මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සාරා :baffled:අපි මේ සයිබර් අවකායේ කරන කියන දේවල් ඔක්කොම මේ ෆොරම් එකට විතරයි..
මෙව්වා සැබෑ ජීවිතයට ගෙනියන්න එපා :no:
මෙවා ඔක්කොම අපි ටයිම් පාස් කරන්න කරන දේවල්..නැත්තං මේකේ කිසිම භෞතිකව අපිට ලැබෙන දෙයක් නෑ...
මොනව වුනත් අපි එළකිරිය හන්ද ගොඩක් දේවල් ඉගෙන ගන්නවා..ඒ වගේම දෙනවා..
එළකිරියට හැමදාමත් ආදරෙයි :love::love:

සැබැ ජිවිතයට ගෙනියන්නෙ නැ.කැමතිත් නැ..අපිත් රිලැක්ස් එකක් ඔනි නිසා තමා එන්නෙ..එත් මෙතන එක එහෙම නැ..
දෙයක් කරන්න කෙනෙක් නැ..එත් අඩු පාඩුවක් දැක්කාම උඩ පනින්න ඔනි තරම් ඉන්නවා..හැබැයි කරන්න කැමති නැ..එත් ඇත්ත පෙනුනාම ලෙසියට ගහලා දානවා සයිබර් අවකාශෙ ඇත්තට ගන්න එපා කියලා..එක ක්‍රියාවෙන් කරනවා නම් ඔහොම දෙවල් ලොකු කරගෙන නරකවචන කියාගෙන දගලන්න ඔනි නැනෙ..

ඔකට සරල උත්තරයක් තියෙන්නෙ..කන්න ඔනි කොට කබරගොයා තලගොයා කරගැනිමෙ නියමය..:D
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි තනිකඩ පෙරමුණ වෙත කෙරෙන රතු නිවේදනය.....

    කරුණාකර මා විසින් ලියන ලද ත්‍රෙඩ් වල ඇති ඔබේ පෝස්ටර්, කටවුට් හැකි ඉක්මනින් ඉවත් කර ගන්න.
    කොමසාරිස් වශයෙන් මා හට ඡන්ද අයිතියක් නැත....

    :frown::frown::frown::frown:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873

    done sir! :yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.. :yes:

    forum

    ;) තනිකඩයන්ට ජය!;)
    ;) එළකිරියට ජය! ;)
    ;) මාතෘ භූමියට ජය! ;)

    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    :yes: එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු. :yes:

    vb.png

    ;) තනිකඩයන්ට ජය!;)
    ;) එළකිරියට ජය! ;)
    ;) මාතෘ භූමියට ජය! ;)

    forum

    forum

    ;););)
    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    ;););)
    එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය

    ;););)
    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    vote poll http://www.elakiri.com/forum/showthread.php?t=1920779
    ;););)[/QUOTE]

    :cool::yes::cool:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සමරිසි පක්ෂයේ නායකත්ව මණ්ඩලයට විරුද්ධව ලොකු චෝදනාවක් එල්ල වෙනවා,

    හොර ඡන්ද දැමීම ගැන.....මේ තත්වය දිගටම සිද්ධ වුනොත් අපිට සිද්ධ වෙනවා ඔබේ පක්ෂය ගැන යම් තීරණයකට එළඹෙන්න.

    :dull::dull::dull::dull::dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සමරිසි පක්ෂයේ නායකත්ව මණ්ඩලයට විරුද්ධව ලොකු චෝදනාවක් එල්ල වෙනවා,

    හොර ඡන්ද දැමීම ගැන.....මේ තත්වය දිගටම සිද්ධ වුනොත් අපිට සිද්ධ වෙනවා ඔබේ පක්ෂය ගැන යම් තීරණයකට එළඹෙන්න.

    :dull::dull::dull::dull::dull:

    :lol::lol::lol:.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සමරිසි පක්ෂයේ නායකත්ව මණ්ඩලයට විරුද්ධව ලොකු චෝදනාවක් එල්ල වෙනවා,

    හොර ඡන්ද දැමීම ගැන.....මේ තත්වය දිගටම සිද්ධ වුනොත් අපිට සිද්ධ වෙනවා ඔබේ පක්ෂය ගැන යම් තීරණයකට එළඹෙන්න.

    :dull::dull::dull::dull::dull:

    Kohamath Fail ne:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමරිසි පක්ෂයේ නායකත්ව මණ්ඩලයට විරුද්ධව ලොකු චෝදනාවක් එල්ල වෙනවා,

    හොර ඡන්ද දැමීම ගැන.....මේ තත්වය දිගටම සිද්ධ වුනොත් අපිට සිද්ධ වෙනවා ඔබේ පක්ෂය ගැන යම් තීරණයකට එළඹෙන්න.

    :dull::dull::dull::dull::dull:

    Ane hukahan mako....

    Puluwan tharam baldi perlala dan pakak kiyonawa..
    :growl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඩොඩෝ මැකොතුමා...

    මට පැමිණිල්ලක් තියෙනවා..මම තනතුරෙන් අයින් වෙනවා කියලා දැනුම් දිමක් කලා..ඔබතුමා තාම එක අනුමත කලෙ නැ..

    එ අතර තුර තනිකඩ පෙරමුනෙන් pm එනවා එයාලට වොට් එක ලබාදෙන්න කියලා...ඔවුනට පවසන්න මට බලපෑම් කිරිමෙන් වලකින ලෙස

    මට පිලිතුරක් අවශයි..

    හිටපු නියොජ්‍ය මැතිවරණ කොමසාරිස්..
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඩොඩෝ මැකොතුමා...

    මට පැමිණිල්ලක් තියෙනවා..මම තනතුරෙන් අයින් වෙනවා කියලා දැනුම් දිමක් කලා..ඔබතුමා තාම එක අනුමත කලෙ නැ..

    එ අතර තුර තනිකඩ පෙරමුනෙන් pm එනවා එයාලට වොට් එක ලබාදෙන්න කියලා...ඔවුනට පවසන්න මට බලපෑම් කිරිමෙන් වලකින ලෙස

    මට පිලිතුරක් අවශයි..

    හිටපු නියොජ්‍ය මැතිවරණ කොමසාරිස්..

    Ehema me hithuna hithuna welawata chandayak asse resign wenna ba.. :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඩොඩෝ මැකොතුමා...

    මට පැමිණිල්ලක් තියෙනවා..මම තනතුරෙන් අයින් වෙනවා කියලා දැනුම් දිමක් කලා..ඔබතුමා තාම එක අනුමත කලෙ නැ..

    එ අතර තුර තනිකඩ පෙරමුනෙන් pm එනවා එයාලට වොට් එක ලබාදෙන්න කියලා...ඔවුනට පවසන්න මට බලපෑම් කිරිමෙන් වලකින ලෙස

    මට පිලිතුරක් අවශයි..

    හිටපු නියොජ්‍ය මැතිවරණ කොමසාරිස්..
    ගුටි නොකා කොමිසම අස්සට යන්ඩයි කිවේ. :angry: එනවා මෙතන තනතුරෙන් අයින් වෙන්ඩ මෙච්චර වැඩ රාජකාරි අස්සේ :baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඩොඩෝ මැකොතුමා...

    මට පැමිණිල්ලක් තියෙනවා..මම තනතුරෙන් අයින් වෙනවා කියලා දැනුම් දිමක් කලා..ඔබතුමා තාම එක අනුමත කලෙ නැ..

    එ අතර තුර තනිකඩ පෙරමුනෙන් pm එනවා එයාලට වොට් එක ලබාදෙන්න කියලා...ඔවුනට පවසන්න මට බලපෑම් කිරිමෙන් වලකින ලෙස

    මට පිලිතුරක් අවශයි..

    හිටපු නියොජ්‍ය මැතිවරණ කොමසාරිස්..

    Waradila awilla tiyenne sorry ekata
    Paminili karanna deyak na makooo
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Ehema me hithuna hithuna welawata chandayak asse resign wenna ba.. :angry:

    ගුටි නොකා කොමිසම අස්සට යන්ඩයි කිවේ. :angry: එනවා මෙතන තනතුරෙන් අයින් වෙන්ඩ මෙච්චර වැඩ රාජකාරි අස්සේ :baffled:

    මගෙ අතින් වැරදි යමක් සිදු උනා.ඉතින් එකට පිලියමක් විදියට ඉල්ලා අස්වෙන්න සිදු උනා..:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගෙ අතින් වැරදි යමක් සිදු උනා.ඉතින් එකට පිලියමක් විදියට ඉල්ලා අස්වෙන්න සිදු උනා..:(

    oya oken ain wela ape paksheta enna sudu patiyo…

    oyata kawuruth Gay kiyana ekak nane..
    :baffled: