිලිබඳ පැමිණිල්ලක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අධිකරණ තීන්දුවකට යාමට කොමිසම තීරණය කර ඇත.

    ඈ බෝල කැ* මැකෝ මම කලින් මේ ගැන පැමිණිලි කරාම ගණන් ගත්තේ නෑ දැන් එකෙක් ඉංගිරිසියෙන් එව්වම ලොකුද ??? :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දොදෝ වේස මැකෝගේ ක්‍රියා පටිපාටිය මොකක්ද්ද කියල මම දැනගන්න කැමති !!! :angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඈ බෝල කැ* මැකෝ මම කලින් මේ ගැන පැමිණිලි කරාම ගණන් ගත්තේ නෑ දැන් එකෙක් ඉංගිරිසියෙන් එව්වම ලොකුද ??? :angry:

    :frown::frown::frown::frown:

    ඔබේ භාසා හැසිරවීම මීට වඩා සංවර වෙන ලෙස ඉල්ලා සිටිනවා...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මම ඔන කරන ඩොකියුමන්ට් දීලා බං තියෙන්නේ... ඩෝඩෝත් මුංගෙන් ආතල් ගන්නවා...:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :frown::frown::frown::frown:

    ඔබේ භාසා හැසිරවීම මීට වඩා සංවර වෙන ලෙස ඉල්ලා සිටිනවා...

    ඔබේ ක්‍රියා පටිපාටිය මිට වඩා සාදාරන,පිළිවෙල කරගන්න කියල මම ඉල්ලා සිටිනවා :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ඔන කරන ඩොකියුමන්ට් දීලා බං තියෙන්නේ... ඩෝඩෝත් මුංගෙන් ආතල් ගන්නවා...:lol::lol:

    මේක කුමන්ත්‍රණයක් ....
    දොදෝ හවුල් ....
    මම කලින් පැමිණිලි කල එක ගණන් ගන්නේ නැතුව දැන් වෙන කෙන් ඒ පමිනිල්ලම කරාම, විබාග කරාම දැනගන්නවා නේ මම එකට විරුද්දව ප්‍රකාශයක් කරනවා කියල ... එතකොට අපේ දෙපාර්ශවයේ ගොඩනැගෙමින් තිබෙන හොඳ හිතන පලුදු කරලා මහත්වරුන්ගේ පිලට වාසි ලබා දෙන්න මැකෝ කරපු ඉතා පිළිකුල් සහගත දෙයක් මේක ....
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක කුමන්ත්‍රණයක් ....
    දොදෝ හවුල් ....
    මම කලින් පැමිණිලි කල එක ගණන් ගන්නේ නැතුව දැන් වෙන කෙන් ඒ පමිනිල්ලම කරාම, විබාග කරාම දැනගන්නවා නේ මම එකට විරුද්දව ප්‍රකාශයක් කරනවා කියල ... එතකොට අපේ දෙපාර්ශවයේ ගොඩනැගෙමින් තිබෙන හොඳ හිතන පලුදු කරලා මහත්වරුන්ගේ පිලට වාසි ලබා දෙන්න මැකෝ කරපු ඉතා පිළිකුල් සහගත දෙයක් මේක ....

    මැකෝ !!! ජනතාව බලාපොරොත්තු වෙනවා මේ ගැන ඔබෙන් ප්‍රකාශයක් ...
    නිහඬ බවෙන් පෙනීයන්නේ ඔබ වැරදි කරු බවයි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේක කුමන්ත්‍රණයක් ....
    දොදෝ හවුල් ....
    මම කලින් පැමිණිලි කල එක ගණන් ගන්නේ නැතුව දැන් වෙන කෙන් ඒ පමිනිල්ලම කරාම, විබාග කරාම දැනගන්නවා නේ මම එකට විරුද්දව ප්‍රකාශයක් කරනවා කියල ... එතකොට අපේ දෙපාර්ශවයේ ගොඩනැගෙමින් තිබෙන හොඳ හිතන පලුදු කරලා මහත්වරුන්ගේ පිලට වාසි ලබා දෙන්න මැකෝ කරපු ඉතා පිළිකුල් සහගත දෙයක් මේක ....

    ඩෝඩෝ ....නම හරියට කියල ඉන්න....:oo::oo::oo:

    මම කිසිම කුමන්ත්‍රණයකට හවුල් නැහැ....
    :no::no::no:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මේක කුමන්ත්‍රණයක් ....
    දොදෝ හවුල් ....
    මම කලින් පැමිණිලි කල එක ගණන් ගන්නේ නැතුව දැන් වෙන කෙන් ඒ පමිනිල්ලම කරාම, විබාග කරාම දැනගන්නවා නේ මම එකට විරුද්දව ප්‍රකාශයක් කරනවා කියල ... එතකොට අපේ දෙපාර්ශවයේ ගොඩනැගෙමින් තිබෙන හොඳ හිතන පලුදු කරලා මහත්වරුන්ගේ පිලට වාසි ලබා දෙන්න මැකෝ කරපු ඉතා පිළිකුල් සහගත දෙයක් මේක ....

    ;) ඕක තමයි මම කලින්ම හවස කිවුවේ. සාදාරනයක් අවශ්‍යනම් කරන්න ඕනදේ දන්නවනේ ;)
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩෝඩෝ ....නම හරියට කියල ඉන්න....:oo::oo::oo:

    මම කිසිම කුමන්ත්‍රණයකට හවුල් නැහැ....
    :no::no::no:

    නැති නම් මා කලින් කල පැමිණිල්ල ගණනකට නොගෙන දැන් නම පවා හෙළි නොකරන කෙනෙක්ගේ පැමිණිල්ල බාරගන්නේ ??:growl: මේක අනිවාර්යෙන්ම කුමන්ත්‍රණයක් .... අනේ අර සීදේවි සාරා මැඩම්ටත් මඩ වදිනවා මේ වැඩ වලින් ,,,,:sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඩයස්පෝරාවේ සල්ලි වැඩ කරන්න පටන් අරන් වගේ :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ;) ඕක තමයි මම කලින්ම හවස කිවුවේ. සාදාරනයක් අවශ්‍යනම් කරන්න ඕනදේ දන්නවනේ ;)

    ඩයස්පෝරාවේ සල්ලි වැඩ කරන්න පටන් අරන් වගේ :rolleyes:

    සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් විදියට කිසිම ආකාරයක අසාදාරනයකට අපි විරුද්දයි :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නැති නම් මා කලින් කල පැමිණිල්ල ගණනකට නොගෙන දැන් නම පවා හෙළි නොකරන කෙනෙක්ගේ පැමිණිල්ල බාරගන්නේ ??:growl: මේක අනිවාර්යෙන්ම කුමන්ත්‍රණයක් .... අනේ අර සීදේවි සාරා මැඩම්ටත් මඩ වදිනවා මේ වැඩ වලින් ,,,,:sorry:

    ඔයා මුලින් දාපු පැමිණිල්ලත් ෆයිල් එකේ තියෙනවා..... :rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් විදියට කිසිම ආකාරයක අසාදාරනයකට අපි විරුද්දයි :yes:

    අනිවා මචං... ඔය හැත්ත කලින් උඹලව අයින් කරන්න හැදුවා.... ගෑණු වගේ චරිත ටිකක්... ඡන්දේ දින්නොත් එළකිරියට අබ සරණයි...:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයා මුලින් දාපු පැමිණිල්ලත් ෆයිල් එකේ තියෙනවා..... :rolleyes:

    ෆයිල් එකේ ඇති , එත් විබාග කරේ නෑනේ මෙච්චර කල්...
    එත් දැන් එනොනිම්ස් පැමිණිල්ලක් දාල කියල කෙස් එක අදිනවා ....
    මේක සමරිසි පෙරමුණ හා තනිකඩ පෙරමුණ කෙටවීමට ඩයස්පෝරාවේ සල්ලි වලින් කෙරෙන කුමන්ත්‍රණයක් කියල පැහැදිලියි