







එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්....
අපි ෆන් ගන්නෙ/ගත්තෙ
දැනුම බෙදුවෙ/ගන්නෙ
විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ
තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ
අපි බන කිව්වෙත් /ඇහුවෙත්
රට ගැන කතා කලෙත්
කිරියෙ තියෙන නිදහස නිසා...
කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා...
එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට...
එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1920169
Samarisi








පැමිනිලි කාර්යාලයෙ පොස්ටර් ගහන්න එපා.
මට සිට් එකට යන්න නැ හැම තැනම පොස්ටර්..අයින් කරගන්න කිවිවෙ ඔක්කොම්![]()







මිඩීයා ත්රෙඩ් එකක් ඔපන් කරන්න බලාපොරොත්තු වෙනවා..එකට දාන්න

ගලවන්න කිවුවෙ පොස්ටර් ඔක්කොම![]()




සාරා අක්කේ කලින් කියන්න තිබුනේ මමත් මේකේ පෝස්ටර් ඇලෙව්වේ අනිත් උන් අලවපු නිසා..
ඕන නම් ගලවාගෙන යන්නම්...
ඔයා දාපු ජනාධිපතිවරණ ත්රෙඩ් එකෙත් මම ඇහුව ප්රචාරණ කටයුතු පුලුවන්ද කියලා...
එකේ ඇලෙව්වේ නෑ හැබැයි...

සාරා අක්කේ කලින් කියන්න තිබුනේ මමත් මේකේ පෝස්ටර් ඇලෙව්වේ අනිත් උන් අලවපු නිසා..
ඕන නම් ගලවාගෙන යන්නම්...
ඔයා දාපු ජනාධිපතිවරණ ත්රෙඩ් එකෙත් මම ඇහුව ප්රචාරණ කටයුතු පුලුවන්ද කියලා...
එකේ ඇලෙව්වේ නෑ හැබැයි...

පොලිසියෙ cid එකෙ පොස්ටර් ගහන එක හරි නැ නෙද..ඉන්න අපි මිඩියා ත්රෙඩ් එකක් දාන්න ලැහැස්ති කරන ගමන් ඉන්නෙ..එකෙ කැමති විදියට දාන්න..![]()


ඔන්න මම අලවපු එක ගැලෙව්වා...
මැතිවරණ නීතියට ගරු කළා ඔන්න...

ඔන්න මම අලවපු එක ගැලෙව්වා...
මැතිවරණ නීතියට ගරු කළා ඔන්න...

ඕකෙන් වෙන්නේ තවත් එක ත්රෙඩ් එකක් වැඩිවෙන එක. දැනටමත් මැතිවරණ ත්රෙඩ් වැඩිවෙලා තියෙන්නෙ. හෙට ආය පෝල් එකකුත් දානවනේ, මේ ටික ඉඳල ගහන පෝස්ටරයක් හෙට දාන චන්ද ත්රෙඩ් එකේ දාගන්න කියන්න මමනං කියන්නෙ.හොද ලමයා..ඉක්මනට ලැහැස්ති කරලා දෙන්නම් මිඩියා ත්රෙඩ් එක![]()