මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    එකම දේ අලවන්න එපා බන්....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්....

    අපි ෆන් ගන්නෙ/ගත්තෙ
    දැනුම බෙදුවෙ/ගන්නෙ
    විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ
    තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ
    අපි බන කිව්වෙත් /ඇහුවෙත්
    රට ගැන කතා කලෙත්
    කිරියෙ තියෙන නිදහස නිසා...

    කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා...

    එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... :love::love::love::love::love:

    එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....:love::love::love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1920169
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Samarisi
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්

    nnoooooooo

    එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්....

    අපි ෆන් ගන්නෙ/ගත්තෙ
    දැනුම බෙදුවෙ/ගන්නෙ
    විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ
    තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ
    අපි බන කිව්වෙත් /ඇහුවෙත්
    රට ගැන කතා කලෙත්
    කිරියෙ තියෙන නිදහස නිසා...

    කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා...

    එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... :love::love::love::love::love:

    එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....:love::love::love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1920169
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පැමිනිලි කාර්‍යාලයෙ පොස්ටර් ගහන්න එපා.:frown::frown::frown:
    මට සිට් එකට යන්න නැ හැම තැනම පොස්ටර්..අයින් කරගන්න කිවිවෙ ඔක්කොම්:frown::frown::growl::growl:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ගලවන්න කිවුවෙ පොස්ටර් ඔක්කොම:frown:

    සාරා අක්කේ කලින් කියන්න තිබුනේ මමත් මේකේ පෝස්ටර් ඇලෙව්වේ අනිත් උන් අලවපු නිසා..:sorry:

    ඕන නම් ගලවාගෙන යන්නම්...:dull:
    ඔයා දාපු ජනාධිපතිවරණ ත්‍රෙඩ් එකෙත් මම ඇහුව ප්‍රචාරණ කටයුතු පුලුවන්ද කියලා...:nerd:
    එකේ ඇලෙව්වේ නෑ හැබැයි...:oo:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සාරා අක්කේ කලින් කියන්න තිබුනේ මමත් මේකේ පෝස්ටර් ඇලෙව්වේ අනිත් උන් අලවපු නිසා..:sorry:

    ඕන නම් ගලවාගෙන යන්නම්...:dull:
    ඔයා දාපු ජනාධිපතිවරණ ත්‍රෙඩ් එකෙත් මම ඇහුව ප්‍රචාරණ කටයුතු පුලුවන්ද කියලා...:nerd:
    එකේ ඇලෙව්වේ නෑ හැබැයි...:oo:

    aluth ekak harinawalu bung eke daapan :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාරා අක්කේ කලින් කියන්න තිබුනේ මමත් මේකේ පෝස්ටර් ඇලෙව්වේ අනිත් උන් අලවපු නිසා..:sorry:

    ඕන නම් ගලවාගෙන යන්නම්...:dull:
    ඔයා දාපු ජනාධිපතිවරණ ත්‍රෙඩ් එකෙත් මම ඇහුව ප්‍රචාරණ කටයුතු පුලුවන්ද කියලා...:nerd:
    එකේ ඇලෙව්වේ නෑ හැබැයි...:oo:

    පොලිසියෙ cid එකෙ පොස්ටර් ගහන එක හරි නැ නෙද..ඉන්න අපි මිඩියා ත්‍රෙඩ් එකක් දාන්න ලැහැස්ති කරන ගමන් ඉන්නෙ..එකෙ කැමති විදියට දාන්න..:)
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    පොලිසියෙ cid එකෙ පොස්ටර් ගහන එක හරි නැ නෙද..ඉන්න අපි මිඩියා ත්‍රෙඩ් එකක් දාන්න ලැහැස්ති කරන ගමන් ඉන්නෙ..එකෙ කැමති විදියට දාන්න..:)

    ඔන්න මම අලවපු එක ගැලෙව්වා...:)
    මැතිවරණ නීතියට ගරු කළා ඔන්න...:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හොද ලමයා..ඉක්මනට ලැහැස්ති කරලා දෙන්නම් මිඩියා ත්‍රෙඩ් එක:)
    ඕකෙන් වෙන්නේ තවත් එක ත්‍රෙඩ් එකක් වැඩිවෙන එක. දැනටමත් මැතිවරණ ත්‍රෙඩ් වැඩිවෙලා තියෙන්නෙ. හෙට ආය පෝල් එකකුත් දානවනේ, මේ ටික ඉඳල ගහන පෝස්ටරයක් හෙට දාන චන්ද ත්‍රෙඩ් එකේ දාගන්න කියන්න මමනං කියන්නෙ.