එළකිරි සමරිසි පෙරමුණ -...
11-22-2019 01:07 PM
samarisi pakshe nawattapn
අපි නිත්‍යානුකුලව මැතිවරණයකට ඉදිරිපත් වෙලා ඉන්නකොට එල්ලවෙන මේ වගේ බලපෑම් තරයේ හෙලාදකිමු![]()

මැතිවරණ කොමිසමේ සරා සියඹලාගස්තැන්න මැතිනියට සමරිසි පෙරමුණේ සාමාජිකයින් කරන බලපෑම් වහා නවතනු. සමරිසි පෙරමුණේ මැරයින් වහා අත්අඩංගුවට ගනු![]()
මට බලපෑම් කරන්න ඔයාට බැ.....මම එක හොයලා බලලා පිලියමක් යොදන්නම්..
ගැබුරටම ගිහින් බලන්න ඔනි......![]()
සමරිසියෙක් වෙනවාද? නැතිනම් ගෞරවනීය එලකිරි තනිකඩ පක්ශයට සෙට් වෙනවාද?? තීරනය ඔබ සතුයි..!
![]()
පැමිණිලි සියල්ල බාර ගත්තා...මේ පිලිබඳ විමර්ශන කටයුතු නියෝජ්‍ය මැකෝ . සරා මෙනවියගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්වාධිම මණ්ඩලයක් විසින් සිදු කෙරෙනවා...
![]()
Kimidilada makooo thumiya
Hoyannm
Balannam
Kiyala kiyanana katat puluwan
Responsibility ekak gattama eka hariyata karanna ona
Ape rata kawadawat hadanna bari eka tamay yaluwane
Thamange pudgalika wasiyata wada

මේක තහවුරු කරන්න අවශ්‍ය වෛද්‍ය වාර්තා ආදිය පල කරන්න

අද දින බරපතල මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වී නොමැති අතර සමරිසි පෙරමුණේ සාමාජිකයන් කිහිප දෙනෙකුට, ලිංගික කෙලිබඩු සහ ඇට බෝල අවි රැගත් පිරිසක් විසින් තර්ජනය කොට පලා ගොස් තිබෙනවා.මෙම හදුනා නොගත් පිරිස එළකිරි ජාතික සබාවේ ආධාර කරුවන් පිරිසක් බවට සැක කෙරෙන අතර මෙවැනි බියගුළු පහත් ක්‍රියාවලින් ඔවුන්ගේ දේශපාලන ගමන අඩපණ කල නොහැකි බවත් තවත් ශක්තිමත් ලෙස මෙම මැතිවරණයට මුහුණ දීමට කටයුතු කරන බවත් සමරිසි පෙරමුණේ මහ ලේකම් කසුන් කඩප්පුලි මහතා වැඩිදුරටත් අප වෙත අදහස් පල කර සිටියා..
එළකිරි සැපේ සංවිධානයේ විසේස නියෝජිත කෙවින් ප්‍රනාන්දු

සරා සියඹලාගස්තැන්න මෙනෙවියට මැතිවරණ සමයේ කෙරෙන නොමනා බලපෑම් වලට අපගේ බලවත් විරෝධයමේක තහවුරු කරන්න අවශ්‍ය වෛද්‍ය වාර්තා ආදිය පල කරන්න

එහෙනම් ඔයා ඇවිත් මේ රාජකාරිය කරන්න..![]()
Typical kenek wage answer karanna epa plz
Ohoma kiwwama okkoma settle da
Ane manda
Katada mewa kiyanne