ඕකෙන් වෙන්නේ තවත් එක ත්රෙඩ් එකක් වැඩිවෙන එක. දැනටමත් මැතිවරණ ත්රෙඩ් වැඩිවෙලා තියෙන්නෙ. හෙට ආය පෝල් එකකුත් දානවනේ, මේ ටික ඉඳල ගහන පෝස්ටරයක් හෙට දාන චන්ද ත්රෙඩ් එකේ දාගන්න කියන්න මමනං කියන්නෙ.
එකට පොඩි හෙතුවක් තියෙනවා කටුස්..අපි දාලා තියෙන්නෙ ත්රෙඩ් 3ක් වගෙ තමා දැනට..අපි ඔෆිශියල් ත්රෙඩ් හදන්නෙ හෙතුවක් ඇතිව..අනික අපි බාරගන්නෙ හැම පක්ශෙකම ප්රදාන ත්රෙඩ් එක විතරයි නෙ.








