මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    මාධ්‍ය වෙත තර්ජනයක් !

    kk4E7IK.png




    fCLFLFh.png


    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20


    :rofl::rofl:
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113

    මාධ්‍ය වෙත තර්ජනයක් !

    kk4E7IK.png




    fCLFLFh.png


    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20



    අපි ඉතා නින්දිත ලෙස දැඩි පිළිකුලෙන් යුතුව මෙම තර්ජනය හෙළා දකිනවා... දැම්ම ඉඳන් මාධ්‍යය දඩයම් කිරීම ඉතා අහිතකර තත්ත්වයක් එළකිරියට... පරාජය හමුවේ වියරු වැටී සිටින විරුද්ධවාදීන්ගේ ක්‍රියාවක් ලෙසටයි අපිට පේන්නේ.. අපේ නව රජයක් තුල මේ සම්බන්න්ධව නිසි අවධානය යොමු කරලා එළකිරිය තුළ මාධ්‍යය ට නිදහස් වාතාවරණයක් ගොඩ නගනවා....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo



    තනිකඩ පෙරමුණේ ප්‍රචාරක දැන්වීම් විකෘති කොට සමරිසි පෙරමුණ තමන්ගේ ප්‍රචාරණ වැඩකටයුතු කරගෙන යන බවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශයට පැමිණිල්ලක් ලැබී ඇත.

    මේ අතර සමරිසි පෙරමුණට සහය දැක්වීම සදහා ඉතා විශාල සරණාගතයින් පිරිසක් කිරියට ලගාවෙමින් සිටින බවට වාර්තා පළවේ. එසේ වුවහොත් සමස්ත චන්ද ප්‍රතිපලයට විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.




    fCLFLFh.png


    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20


     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mako ape logo eka (oya gollo hadapueka chandeta)


    wirupi karala wihiluwak bawata path karala samrisi peramunen apita mada gahnna use karanawa mekata piyawarak ganna


    http://www.elakiri.com/forum/showpost.php?p=24973346&postcount=980

    ඔවුන්ට දැනුම් දිමක් සිදුකලා..එයට ඔවුන් ඇහුම්කන් නොදෙන්නෙ නම් එවා ඉවත් කිරිමට කටයුතු කරනවා..