මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113

    කතා කරලා වැඩක් නෑ හිච්චියෝ ....
    හැමතැනම අසාදාරන කම්
    මැකෝ තීරනය අවසාන තීරනය වේ. බලපෑම් නවතන්න.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,957
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉතින් ඔයාත් එකතු වෙන්න කො...එකතු වෙලා හඩක් නගන්න.....;)

    Mathiwarana komisame officer 👮‍♀️ kenek
    Tawath member kenekta pakshagrahi wenna kiyala karana balapam

    Mama tharaye helandakinawa

    Anika mama samarisiyekuth newey
    Mata peninyanne me sara menawiya samarisi peramunata wakkra karawa support wage

    Gahanu kohomat gahanunta adinawa

    Ekay atta

    Dodo pau
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනිවාර්යයෙන් ම ඉතින්..එ උනාට මේයා මට ගැහුවා කියලා ඔයා දුවගෙන ඇවිත් කියනවා..මම දන්නවාද ඇයි නිකම් හිටපු ඔයාට එයා දුවගෙන ඇවිල්ලා ගැහුවෙ කියලා..මම හොයලා බලන්න ඔනි නෙ ඇයි එයා එහෙම ඔයාට ගැහුවෙ කියලා..

    අනික ඔයාත් එ ගහපු එකෙන් පැමිනිලි කරලා නිකම් ඉන්නෙ නැතුව වාසි ගන්න බලනවා නම් මම එකත් බලනවා..කෞද දන්නෙ ඔයා වාසි ගන්න බලාගෙනම එයාව අවුස්සලා ගුටියක් ගස්සගෙන ඇවිත් මට ගැහුවා කියලා පැමිනිලි කලාද කියලා..

    :cool::cool::cool::cool:

    ම්ම්ම්......කොමිසමේ වැඩ ඉතාම කාර්යක්ෂමව කෙරෙනවා...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Sara saha dodo
    Penna naha neda

    Aniwa 5 star ⭐️ hotel ekaka linch ekata gihin ati ape tax money walin

    Natnam mewata uttara denna epay

    එක නම් කමක් නෑ කියමුකෝ...
    මේගොල්ලෝ එක පක්ෂේකින් සල්ලි ගන්නවා පක්ෂපාති වෙන්න :dull:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,957
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එක නම් කමක් නෑ කියමුකෝ...
    මේගොල්ලෝ එක පක්ෂේකින් සල්ලි ගන්නවා පක්ෂපාති වෙන්න :dull:

    Uda comments balanna yaluwe

    Makoo kiyanawa poolin danawalu

    Sara kiyanawa mata samarisi peramunata yannalu

    Rasneta janel arinna kiwwamma janelen ebennada ahanawa

    Monada yaluwe me. Wenne
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එකට ඔයා බලන්න ඕනේ අදාළ සිද්දිය වෙන්න කලින් වෙච්ච සිද්දි දාමය ....
    එයා කිසිම හේතුවක් නැතුවයි ඒ බියවැද්දීම කරේ ...
    සිද්දිය උනාට පස්සේ අපි එකට රියක්ට් කරන එක ඔයාට අදාළ දෙයක් නෙමෙයි....
    අපිව පීඩනයකට ලක් වෙනව නම් අපිට වෙන පිඩනේ මිනිස්සුන්ට පෙන්නන එක අපිට තියන අයිතියක් ...
    අපිව මර්දනයට ලක් කරාම අඩු වෙන චන්ද ඔයා අරගෙන දෙන්න නෑනේ , එක නිසා අනුකම්පාව තුලින් අපි චන්ද ගන්න උත්සාහ කරන එක ගැන කතා කරන්න ඔයාට අයිතියක් නෑ
    :dull:

    මට බලපෑම් කරන්න ඔයාට බැ.....මම එක හොයලා බලලා පිලියමක් යොදන්නම්..

    ගැබුරටම ගිහින් බලන්න ඔනි......:yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට බලපෑම් කරන්න ඔයාට බැ.....මම එක හොයලා බලලා පිලියමක් යොදන්නම්..

    ගැබුරටම ගිහින් බලන්න ඔනි......:yes:

    :baffled: ok

    හැබැයි වැඩි වෙලා වතුරේ ඉන්න එපා


    and, මම බලපෑම් කරේ නෑ , පෙන්වා දීමක් විතරයි කරේ :yes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Uda comments balanna yaluwe

    Makoo kiyanawa poolin danawalu

    Sara kiyanawa mata samarisi peramunata yannalu

    Rasneta janel arinna kiwwamma janelen ebennada ahanawa

    Monada yaluwe me. Wenne

    එක තාමයි මම කිව්වේ... මෙතන තදින්ම පක්ෂක්ග්රාහී වීමක් තියනව ...
    නඩු දානවා මම මේගොල්ලන්ට විරුද්දව .... උසාවිය වත් නිර්පාක්ෂික වෙයි කියල හිතනවා
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    අපේ චන්දය කසුන්ට

    giphy.gif

    Hapoi :rofl: