මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චන්ද විමිසිම අතරතුර සුළු ප්‍රචන්ඩ ක්‍රියා කීපයක් වාර්තා උනත් සමස්තයක් ලෙස ගත්විට ඉතා සාමකාමී මැතිවරණයක් පැවැත්වෙන බව ස්වාධින නිරීක්ෂකයින්ගේ කණ්ඩායමක් අප වෙත දැන්විය.

    - EK NEWS 24X7
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113

    ගමන සුභයි ජය නියතයි

    picture.php

     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    පැමිණිලි සියල්ල බාර ගත්තා...මේ පිලිබඳ විමර්ශන කටයුතු නියෝජ්‍ය මැකෝ . සරා මෙනවියගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්වාධිම මණ්ඩලයක් විසින් සිදු කෙරෙනවා...

    :cool::cool::cool::cool:
    සරා මෙනවියක් නෙවෙයි නේද යාලුවනේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දයාබර මැකී තුමිය වෙත,

    එළකිරි සමරිසි පෙරමුණ විසින් නීති විරෝධී සරණාගතයින් පිරිසක් යොදවා මැතිවරණයට හොර චන්ද දමා ඇති බව තනිකඩ බුද්ධි අංශයට වාර්තා වී ඇත. මේ සම්බන්ධව ඔබ තුමියගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි

    සරණාගත පිරිස හොර චන්ද දැමීමට පොලින් ගස්සවා තිබු අයුරු :baffled:

    merlin_158928312_c1118f27-aff2-4d77-b5a8-44f7464d25e1-articleLarge.jpg

    මෙය මැකො තුමාට යොමු කරන්න කම්මැලි කටුස් මහත්මයා..මම දැන් ඉවත් වෙලා නෙ ඉන්නෙ..:D
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වැරදි පිළි අරන් ඉල්ලා අස් වෙන්න:frown:..එළිපිට කඩේ ගිහින් මාට්ටුනේ..:lol:
    අරෙහ ඩුඩු වැරදුනා කියලා කලින් එකම දාලා වෙන අය මුල්පිටු අල්ල ගන්න පුළුවන් විදියට
    දෙන්නම අදිනවා ඇදිල්ලක්:lol:

    :yes::yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දයාබර මැකී තුමිය වෙත,

    එළකිරි සමරිසි පෙරමුණ විසින් නීති විරෝධී සරණාගතයින් පිරිසක් යොදවා මැතිවරණයට හොර චන්ද දමා ඇති බව තනිකඩ බුද්ධි අංශයට වාර්තා වී ඇත. මේ සම්බන්ධව ඔබ තුමියගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි

    සරණාගත පිරිස හොර චන්ද දැමීමට පොලින් ගස්සවා තිබු අයුරු :baffled:


    මෙය හුදෙක් ලිංගික කුහකත්වය මත දැමූ පැමිණිල්ලක් බව සලකන්න....සමරිසි පෙරමුණට ජයවේවා.....
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :sorry::sorry::sorry::sorry:

    මම මීට කලින් එළකිරියේ Poll එකක් දාලා නැහැ..ඒ නිසා සිද්ධ වුනු අඩුපාඩුව ගැන මම කනගාටු වෙනවා.
    මම poll ත්‍රෙඩ් එකක් දාන විදිහ ගැන ක්‍රමය දැන ගත්තේ Lazylizard කටුස්සගෙන්....

    ඊයේ හවස තමා එයාගෙන් අහල දැන ගත්තේ....ටෙස්ටින් ෆෝරම් එකෙත් ත්‍රෙඩ් දෙකක් දැම්මා...
    කිසිම වැරදි වැටහීමක් ඇති කර ගන්න එපා කියල ඔක්කොමලගෙන් ඉල්ලා සිටිනවා....


    etana hari asadarayaak wpita sidda une:angry::angry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙය මැකො තුමාට යොමු කරන්න කම්මැලි කටුස් මහත්මයා..මම දැන් ඉවත් වෙලා නෙ ඉන්නෙ..:D

    ඉවත් වෙලානම සමරිසි පෙරමුණට ඔබගේ චන්දය බාවිතා කරන්න....අපගේ අරමුණ සියල්ලන්ටම සම අයිතිවාසිකම්
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සාරා :baffled:අපි මේ සයිබර් අවකායේ කරන කියන දේවල් ඔක්කොම මේ ෆොරම් එකට විතරයි..
    මෙව්වා සැබෑ ජීවිතයට ගෙනියන්න එපා :no:
    මෙවා ඔක්කොම අපි ටයිම් පාස් කරන්න කරන දේවල්..නැත්තං මේකේ කිසිම භෞතිකව අපිට ලැබෙන දෙයක් නෑ...
    මොනව වුනත් අපි එළකිරිය හන්ද ගොඩක් දේවල් ඉගෙන ගන්නවා..ඒ වගේම දෙනවා..
    එළකිරියට හැමදාමත් ආදරෙයි :love::love:

    :D;):yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2019- 11- 27 3.09pm

    එළකිරි ජනාධිපතිවරණය 2019 ඡන්ද විමසීම මේ වනවිට ඉතා සාමකාමිව පැවැත්වෙනවා.

    පෙර පැවති සමීක්ෂණ වාර්තා බොරු බවට ඔප්පු කරමින් එළකිරි සමරිසි පෙරමුණ ඉතා ඉහල චන්ද සංඛ්‍යාවක් මේ වනවිටත් ලබාගෙන, ප්‍රධාන පක්ෂ 2 ට අභියෝගයක් එල්ල කරමින් සිටින බවට දක්නට ලැබෙනවා.

    - EK NEWS 24X7