මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    aththata nidan inna un aharawanda puluwan.boruwata nidiyan inna un aharawanda ba kiyanne ekane. un hitha mathama ewa krnda dila balan iddi kohomawath nawaththanna kriyathmaka wen nane :rolleyes:
    :yes::yes::yes:
    ආයෙ ආයෙ පේන්නෙ දේශීය පරීක්ෂණයක් කරල තේරුමක් නැති බව
     
    • Like
    Reactions: Ysa Karu

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,854
    18,712
    113
    ඒක මෙතනට අදාල නෑනේ.. පාස්කුව විකුනලා නේ මේ අයත් චන්ද ටිකක් කඩාගත්තේ.... .
    මේ පාර ඡන්දෙට ප්‍රධාන නිමිත්ත පාස්කුව නෙමේනෙ? ඒක ප්‍රදාන උනේ 2019 දිනෙ
    ගෝටනෙ ඕක විකුනල රට ස්තාවර කරන්න ඕනෙ මුස්ලිම් අන්තවාදය නවත්තන්න ඕනෙ කියල වද කොත්තු වද බ්‍රෙශියර් පෙන්නල සාෆිල අල්ලල බලේට පත් උනේ

    ඔව් ඒහින්දා මෙයා කරාට කමක් නෑ.මට නම් පාස්කුවේ මහමොලකරුවා ඉස්ලාමිය අන්තවාදය.... ඕවා ඉතින් ඉගැන්වීම් එක්ක බැලුවම තෙරෙනවා.
    උඹ සිරාවමටද කියන්නෙ?

    උඹත් කියන්නෙ ගම්මන්පිල කිව්ව වගේම අර මවුලවි බෝම්බේ ගැහුව කියල ද?
    ------ Post added on Oct 21, 2024 at 7:24 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    අප්‍රේල් 4 - ජාතික බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධනට ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් පළමු තොරතුර ලැබෙනවා ලංකාවේ ඉදිරි දින කීපය තුල පල්ලි ඉලක්ක කරගෙන වෙන්න යන අන්තවාදී ප්‍රහාරයක් ගැන.

    අප්‍රේල් 5 - එම තොරතුරම ලිකිතව ලැබෙනවා අන්තාදීන්ගේ නම් ගම් එක්ක සහ ඒ තොරතුර තවත් බුධ්ධි සේවයකින් තහවුරු කරනවා (FBI )

    අප්‍රේල් 9 - නිලන්ත ලිපියක් යොමුකරනවා පොලිස්පතිට සහ අපරාධ විමර්ශන ප්‍රධානිට (රවී ට). හැබැයි ඒ වෙනකොට රවී සම්මේලනයකට රටෙන් පිට වෙලා ගිහින් සහ නිලන්ත දැනගෙන ඉදල තියනවා රවී රටෙන් ගිහින් කියල. රවී ආයේ ලංකාවට එන්නේ 13 වෙනිදා ලංකාවට . 14, 15 අවුරුදු නිවාඩුව ඉවර වෙලා ආයේ වැඩට එන්නේ 16.

    අප්‍රේල් 16 - රවී ලියුම දකින්නේ 16 දැකපු ගමන් රවී පොලිස්පතිගෙන් උපදෙස් ඉල්ලලා තියනවා විමර්ශනය කරන්න ( පොලිස්පතිගේ අවසරය ඕනේ CID එකේ ලොක්කට මොකක් හරි කරන්නනම් )

    ඊට පස්සේ පොලිස්පති ලියුම් 4 ක් යවල තියනවා විවිද අංශ වලට හැබැයි CID එකට අවසර දීල නැ වහාම පරීක්ෂණ පටන් ගන්න . ඔය එක ලියුමක් ගිහින් තියනවා PSD එකට . එකෙන් තමයි හරින්ගේ තාත්ත එහෙම දන ගන්නේ පල්ලි වලට ගහනවා කියල.

    මේවා ඔක්කොම පාස්කු කොමිසමෙන් අනාවරණය වෙච්ච සාක්ෂි සහිත කරුණු . මේවා දැක්කම ඕනේ එකෙක්ට තේරෙනවා රවී රාජකාරි පහර හැරලා නැ කියල . එහෙනම් ඇයි මුන් ඔක්කොම රවිට මේක පටවන්න යන්නේ ?

    අප්‍රේල් 20 - හවස නිලන්ත ගෙන් whatsapp පණිවිඩයක් එනවා රවිට හෙට ප්‍රහාරයක් අනිවාර්යෙන් එනවා කියල . CID එකට බැ ඒ වෙලාවේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න . එක කරන්න ඕනේ පොලිසිය . රවී ඒ massage එක හැමෝටම යවනවා . ඊට පස්සේ රවී උත්සහ කරනවා රනිල් වික්‍රමසිංහ ව contact කරන්න . එත් phone off . ඊට පස්සේ try කරනවා ශාගල ව contact කරන්න. එයාගෙත් phone off . ඊට පස්සේ රවී ශාගල ට massage එකක් දානවා "Sir please call .urgent " කියල . ඇයි අප්‍රේල් 20 හවස ඉදන් 21 උදේ වෙනකන් රනිලුයි ශාගලයි phone off කරන් හිටියේ ?
    ගම්මන්පිලය ගොන් ආතල් දෙන්න කලින් already මුන් ඔය details කලින් දුන්නා. මට හිතා ගන්න බැරි ඔය කියන විදිහට මහමොලකරුවෙක් ඉන්නවා නම් මුන් attack එක plan කරපු එකා හොයන්නේ නැතුව රවියෙක් අල්ලන් මැරෙන්න හදන්නේ ඇයි කියලා.

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,784
    1
    11,112
    113
    ඔව් ඒහින්දා මෙයා කරාට කමක් නෑ.මට නම් පාස්කුවේ මහමොලකරුවා ඉස්ලාමිය අන්තවාදය.... ඕවා ඉතින් ඉගැන්වීම් එක්ක බැලුවම තෙරෙනවා.
    meya kalata kamak na kiyan na.gota thanikara mekai jathi wadei wikunan kawa,meyath e parema ynawa nan aye meyalata anduwak hambenneth na. sure ekak na balan inna thama thiyenne
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,854
    18,712
    113
    ගම්මන්පිලය ගොන් ආතල් දෙන්න කලින් already මුන් ඔය details කලින් දුන්නා. මට හිතා ගන්න බැරි ඔය කියන විදිහට මහමොලකරුවෙක් ඉන්නවා නම් මුන් attack එක plan කරපු එකා හොයන්නේ නැතුව රවියෙක් අල්ලන් මැරෙන්න හදන්නේ ඇයි කියලා.

    හිතාගන්නම බැරි ද ඔයාට 😜
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගම්මන්පිලය ගොන් ආතල් දෙන්න කලින් already මුන් ඔය details කලින් දුන්නා. මට හිතා ගන්න බැරි ඔය කියන විදිහට මහමොලකරුවෙක් ඉන්නවා නම් මුන් attack එක plan කරපු එකා හොයන්නේ නැතුව රවියෙක් අල්ලන් මැරෙන්න හදන්නේ ඇයි කියලා.

    දැක්කනේද මචන් චන්දේට දවස් ගානක් තියෙද්දි පාස්කු මිනි විකුනලා කරන්න ගිය වැඩේ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,656
    167,304
    113
    එකමත් එක රටක
    "නිකම්ම සහරාන්ට ඔනවුනා, බෝම්බයක් බැඳගෙන ඇවිත් ගැහුවා එච්චරයි" එකනේද කියන්නෙ ?

    සිරිසේන රටින් පැන්න, ගිය හේතුව මොකක්ද කියල කිව්වද?

    මහින්ද ඊට මාස 5කට කලින් අගමැතිකම අල්ලගන්න පොරයක් ඇල්ලුවේ ඇයි?

    බෝම්බ නිසා මහින්දට වාසියක් උනාද නැද්ද? ඒ වාසිය ගන්න කලින් සැලසුමක් තිබුනෙම නැද්ද? ඉබේ ඔඩොක්කුවට වැටුනද?

    සහරානුයි මැරුණ අනික් කීපදෙනයි හැරෙන්න වෙන සම්බන්ද වුන අය කවුද? උන්ගෙ මොටිව් එක මොකක්ද?

    මේ වගේ තව ප්‍රශ්න තියෙනවා. සාක්ෂි එක්ක උත්තර ඕන.
    මට නම් සැක ඉස්සර ඉදන් රාජපක්ෂලා තමයි . මගේ සැකේ වැඩක් නෑ
    බෝම්බ ගහපු නිසා තමයි ගෝටා ට චන්දෙ එච්චර වැටුනේ .

    ඉතින් ඕව හොයන්න ඕන තමයි . මහමොලකරුවෙක් කතාව කොහෙන්ද ආවේ ?
    උබට හිතෙන එක කරන්න නෙවෙයිනේ මිනිස්සු චන්දෙන් එකෙක් පත්කරගන්නේ . මුන් වැරදියි නම් ඊලග චන්දෙන් ගෙදර යයි .
    කාට හිතෙන එක කරන්න ද ??

    එක එකාට හිතෙන හිතෙන විදියට bias වෙලා ඕවා කරල අන්තිමටම ඕවත් කිසි පලක් නැති දේවල් වෙන්ව .
    එකයි කියන්නේ කතා අහන්න බැරි වෙන්න මුල ඉදල ස්වාධින ව පරීක්ෂණ කරන්න ඕනේ කියලා

    කියපන් බලන්න 🥱
    ------ Post added on Oct 21, 2024 at 7:32 PM
     
    • Like
    Reactions: AKI-SL

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ගොම්මන්පිල දවස් හතෙන් හතට මේවා කරන්නෙ උගෙ මනාප අංකෙ 7 නිසා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගොම්මන්පිල දවස් හතෙන් හතට මේවා කරන්නෙ උගෙ මනාප අංකෙ 7 නිසා
    උබලගේ ගොන් ලොජික් බන්... ගම්ම මට අකැමතිම පොරක්. හැබැයි අද කරුම ජෙප්පො කුලප්පු කරපු එකට එකෙන්ම රෙස්පෙක්ට්
     
    • Like
    Reactions: AKI-SL

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    උබලගේ ගොන් ලොජික් බන්... ගම්ම මට අකැමතිම පොරක්. හැබැයි අද කරුම ජෙප්පො කුලප්පු කරපු එකට එකෙන්ම රෙස්පෙක්ට්
    igf
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    Church should move on like hw we moved on frm Dalada Maligawa n jayasiri ma attacks, in fact church were in bed with LTTE but we didn’t get over vocal abt it.. wht cardinal does with lil Sunday mass speech is actually indirectly blaming sinhala Buddhist majority over de attack
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    උබලගේ ගොන් ලොජික් බන්... ගම්ම මට අකැමතිම පොරක්. හැබැයි අද කරුම ජෙප්පො කුලප්පු කරපු එකට එකෙන්ම රෙස්පෙක්ට්
    warthawe sirisena genath thiyenawa, ay danne na man gena katha kale naththe neda
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    ගම්මන්පිලය ගොන් ආතල් දෙන්න කලින් already මුන් ඔය details කලින් දුන්නා. මට හිතා ගන්න බැරි ඔය කියන විදිහට මහමොලකරුවෙක් ඉන්නවා නම් මුන් attack එක plan කරපු එකා හොයන්නේ නැතුව රවියෙක් අල්ලන් මැරෙන්න හදන්නේ ඇයි කියලා.

    මම කියන්නෙ ඕක වෙන රටකින් ගහපු ගේමක්. ඕක හෙළි කරල diplomatic crisis එකක් කරගන්න බැරි නිසා තමය් මුන් ඔක්කොම ඕක යට ගගහ වටේ යන්නෙ. ඔය වගේ පොඩි ටෙරරිස්ට් ටීම් එකකට වෙන රටක සප් එක නැතුව ඔච්චර ලොකු ගේමක් ගහන්න බෑ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කාට හිතෙන එක කරන්න ද ??

    එක එකාට හිතෙන හිතෙන විදියට bias වෙලා ඕවා කරල අන්තිමටම ඕවත් කිසි පලක් නැති දේවල් වෙන්ව .
    එකයි කියන්නේ කතා අහන්න බැරි වෙන්න මුල ඉදල ස්වාධින ව පරීක්ෂණ කරන්න ඕනේ කියලා

    රටේ තියෙන නිතිය ක්‍රියාත්මක කරන්න .එහෙම වෙන්නේ නැත්නම උසාවිය තියෙන්නේ ඒකට .එහෙමත් බැරිනම් චන්දෙන් පුළුවන් උන් යවල .දැන් කෙරෙන්නේත් ඒකම තමයි .වෙන අයගේ උවමනාවල් නෙවෙයි
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මට ගම්මන්පිලගේ ලබ්බක් වැඩක් නෑ . මම කිව්වේ රවී කියන එකා දාගෙන පරීක්ෂණ කරන එක .
    ඌට චෝදනාවක් නෑනේ. කේස් එක තිබුනේ පොර අර ලියුම හන්ගන් හිටියා කියන කේස් එකනේ. පොර එහෙම කරේ නෑ කියල රනිල් පත් කරපු කමිටුවෙනුත් ඔප්පු වෙලා අධිකරණයට කරුණු වාර්ථා වෙලත් තියෙනවනේ. දන්න තරමින් නම් රනිල් ඔය කමිටුව පත් කරේම රවී ව හිර කරන්නම තමයි. පොරට වෙන චෝදනා නම් තියෙනවද දන්නේ නෑ.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මම කියන්නෙ ඕක වෙන රටකින් ගහපු ගේමක්. ඕක හෙළි කරල diplomatic crisis එකක් කරගන්න බැරි නිසා තමය් මුන් ඔක්කොම ඕක යට ගගහ වටේ යන්නෙ. ඔය වගේ පොඩි ටෙරරිස්ට් ටීම් එකකට වෙන රටක සප් එක නැතුව ඔච්චර ලොකු ගේමක් ගහන්න බෑ
    උබට අදහසක් තියනවද රට මොකද්ද කියල
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,805
    113
    දැන් බොම්බේ ගහපු එකා හොයන එක අත ඇරලා රවී සෙනෙවිරත්න අල්ලන් විලාප තියනවා. මුන්ට මේක දැන් joke එකක් වෙලා. සතියක් තිස්සේ මැරිච්ච මිනිස්සු විකුණන් කෑවා. එකත් දැන් සලාක ක්‍රමයට. වැහි නැති හෙණ ගහන්න ඕනේ මේ වගේ cheap පරයොන්ට!
    පුද්ගලිකව පෙන්නම බැරි එකෙක් තම ගම්මන්පිල..උගේ මුනෙන්ම පේනවා හෙනම කුහක ගතියක්..

    දැන් මේ නටන තරම් දෙයක් තියෙනවනම් ශේස්ටධිකරනනේ ගිහින් නඩුවක් දම්මකිනේ...
    ලස්සනම වැඩේ මේකේ මුණ වටේ අත දාලා අල්ලගන්නෙම රවී සෙනෙවිරත්නවා, පොරව ශ්‍රේෂ්ටධිකරනෙනම නිදහස් කරලා තියෙනවා මේ සිද්ධියෙන්.