මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    සාරා :baffled:අපි මේ සයිබර් අවකායේ කරන කියන දේවල් ඔක්කොම මේ ෆොරම් එකට විතරයි..
    මෙව්වා සැබෑ ජීවිතයට ගෙනියන්න එපා :no:
    මෙවා ඔක්කොම අපි ටයිම් පාස් කරන්න කරන දේවල්..නැත්තං මේකේ කිසිම භෞතිකව අපිට ලැබෙන දෙයක් නෑ...
    මොනව වුනත් අපි එළකිරිය හන්ද ගොඩක් දේවල් ඉගෙන ගන්නවා..ඒ වගේම දෙනවා..
    එළකිරියට හැමදාමත් ආදරෙයි :love::love:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    hi, samasarisi peramunata vote karanna.

    thanks.

    මම වොට් කළා බන්...
    මේක කියන්නත් ඕන...උබට නිසා මොකද..
    කලින් එක මීට හොදයි බන්...:nerd:
    මම කිරියට අලුත් ඒත් ඒක මෙහෙයපු හැටි හොදයි කියල මට හිතෙන්නේ...
    උබ පරණ එකා නිසා දන්නවා ඇති..
    මේ අය ගැන කියන්න යන්නේ නෑ...:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    mama deshapalaneta awathirna une me awurudde bn:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දයාබර මැකී තුමිය වෙත,

    එළකිරි සමරිසි පෙරමුණ විසින් නීති විරෝධී සරණාගතයින් පිරිසක් යොදවා මැතිවරණයට හොර චන්ද දමා ඇති බව තනිකඩ බුද්ධි අංශයට වාර්තා වී ඇත. මේ සම්බන්ධව ඔබ තුමියගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි

    සරණාගත පිරිස හොර චන්ද දැමීමට පොලින් ගස්සවා තිබු අයුරු :baffled:

    merlin_158928312_c1118f27-aff2-4d77-b5a8-44f7464d25e1-articleLarge.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දයාබර මැකී තුමිය වෙත,

    එළකිරි සමරිසි පෙරමුණ විසින් නීති විරෝධී සරණාගතයින් පිරිසක් යොදවා මැතිවරණයට හොර චන්ද දමා ඇති බව තනිකඩ බුද්ධි අංශයට වාර්තා වී ඇත. මේ සම්බන්ධව ඔබ තුමියගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි

    සරණාගත පිරිස හොර චන්ද දැමීමට පොලින් ගස්සවා තිබු අයුරු :baffled:

    ඇයි සරනන්ගතයෝ මිනිස්සු නෙමෙයිද ...:angry:

    හැබැයි මේක බොරු චෝදනාවක් ...

    සමරිසි පෙරමුණ අහිංසකයි , පිරිසින්දුයි , මානුෂ වාඩියි
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    දයාබර මැකී තුමිය වෙත,

    එළකිරි සමරිසි පෙරමුණ විසින් නීති විරෝධී සරණාගතයින් පිරිසක් යොදවා මැතිවරණයට හොර චන්ද දමා ඇති බව තනිකඩ බුද්ධි අංශයට වාර්තා වී ඇත. මේ සම්බන්ධව ඔබ තුමියගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි

    සරණාගත පිරිස හොර චන්ද දැමීමට පොලින් ගස්සවා තිබු අයුරු :baffled:

    merlin_158928312_c1118f27-aff2-4d77-b5a8-44f7464d25e1-articleLarge.jpg

    hamme polima... :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2019- 11- 27 1.28pm

    එළකිරි ජනාධිපතිවරණය 2019 ඡන්ද විමසීම ආරම්භ වී පැය 16ක් ගෙවී අවසන්..

    මේ වනවිට ඉතා තියුණු තරගයක් අපට දැකගන්නට පුළුවන්

    දැනට ප්‍රතිපල -

    එළකිරි ජාතික සභාවේ SHEHAN_GIWANTHA - 126
    එළකිරි තනිකඩ පෙරමුණේ sadamol buwa - 124
    එළකිරි සමරිසි පෙරමුණේ tupac97 -83
    එළජන ආතල් පක්ෂයේ mac14 - 15

    - EK NEWS 24X7