aththata nidan inna un aharawanda puluwan.boruwata nidiyan inna un aharawanda ba kiyanne ekane. un hitha mathama ewa krnda dila balan iddi kohomawath nawaththanna kriyathmaka wen nane![]()



ආයෙ ආයෙ පේන්නෙ දේශීය පරීක්ෂණයක් කරල තේරුමක් නැති බව
aththata nidan inna un aharawanda puluwan.boruwata nidiyan inna un aharawanda ba kiyanne ekane. un hitha mathama ewa krnda dila balan iddi kohomawath nawaththanna kriyathmaka wen nane![]()



මේ පාර ඡන්දෙට ප්‍රධාන නිමිත්ත පාස්කුව නෙමේනෙ? ඒක ප්‍රදාන උනේ 2019 දිනෙඒක මෙතනට අදාල නෑනේ.. පාස්කුව විකුනලා නේ මේ අයත් චන්ද ටිකක් කඩාගත්තේ.... .
උඹ සිරාවමටද කියන්නෙ?ඔව් ඒහින්දා මෙයා කරාට කමක් නෑ.මට නම් පාස්කුවේ මහමොලකරුවා ඉස්ලාමිය අන්තවාදය.... ඕවා ඉතින් ඉගැන්වීම් එක්ක බැලුවම තෙරෙනවා.
ගම්මන්පිලය ගොන් ආතල් දෙන්න කලින් already මුන් ඔය details කලින් දුන්නා. මට හිතා ගන්න බැරි ඔය කියන විදිහට මහමොලකරුවෙක් ඉන්නවා නම් මුන් attack එක plan කරපු එකා හොයන්නේ නැතුව රවියෙක් අල්ලන් මැරෙන්න හදන්නේ ඇයි කියලා.අප්‍රේල් 4 - ජාතික බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධනට ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් පළමු තොරතුර ලැබෙනවා ලංකාවේ ඉදිරි දින කීපය තුල පල්ලි ඉලක්ක කරගෙන වෙන්න යන අන්තවාදී ප්‍රහාරයක් ගැන.
අප්‍රේල් 5 - එම තොරතුරම ලිකිතව ලැබෙනවා අන්තාදීන්ගේ නම් ගම් එක්ක සහ ඒ තොරතුර තවත් බුධ්ධි සේවයකින් තහවුරු කරනවා (FBI )
අප්‍රේල් 9 - නිලන්ත ලිපියක් යොමුකරනවා පොලිස්පතිට සහ අපරාධ විමර්ශන ප්‍රධානිට (රවී ට). හැබැයි ඒ වෙනකොට රවී සම්මේලනයකට රටෙන් පිට වෙලා ගිහින් සහ නිලන්ත දැනගෙන ඉදල තියනවා රවී රටෙන් ගිහින් කියල. රවී ආයේ ලංකාවට එන්නේ 13 වෙනිදා ලංකාවට . 14, 15 අවුරුදු නිවාඩුව ඉවර වෙලා ආයේ වැඩට එන්නේ 16.
අප්‍රේල් 16 - රවී ලියුම දකින්නේ 16 දැකපු ගමන් රවී පොලිස්පතිගෙන් උපදෙස් ඉල්ලලා තියනවා විමර්ශනය කරන්න ( පොලිස්පතිගේ අවසරය ඕනේ CID එකේ ලොක්කට මොකක් හරි කරන්නනම් )
ඊට පස්සේ පොලිස්පති ලියුම් 4 ක් යවල තියනවා විවිද අංශ වලට හැබැයි CID එකට අවසර දීල නැ වහාම පරීක්ෂණ පටන් ගන්න . ඔය එක ලියුමක් ගිහින් තියනවා PSD එකට . එකෙන් තමයි හරින්ගේ තාත්ත එහෙම දන ගන්නේ පල්ලි වලට ගහනවා කියල.
මේවා ඔක්කොම පාස්කු කොමිසමෙන් අනාවරණය වෙච්ච සාක්ෂි සහිත කරුණු . මේවා දැක්කම ඕනේ එකෙක්ට තේරෙනවා රවී රාජකාරි පහර හැරලා නැ කියල . එහෙනම් ඇයි මුන් ඔක්කොම රවිට මේක පටවන්න යන්නේ ?
අප්‍රේල් 20 - හවස නිලන්ත ගෙන් whatsapp පණිවිඩයක් එනවා රවිට හෙට ප්‍රහාරයක් අනිවාර්යෙන් එනවා කියල . CID එකට බැ ඒ වෙලාවේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න . එක කරන්න ඕනේ පොලිසිය . රවී ඒ massage එක හැමෝටම යවනවා . ඊට පස්සේ රවී උත්සහ කරනවා රනිල් වික්‍රමසිංහ ව contact කරන්න . එත් phone off . ඊට පස්සේ try කරනවා ශාගල ව contact කරන්න. එයාගෙත් phone off . ඊට පස්සේ රවී ශාගල ට massage එකක් දානවා "Sir please call .urgent " කියල . ඇයි අප්‍රේල් 20 හවස ඉදන් 21 උදේ වෙනකන් රනිලුයි ශාගලයි phone off කරන් හිටියේ ?
meya kalata kamak na kiyan na.gota thanikara mekai jathi wadei wikunan kawa,meyath e parema ynawa nan aye meyalata anduwak hambenneth na. sure ekak na balan inna thama thiyenneඔව් ඒහින්දා මෙයා කරාට කමක් නෑ.මට නම් පාස්කුවේ මහමොලකරුවා ඉස්ලාමිය අන්තවාදය.... ඕවා ඉතින් ඉගැන්වීම් එක්ක බැලුවම තෙරෙනවා.
ගම්මන්පිලය ගොන් ආතල් දෙන්න කලින් already මුන් ඔය details කලින් දුන්නා. මට හිතා ගන්න බැරි ඔය කියන විදිහට මහමොලකරුවෙක් ඉන්නවා නම් මුන් attack එක plan කරපු එකා හොයන්නේ නැතුව රවියෙක් අල්ලන් මැරෙන්න හදන්නේ ඇයි කියලා.
ගම්මන්පිලය ගොන් ආතල් දෙන්න කලින් already මුන් ඔය details කලින් දුන්නා. මට හිතා ගන්න බැරි ඔය කියන විදිහට මහමොලකරුවෙක් ඉන්නවා නම් මුන් attack එක plan කරපු එකා හොයන්නේ නැතුව රවියෙක් අල්ලන් මැරෙන්න හදන්නේ ඇයි කියලා.
මට නම් සැක ඉස්සර ඉදන් රාජපක්ෂලා තමයි . මගේ සැකේ වැඩක් නෑ"නිකම්ම සහරාන්ට ඔනවුනා, බෝම්බයක් බැඳගෙන ඇවිත් ගැහුවා එච්චරයි" එකනේද කියන්නෙ ?
සිරිසේන රටින් පැන්න, ගිය හේතුව මොකක්ද කියල කිව්වද?
මහින්ද ඊට මාස 5කට කලින් අගමැතිකම අල්ලගන්න පොරයක් ඇල්ලුවේ ඇයි?
බෝම්බ නිසා මහින්දට වාසියක් උනාද නැද්ද? ඒ වාසිය ගන්න කලින් සැලසුමක් තිබුනෙම නැද්ද? ඉබේ ඔඩොක්කුවට වැටුනද?
සහරානුයි මැරුණ අනික් කීපදෙනයි හැරෙන්න වෙන සම්බන්ද වුන අය කවුද? උන්ගෙ මොටිව් එක මොකක්ද?
මේ වගේ තව ප්‍රශ්න තියෙනවා. සාක්ෂි එක්ක උත්තර ඕන.
කාට හිතෙන එක කරන්න ද ??උබට හිතෙන එක කරන්න නෙවෙයිනේ මිනිස්සු චන්දෙන් එකෙක් පත්කරගන්නේ . මුන් වැරදියි නම් ඊලග චන්දෙන් ගෙදර යයි .
උබලගේ ගොන් ලොජික් බන්... ගම්ම මට අකැමතිම පොරක්. හැබැයි අද කරුම ජෙප්පො කුලප්පු කරපු එකට එකෙන්ම රෙස්පෙක්ට්ගොම්මන්පිල දවස් හතෙන් හතට මේවා කරන්නෙ උගෙ මනාප අංකෙ 7 නිසා
igfඋබලගේ ගොන් ලොජික් බන්... ගම්ම මට අකැමතිම පොරක්. හැබැයි අද කරුම ජෙප්පො කුලප්පු කරපු එකට එකෙන්ම රෙස්පෙක්ට්
warthawe sirisena genath thiyenawa, ay danne na man gena katha kale naththe nedaඋබලගේ ගොන් ලොජික් බන්... ගම්ම මට අකැමතිම පොරක්. හැබැයි අද කරුම ජෙප්පො කුලප්පු කරපු එකට එකෙන්ම රෙස්පෙක්ට්
ඊලඟට කතාකරයිwarthawe sirisena genath thiyenawa, ay danne na man gena katha kale naththe neda
hehe sirige putha gommanpilage paksen illlanawa polonnaruwenඊලඟට කතාකරයි
ගම්මන්පිලය ගොන් ආතල් දෙන්න කලින් already මුන් ඔය details කලින් දුන්නා. මට හිතා ගන්න බැරි ඔය කියන විදිහට මහමොලකරුවෙක් ඉන්නවා නම් මුන් attack එක plan කරපු එකා හොයන්නේ නැතුව රවියෙක් අල්ලන් මැරෙන්න හදන්නේ ඇයි කියලා.
රටේ තියෙන නිතිය ක්‍රියාත්මක කරන්න .එහෙම වෙන්නේ නැත්නම උසාවිය තියෙන්නේ ඒකට .එහෙමත් බැරිනම් චන්දෙන් පුළුවන් උන් යවල .දැන් කෙරෙන්නේත් ඒකම තමයි .වෙන අයගේ උවමනාවල් නෙවෙයිකාට හිතෙන එක කරන්න ද ??
එක එකාට හිතෙන හිතෙන විදියට bias වෙලා ඕවා කරල අන්තිමටම ඕවත් කිසි පලක් නැති දේවල් වෙන්ව .
එකයි කියන්නේ කතා අහන්න බැරි වෙන්න මුල ඉදල ස්වාධින ව පරීක්ෂණ කරන්න ඕනේ කියලා
ඌට චෝදනාවක් නෑනේ. කේස් එක තිබුනේ පොර අර ලියුම හන්ගන් හිටියා කියන කේස් එකනේ. පොර එහෙම කරේ නෑ කියල රනිල් පත් කරපු කමිටුවෙනුත් ඔප්පු වෙලා අධිකරණයට කරුණු වාර්ථා වෙලත් තියෙනවනේ. දන්න තරමින් නම් රනිල් ඔය කමිටුව පත් කරේම රවී ව හිර කරන්නම තමයි. පොරට වෙන චෝදනා නම් තියෙනවද දන්නේ නෑ.මට ගම්මන්පිලගේ ලබ්බක් වැඩක් නෑ . මම කිව්වේ රවී කියන එකා දාගෙන පරීක්ෂණ කරන එක .
උබට අදහසක් තියනවද රට මොකද්ද කියලමම කියන්නෙ ඕක වෙන රටකින් ගහපු ගේමක්. ඕක හෙළි කරල diplomatic crisis එකක් කරගන්න බැරි නිසා තමය් මුන් ඔක්කොම ඕක යට ගගහ වටේ යන්නෙ. ඔය වගේ පොඩි ටෙරරිස්ට් ටීම් එකකට වෙන රටක සප් එක නැතුව ඔච්චර ලොකු ගේමක් ගහන්න බෑ
පුද්ගලිකව පෙන්නම බැරි එකෙක් තම ගම්මන්පිල..උගේ මුනෙන්ම පේනවා හෙනම කුහක ගතියක්..දැන් බොම්බේ ගහපු එකා හොයන එක අත ඇරලා රවී සෙනෙවිරත්න අල්ලන් විලාප තියනවා. මුන්ට මේක දැන් joke එකක් වෙලා. සතියක් තිස්සේ මැරිච්ච මිනිස්සු විකුණන් කෑවා. එකත් දැන් සලාක ක්‍රමයට. වැහි නැති හෙණ ගහන්න ඕනේ මේ වගේ cheap පරයොන්ට!