සමරිසි පක්ෂෙ උන්ට මොකටද සරා.. සරාව චීනෙට විකුණනවා ජන්දෙන් පස්සෙ..
තෝව විකුනනවා මිනි මස් කන අප්‍රිකන් රටකට...
සමරිසි පක්ෂෙ උන්ට මොකටද සරා.. සරාව චීනෙට විකුණනවා ජන්දෙන් පස්සෙ..
![]()
දැක්ම
එළකිරියේ සිටිනා තනිකඩ අපගේ සිතුම් පැතුම් හදුනා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටීමට මෙතුවක් කිසිවෙකු සමත් වී නැහැ. දිනෙන් දින තනිකඩ අපගෙන් එළකිරිය ඈත්වෙමින් පවතී. ඒ වෙනුවෙන් පෙනී සීටීමට දැන උගත් තරුණ කණ්ඩායමක් මෙවර එළකිරි මැතිවරණ වේදිකාවට ගොඩ වී ඇත. තාරුණ්‍යයේ සිතුම් පැතුම් හදුනාගෙන ඒ වෙනුවෙන් අලුත් එළකිරියක් ගොඩනැගීම අපගේ පරම පිවිතුරු හැගීම වේ.
බලාපොරොත්තු
1. මේ වන විට ඒකාකාරී ලෙස පවතින එළකිරියට නවමු අත් දැකීමක් එක් කිරීමට GTRZ සහෝදරයා සමඟ එක්ව නව ආරකින් ත්‍රෙඩ් වර්ග කිරීම හා ඒවාට ඇතුලු වීම වයස මත පදනම්ව සිදු කිරීම.
2. තනිකඩ 18ට වැඩි අය සඳහා වෙනම කොටසක් හදුන්වා දීම.
3. අතට පණදෙන වැඩි ජවයකින් යුත් ත්‍රෙඩ් වෙනම කොටස තුල දින පතා යාවත්කාලීන කිරීම.
4. පාසල් සිසුන් වෙනුවෙන් වෙනම ත්‍රෙඩ් නාමකරණයක් යොදා අධ්‍යාපනික වටිනාකමක් ඇති සිසු පරපුරක් බිහි කිරීමට අතහිත දීම.
5. එළකිරියේ සිටිනා කාන්තාවන්ගේ සුභසිද්ධිය තකා වෙනම කාන්තා කටයුතු අමාත්‍යංශයක් සැකසීම.
6. ඔබගේ තනිකඩ බවින් මිදීමට නවීන තාක්‍ෂණය යොදා ගනිමින් හොඳ සහකරුවකු සොයාගැනීමට අවශ්‍ය පහසුකම් සැකසීම.
7. මුහුණු පොතට වඩා ආකර්ශණිය තැනක් බවට එළකිරිය පත්කර ගැනීම.
එළකිරි මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට අලුත් කණ්ඩායමක් සමගින් අපි ඔබ ඉදිරියට පැමිණෙන්නෙමු. සැහැසි මඩ ප්‍රකාශ වලින් තොරව මෙවර මැතිවරණ ව්‍යාපාරය සාමකාමී පරිසරයක් තුල සිදු කරන බව ඔබට ඉදිරියේදී දක්නට හැකිවේවී. එළකිරියේ තනිකඩයන්ට අලුත් මුහුණුවරක් දීම අපගේ පරම බලාපොරොත්තුව වන්නෙමු.
එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.
ජය ධරණී....!!!
![]()




'''''


මංගලව දෙන්නම් බොට.. සරාව දෙන්න විදියකි නෑ ...දොදෝවත් විකුණනවා ජන්දෙන් පස්සේ අරාබ් කාරයෙක්ට..තෝව විකුනනවා මිනි මස් කන අප්‍රිකන් රටකට...
මචං සාජා... ඔන්න ඔවා අමතක කරලා අපිත් එක්ක ඇවිත් එළකිරිය හදමු මචං... අපිට හොඳ වැඩපිළිවෙලක් තියෙනවා... යමක් කරන්න සෙට් වෙයං බං...අපි නොදන්න මිනිස්සු යෑ...![]()
සමා වෙන්න ජෙන්ට්ල්මන් තුමා...
වැඩිය කලබල වෙන්න එපා
එකෞන්ට් පැටලෙනවා
පෝස්ට් කොහෙ දානවද මොකේ වැටෙනවද දන්නෙ නැ
පොඩ්ඩක් ඩබල් චෙක් කරල දාන්න..
අපේ ෆේක් කියල කියපු දෙවෙනි එක කමක් නැ
ඔබතුමාල කියන දෙයක් තමය්...
![]()
එළකිරි තනිකඩ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක '' සඳමෝල් බුවා '' ගේ ද්විත්ව පුරවැසි භාවය පිලිබඳ පැමිණිල්ලක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අධිකරණ තීන්දුවකට යාමට කොමිසම තීරණය කර ඇත.
![]()
මැතිවරණ කොමසාරිස්
ඩෝඩෝ මහත්තයා
![]()


ඈ බෝල කැ* මැකෝ මම කලින් මේ ගැන පැමිණිලි කරාම ගණන් ගත්තේ නෑ දැන් එකෙක් ඉංගිරිසියෙන් එව්වම ලොකුද ???


සාමාජිකයන් ට බලපෑම් කරන්න එපා..එයාලා කැමති පක්ශයකට සහයොගය දෙන්න එයාලට අයිතිය තියෙනවා..

දෙදෝ මහත්තයා සරා එක්ක හැමිනෙනවා ... මැතිවරණයට හෙණ ගහල තියෙන්නේ... ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් දාන්න ඉන්නෙ මන් දොදෝට විරුද්ධව....විදුලි පුටුවට දක්කනවා ඹ්කව...


මචං සාජා... ඔන්න ඔවා අමතක කරලා අපිත් එක්ක ඇවිත් එළකිරිය හදමු මචං... අපිට හොඳ වැඩපිළිවෙලක් තියෙනවා... යමක් කරන්න සෙට් වෙයං බං...අපි නොදන්න මිනිස්සු යෑ...![]()



සාමාජිකයන් ට බලපෑම් කරන්න එපා..එයාලා කැමති පක්ශයකට සහයොගය දෙන්න එයාලට අයිතිය තියෙනවා..





