මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඕකෙන් වෙන්නේ තවත් එක ත්‍රෙඩ් එකක් වැඩිවෙන එක. දැනටමත් මැතිවරණ ත්‍රෙඩ් වැඩිවෙලා තියෙන්නෙ. හෙට ආය පෝල් එකකුත් දානවනේ, මේ ටික ඉඳල ගහන පෝස්ටරයක් හෙට දාන චන්ද ත්‍රෙඩ් එකේ දාගන්න කියන්න මමනං කියන්නෙ.

එකට පොඩි හෙතුවක් තියෙනවා කටුස්..අපි දාලා තියෙන්නෙ ත්‍රෙඩ් 3ක් වගෙ තමා දැනට..අපි ඔෆිශියල් ත්‍රෙඩ් හදන්නෙ හෙතුවක් ඇතිව..අනික අපි බාරගන්නෙ හැම පක්ශෙකම ප්‍රදාන ත්‍රෙඩ් එක විතරයි නෙ.
 
JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මෙම ත්‍රෙඩ් එක යටතේ අප පක්ෂයේ ප්‍රචාරණ කටයුතු සිදු නොකරන මෙන් ඉල්ලා සිටිමු.
    ගුණාත්මක මැතිවරණයක් වෙනුවෙන් සහය දක්වමු...

    ස්තුතියි!
    ලේකම්

    එළකිරි ජාතික සභාව
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    r2ndVce.gif

    මෙම ත්‍රෙඩ් එක යටතේ අප පක්ෂයේ ප්‍රචාරණ කටයුතු සිදු නොකරන මෙන් ඉල්ලා සිටිමු.
    ගුණාත්මක මැතිවරණයක් වෙනුවෙන් සහය දක්වමු...

    ස්තුතියි!
    ලේකම්

    එළකිරි ජාතික සභාව

    :baffled::baffled::baffled:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙම ත්‍රෙඩ් එක යටතේ අප පක්ෂයේ ප්‍රචාරණ කටයුතු සිදු නොකරන මෙන් ඉල්ලා සිටිමු.
    ගුණාත්මක මැතිවරණයක් වෙනුවෙන් සහය දක්වමු...

    ස්තුතියි!

    එළකිරි ජාතික සභාව
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    2 ලේකම්s :baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    umbalage fake ekak neda.?:nerd:
    u ape paksahaye nemei :oo::no:

    සමා වෙන්න ජෙන්ට්ල්මන් තුමා...

    වැඩිය කලබල වෙන්න එපා
    එකෞන්ට් පැටලෙනවා
    පෝස්ට් කොහෙ දානවද මොකේ වැටෙනවද දන්නෙ නැ

    පොඩ්ඩක් ඩබල් චෙක් කරල දාන්න..

    අපේ ෆේක් කියල කියපු දෙවෙනි එක කමක් නැ
    ඔබතුමාල කියන දෙයක් තමය්...
    :baffled::baffled::baffled::baffled:

    DupsPxg.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එකට පොඩි හෙතුවක් තියෙනවා කටුස්..අපි දාලා තියෙන්නෙ ත්‍රෙඩ් 3ක් වගෙ තමා දැනට..අපි ඔෆිශියල් ත්‍රෙඩ් හදන්නෙ හෙතුවක් ඇතිව..අනික අපි බාරගන්නෙ හැම පක්ශෙකම ප්‍රදාන ත්‍රෙඩ් එක විතරයි නෙ.
    මැකී මැතිනියගේ කැමැත්තක් :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගලවනවා කිව්වේ ඔක්කොම පෝස්ටර්....මේකේ ඇතුලේ යන්න ඉඩක් නැහැ...හැම තැනම පෝස්ටර්...
    :angry::angry::angry::angry:

    කව්ද යකෝ මේ බිම පාප්ප හැලුවේ...
    හෝව් හෝව්...මේ පාප්ප නෙමේ නේ.....

    :baffled::baffled::baffled::baffled:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ගලවනවා කිව්වේ ඔක්කොම පෝස්ටර්....මේකේ ඇතුලේ යන්න ඉඩක් නැහැ...හැම තැනම පෝස්ටර්...
    :angry::angry::angry::angry:

    කව්ද යකෝ මේ බිම පාප්ප හැලුවේ...
    හෝව් හෝව්...මේ පාප්ප නෙමේ නේ.....

    :baffled::baffled::baffled::baffled:

    මේ පාප්ප නෙමේ:eek:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගලවනවා කිව්වේ ඔක්කොම පෝස්ටර්....මේකේ ඇතුලේ යන්න ඉඩක් නැහැ...හැම තැනම පෝස්ටර්...
    :angry::angry::angry::angry:

    කව්ද යකෝ මේ බිම පාප්ප හැලුවේ...
    හෝව් හෝව්...මේ පාප්ප නෙමේ නේ.....

    :baffled::baffled::baffled::baffled:

    සුවද බලන්න එපා මැකෝ තුමා.. ඔබතුමාට හරි නැ කසුන් යාලු ඇවිල්ල ඔයා එක්කන් යාවි

    සමහරු හොරෙන් බලල එලිපිට බනිනව
    මේ මන් වගේ :baffled::baffled::baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගලවනවා කිව්වේ ඔක්කොම පෝස්ටර්....මේකේ ඇතුලේ යන්න ඉඩක් නැහැ...හැම තැනම පෝස්ටර්...
    :angry::angry::angry::angry:

    කව්ද යකෝ මේ බිම පාප්ප හැලුවේ...
    හෝව් හෝව්...මේ පාප්ප නෙමේ නේ.....

    :baffled::baffled::baffled::baffled:

    සමරිසියෝයි තනිකදයෝයි ඉද්දි ඉතින් ඕව බලාපොරොත්තු වෙන්න වෙනවා කොමා :baffled: