මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමරිසි පෙරමුණ ඔප්ෂන් එක පොල් එකේ අනතිමට දැමීම පිලිබඳ දැඩි විරෝදය පලකරමි.

    පක්ෂ ලියාපදිංචි කරීම මුලින්ම කරේ අපි....:growl:

    මේ මැකෝ කැ% වේ^ගෙ පුතා මම දාන කොම්ප්ලේන් ගණන් ගන්නේ නෑ ... අනේ දෙවියනේ මේ වෙන අසාදාරනය ඔබට වත් පෙනෙන්නේ නැතිද !!!!!!!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ මැකෝ කැ% වේ^ගෙ පුතා මම දාන කොම්ප්ලේන් ගණන් ගන්නේ නෑ ... අනේ දෙවියනේ මේ වෙන අසාදාරනය ඔබට වත් පෙනෙන්නේ නැතිද !!!!!!!

    පක්ශ නායකතුමත් එක්ක උපත් පාලන කොපු එහෙම අවශ්‍ය ප්‍රමාණෙට අරගෙන මැකොගෙ ගෙදරට විසිට් එකක් දාමු :dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ මැකෝ කැ% වේ^ගෙ පුතා මම දාන කොම්ප්ලේන් ගණන් ගන්නේ නෑ ... අනේ දෙවියනේ මේ වෙන අසාදාරනය ඔබට වත් පෙනෙන්නේ නැතිද !!!!!!!

    :frown::frown::frown::frown:
    නැහැ......ඔය ඕඩර් එක හැදුවේ ඒ ඒ පක්ෂය නාමයෝජනාව ඉදිරිපත් කරපු වෙලාව පිළිවෙලට...

    ඒ කිව්වේ ත්‍රෙඩ් එකේ පොස්ට් එක දාපු වෙලාව නෙමේ...අපේක්ෂකයාගේ නම ලියල එඩිට් කරපු වෙලාව.ඔයා පලවෙනි පිටුවේ පොස්ට් එකක් රිසර්ව් කර ගත්තට tupac ගේ නම යෝජනා කලේ අන්තිමට....ඔයාලම ගිහින් පරික්ෂා කරලා බලන්න...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පක්ශ නායකතුමත් එක්ක උපත් පාලන කොපු එහෙම අවශ්‍ය ප්‍රමාණෙට අරගෙන මැකොගෙ ගෙදරට විසිට් එකක් දාමු :dull:

    Katussa meyawa niruwath karanawa kiwwa, ape paksha karyaleta genallama..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සමරිසි පෙරමුණ ඔප්ෂන් එක පොල් එකේ අනතිමට දැමීම පිලිබඳ දැඩි විරෝදය පලකරමි.

    පක්ෂ ලියාපදිංචි කරීම මුලින්ම කරේ අපි....:growl:

    එළකිරි ජාතික සභාව
    Yesterday,09:24 AM.

    එළකිරි තනිකඩ පෙරමුණ
    Yesterday, 10:09 AM.

    එළජන ආතල් පෙරමුණ
    Yesterday, 10:48 AM

    එළකිරි සමරිසි පෙරමුණ
    Yesterday, 11:27 AM.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ මැකෝ කැ% වේ^ගෙ පුතා මම දාන කොම්ප්ලේන් ගණන් ගන්නේ නෑ ... අනේ දෙවියනේ මේ වෙන අසාදාරනය ඔබට වත් පෙනෙන්නේ නැතිද !!!!!!!
    අපිටත් නොසෑහෙන්න කෙනෙහෙලිකන් මෙයා :no: ලොකු මැකෝට කියල වැඩ තහනං කරන්න ඕනේ හරිනං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිටත් නොසෑහෙන්න කෙනෙහෙලිකන් මෙයා :no: ලොකු මැකෝට කියල වැඩ තහනං කරන්න ඕනේ හරිනං

    Ogollanatath ehema nam ape duppat samarisi peramunata kohomada kiyala hitaganna puluwan ne..:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Katussa meyawa niruwath karanawa kiwwa, ape paksha karyaleta genallama..

    අපේ පක්ශෙ ඉන්න ඕනෙ කටුස්සෙක්නෙ මේ වෙන නොගැලපෙන පක්ශ වලට සහය දක්වන්නෙ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ පක්ශෙ ඉන්න ඕනෙ කටුස්සෙක්නෙ මේ වෙන නොගැලපෙන පක්ශ වලට සහය දක්වන්නෙ :(

    :yes:

    katussa Anuradhara ta adarei… :)

    eth samajeta thiyana baya nisa eka hangagena inna try karanawa…

    ape pakshe dinnama katussa wage ayata hoda kaladasawak yai.. :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වගකීමක් කියන්නේ මොකද්ද....

    මගෙ මතය අනුව..මේක හොදට මතක තියාගන්න මේක මගෙ අදහස හා නිර්වචනය හොදෙ..

    තමන්ට පැවරෙන යම් කාර්යක්, ක්‍රියාවක් හො තමා විසින් බාරගන්නා ලද කාර්යක් හො ක්‍රියාවක් තමාට හැකි උපරිමයෙන්,විශ්වාසදායි ලෙස නොපිරිහෙලා ඉටු කිරිම
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මගෙ මතය අනුව..මේක හොදට මතක තියාගන්න මේක මගෙ අදහස හා නිර්වචනය හොදෙ..

    තමන්ට පැවරෙන යම් කාර්යක්, ක්‍රියාවක් හො තමා විසින් බාරගන්නා ලද කාර්යක් හො ක්‍රියාවක් තමාට හැකි උපරිමයෙන්,විශ්වාසදායි ලෙස නොපිරිහෙලා ඉටු කිරිම

    හ්ම් තෑන්ක්ස් හරි උත්තරේ හම්බ උනා..:shocked:
    මුකුත් කියන්නේ නෑ මම....:lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළකිරි ජනාධිපතිවරණය 2019 ඡන්ද විමසීම ආරම්භ වී පළමු පැය ගෙවී අවසන්..
    පළමු පැය අවසාන වනවිට එළකිරි තනිකඩ පෙරමුණ ඉදිරියෙන් සිටි.

    එළකිරි තනිකඩ පෙරමුණ - 28
    එළකිරි ජාතික සභාව - 14
    එළකිරි සමරිසි පෙරමුණ - 2
    එළජන ආතල් පක්ෂය - 1

    - EK NEWS 24X7