මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    බීලා වාහනේ හප්පගෙන හිරේ ගිය එකට නඩු නම් ඇති .

    පාස්කු කේස් එකට චෝදනා තියන නිසා තමයි මේ ලගදි චන්දෙට කලින් මෙහෙම කරේ . .

    7qkI7Cq.jpg
    මේක නඩුවක් නෙවෙයි බන්, ඔය අද ගම්මන්පිලය දාපු report එක අල්ලාගෙන මුන් දෙන්නට විරුද්දව චන්දෙට කලින් පොලිසියෙන් arrest කරන්න හැදුවේ. මුන් දෙන්න ඕක දැනගෙන, පොලිසිය මුන්ව arrest කරන්න ඉන්නවා නම් ඒක වලක්වන්න කියල මුන් දෙන්නම supremcourt එකේ දාපු මුලික අයිතිවාසිකම් පෙත්සමක් මේක . මේකේ දාලම තියෙන්නේ පොලිසිය එහෙම decision එකක් අරගෙන නෑ කියල. රාජකාරිය පැහැර හැරපු එකට ජනාදිපති commison එකෙන් මුන් දෙන්නා වැරදි කාරයෝ උනේ නෑ. වැරදිකාරයෝ උන උන් ටික තමයි වන්දි ගෙව්වේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක

    නිවැරදි කාරයෝ උනේත් නෑ . දැනට ප්‍රමාණවත් කරුණු නෑ කියලා විතරයි කියලා තියෙන්නේ .

    මෙහෙම සීන් එකක් නම් දන්නෙවත් නෑ. අද ගම්මන්පිලගේ සීන් එකත් එක්ක මතු උන සාකච්චා කීපයක් බැලුවා. කොහෙවත් මෙහෙම එකක් නම් කියවුනේ නෑ. රවීව අත් අඩංගුවට ගන්න චෝදනාව මොකක්ද. දන්න තරමින් කිසිම චෝදනාවක් නෑ. රනිල්ගේ කමිටුවෙන් උනත් ඒක ඔප්පු වෙලා තියෙනනේ.
    ප්‍රහාරය වලක්වා නොගැනීම තමයි චෝදනාව .
    අන්තිම වෙනකන් තොරතරු ලැබිල , එදා දවසේ උදෙත් ගහනව කියලා මැසේජ් එක ඇවිත් තියනව පොරට
    ------ Post added on Oct 21, 2024 at 11:15 PM
     
    • Like
    Reactions: AKI-SL

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මම නම් හිතන්නෙ මේක Plan කරලා ගැහුවෙ ඇමරිකා - ඉන්දියා Plan එකකට. ලංකාව China biased වේගන ආවා වැඩියි.

    ඒ වගේම බ්ලාස්ට් එක වෙච්ච ආසන්න දවස් වල සවුදි එම්බසියෙ Email මකපු සීන් එක, ජයික් හිල්ටන් එකේදි ඇමරිකන් කාරයො දෙන්නෙක් Explosive detect වෙලා ඒක පරීක්ෂා නොකර යවපු සීන් එක, පල්ලි වල කඩු හම්බවුන සීන් එකට මොනවා වුනාද,ඇයි එහෙම වුනේ කියලා කිසිම කතාවක් නෑ..

    ගෝටාබය මේක A-Z plan කරලා ගැහුවා කියන එක කොහොමත් වෙන්න බෑ, එකක් උට එහෙම Capacity එකක් නැහැ & ඒ වෙද්දි කොහොමත් සිරිසේන ආණ්ඩුව මිනිස්සුන්ට පජාත වෙලා හිටියෙ.

    මොනවා වුනත් ඊබ්‍රහිම් කියන එකා, UNP හරි පොහොට්ටුවෙ හරි, ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා තිබුනා නම්, මීට වඩා මාර විදියට කැලඹීමක් වෙනවා. NPP එකෙන් ආපු එක නිකමටවත් කියවෙන්නෑ,, ඒක නම් මාරම Odd මට හිතෙන්නෙ..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    නිවැරදි කාරයෝ උනේත් නෑ . දැනට ප්‍රමාණවත් කරුණු නෑ කියලා විතරයි කියලා තියෙන්නේ .

    ප්‍රහාරය වලක්වා නොගැනීම තමයි චෝදනාව .
    අන්තිම වෙනකන් තොරතරු ලැබිල , එදා දවසේ උදෙත් ගහනව කියලා මැසේජ් එක ඇවිත් තියනව පොරට
    ------ Post added on Oct 21, 2024 at 11:15 PM
    නඩුවක් නැතුව කොහොමද බන් වැරදිකාරයෙක් හරි, නිවැරදි හරි වෙන්නේ. දැන් උනත් කාට හරි හිතෙනවා නම් මුන් දෙන්නා වැරදිකාරයො කියල ගම්මන්පිලගේ මේ දාපු report එක based කරගෙන හරි මුලික අයිතිවාසිකම් කඩ උනා කියල නඩුවක් දාන්න පුළුවන්. මුන් media show දාල මේක හරියට රවියයි, ශානියි එකතු වෙලා බොම්බේ ගැහුවා වගේ කියන්නේ. කවුරු උනත් කඩපු නැති ලියුමක් ගැන අල්ලන් ආතල් දෙන්නේ නැතුව කරන්න ඕනේ බොම්බේ ගහපු එකා අල්ලන එක.
     
    කාට හරි හිතෙන එකක් නෙවෙයි . උන් දෙන්නට චෝදනා තියනව

    මුගේ කතා අදාළ නෑ බන් .
    මූ රවී, ශානි එක්ක සෙට් වෙලා video හදල හම්බ කරන එකෙක් දැන් . . මුන්ගේ බිස්නස් වලට බලපානවා චෝදනා තියනව කියලා ඔප්පු උනොත් ... අනිත් සුනන්ද දේශප්‍රිය කියන්නේ පාස්කු විමර්ශන ගැන කියලා පොතක් ලියල හම්බ කරන එකෙක් . උගේ පොතේ තියන කරුණු වලට විරුද්ධව යන කරුණු වලින් උගේ බිස්නස් වලටත් බලපානවා . ඒක නිසා මුන් දෙන්න කියන කතා ස්වාධින නෑ .
    ------ Post added on Oct 21, 2024 at 11:59 PM
     
    • Like
    Reactions: AKI-SL

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    කාට හරි හිතෙන එකක් නෙවෙයි . උන් දෙන්නට චෝදනා තියනව
    එක තමයි කිව්වේ බන්. චෝදනා තියෙනවා නම් උබට උනත් මුන් දෙන්නට විරුද්දව නඩුවක් දාන්න පුළුවන් ඔය report එකෙන්. මුන් මේ media show දාන එකනේ කරන්නේ.
     
    • Like
    Reactions: Janithsl88

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    එක තමයි කිව්වේ බන්. චෝදනා තියෙනවා නම් උබට උනත් මුන් දෙන්නට විරුද්දව නඩුවක් දාන්න පුළුවන් ඔය report එකෙන්. මුන් මේ media show දාන එකනේ කරන්නේ.
    චෝදනා තියනව කියන්නේ කවුරු හරි නිකන් ඉද්දි කියපු ඒවා නෙවයි බන් . ඔය පරීක්ෂණ වලදී තියං චෝදනා හරි නඩු වලදී තියන චෝදනා .
     
    • Like
    Reactions: AKI-SL

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    චෝදනා තියනව කියන්නේ කවුරු හරි නිකන් ඉද්දි කියපු ඒවා නෙවයි බන් . ඔය පරීක්ෂණ වලදී තියං චෝදනා හරි නඩු වලදී තියන චෝදනා .
    මොන නඩුවේද මුන් දෙන්නට විරුද්දව තියෙන්නේ? අනික, රනිලා බම්බු ගැහුවද ඔය committe report එක තියාගෙන? කලින් ජනාදිපති commision එකෙන දුන්න report එකේදී රාජකාරිය පැහැර හැරපු එකට කට්ටිය supremecourt එකේ වැරදිකාරයෝ වෙලා දඩේ ගෙවනකොට මුන් දෙන්න බේරුනේ කොහොමද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,085
    1
    11,103
    113
    කාට හරි හිතෙන එකක් නෙවෙයි . උන් දෙන්නට චෝදනා තියනව

    මුගේ කතා අදාළ නෑ බන් .
    මූ රවී, ශානි එක්ක සෙට් වෙලා video හදල හම්බ කරන එකෙක් දැන් . . මුන්ගේ බිස්නස් වලට බලපානවා චෝදනා තියනව කියලා ඔප්පු උනොත් ... අනිත් සුනන්ද දේශප්‍රිය කියන්නේ පාස්කු විමර්ශන ගැන කියලා පොතක් ලියල හම්බ කරන එකෙක් . උගේ පොතේ තියන කරුණු වලට විරුද්ධව යන කරුණු වලින් උගේ බිස්නස් වලටත් බලපානවා . ඒක නිසා මුන් දෙන්න කියන කතා ස්වාධින නෑ .
    ------ Post added on Oct 21, 2024 at 11:59 PM
    Ado ehema balan giyama kisima warthawak independant na, hama report ekama hadala tiyenne hitapu unwa protect karanna witharai. Gammampliath karanne Patta boruwak kiyala one podi ekekta thernawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    Ado ehema balan giyama kisima warthawak independant na, hama report ekama hadala tiyenne hitapu unwa protect karanna witharai. Gammampliath karanne Patta boruwak kiyala one podi ekekta thernawa.
    මෙතන මූ කෙලින්ම රවී , ශානි එක්ක උන්ගේ පරීක්ෂණ ගැන video හදල සල්ලි හොයනවා . සමහරවිට ඒවලට උන්ටත් කොටසක් යනවා ඇති .
    ඔය video දිගටම සල්ලි කරන්න පුලුවන් රවී ,ශනි ගැන හොද පින්තුරයක් තියනකොට . ..
    ඉතින් මූ වගේ එකෙක් රවී ගැන කොහොමත් කියන්නේ වැරදි නෑ කියලා .

    මොන නඩුවේද මුන් දෙන්නට විරුද්දව තියෙන්නේ? අනික, රනිලා බම්බු ගැහුවද ඔය committe report එක තියාගෙන? කලින් ජනාදිපති commision එකෙන දුන්න report එකේදී රාජකාරිය පැහැර හැරපු එකට කට්ටිය supremecourt එකේ වැරදිකාරයෝ වෙලා දඩේ ගෙවනකොට මුන් දෙන්න බේරුනේ කොහොමද?
    මම දන්නේ නෑ ඌ බම්බු ගැහුවද ඌ ට කවදද ඔය රිපෝට් එක හම්බුනේ මගුලක් .
    මම කියන්නේ චෝදනා තියන උන් දාල කරන පරීක්ෂණ වලින් අන්තිමටම ස්වාධින ප්‍රතිපලයක් එන්නේ නෑ කියන එක .
    ගම්මන්පිලට මොකක් හරි කියන්න පුලුවන් උනෙත් එකයි .

    ඉතින් මූ වෙනුවට වෙන් පොලිසියේ උන් දාල ඕක කරන්න කියපන් කෝ .
    මොකද මේ මූව ම ඕකට දාගෙන කරන්නේ ???
    ------ Post added on Oct 22, 2024 at 1:44 AM
     
    • Like
    Reactions: AKI-SL

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    මම දන්නේ නෑ ඌ බම්බු ගැහුවද ඌ ට කවදද ඔය රිපෝට් එක හම්බුනේ මගුලක් .
    මම කියන්නේ චෝදනා තියන උන් දාල කරන පරීක්ෂණ වලින් අන්තිමටම ස්වාධින ප්‍රතිපලයක් එන්නේ නෑ කියන එක .
    ගම්මන්පිලට මොකක් හරි කියන්න පුලුවන් උනෙත් එකයි .

    ඉතින් මූ වෙනුවට වෙන් පොලිසියේ උන් දාල ඕක කරන්න කියපන් කෝ .
    මොකද මේ මූව ම ඕකට දාගෙන කරන්නේ ???
    ------ Post added on Oct 22, 2024 at 1:44 AM
    පාස්කු investiagation එක handle කරේ මුන් දෙන්නා. investigation කරගෙන ආපු උන්ට කරන්න දෙන්නේ නැතුව වෙන කාට දෙන්නද. ස්වාධින ප්‍රතිපලයක් කියල දෙයක් නෑ, එක්කෝ හරි නැත්නම් වැරදි. investigation එක complete කරාට පස්සේ උසාවියෙන් තමයි තීරණය දෙන්නේ. පොලිසිය කිව්වා පලියට එහෙයි කියල පිළිගන්නේ නෑ. ඔය විදිහටම වාස් ගුන්වර්දනගේ case එකේදී, ශානියව බොරු සාක්ෂි වලින් හිරේ දාලා කොටු කරන්න ගියේ. උසාවියේදී බොරු කියල ඔප්පු උන නිසා අන්තිමට ඌ නිදහස් උනා.
    සරලව මෙච්චරයි, මුන්ට චෝදනා තියෙනවා නම් media show නැතුව නඩු දාලා ඔප්පු කරන්න ඕනේ. මුන් දැන් කරන්න හදන්නේ බෝම්බේ ගහන්න plan කරපු එකා හොයන්නේ නැතුව වෙන මගුලක් කරන්න.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,857
    18,713
    113
    නිවැරදි කාරයෝ උනේත් නෑ . දැනට ප්‍රමාණවත් කරුණු නෑ කියලා විතරයි කියලා තියෙන්නේ .

    ප්‍රහාරය වලක්වා නොගැනීම තමයි චෝදනාව .
    අන්තිම වෙනකන් තොරතරු ලැබිල , එදා දවසේ උදෙත් ගහනව කියලා මැසේජ් එක ඇවිත් තියනව පොරට
    ------ Post added on Oct 21, 2024 at 11:15 PM
    පොලිස්පති ගෙ උපදෙස් නැතුව අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව ට තනි තීරණ ගන්න බෑ. අනික අපරාධ යක් වලක්වාගැනීම අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව ට අදාල රාජකාරිය ක් නෙමේ සහ ඒවට බලතල ත් නෑ

    අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව තියෙන්නෙ අපරාධයක් උනාම ඒකට පරික්ශන පවත්වල නඩු ගොනු කරන්න.

    අන්න එහෙම කරල ශානි , රවී දාපු නඩු තමයි හෝසෙට ඔය යන්නෙ. ඒ දෙන්ම ඕව දාපු මිනිස්සු සහ ඒවගෙ සාක්ශිකාරයො මිස. සැකකාරයො නෙමේ.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    නිවැරදි කාරයෝ උනේත් නෑ . දැනට ප්‍රමාණවත් කරුණු නෑ කියලා විතරයි කියලා තියෙන්නේ .

    ප්‍රහාරය වලක්වා නොගැනීම තමයි චෝදනාව .
    අන්තිම වෙනකන් තොරතරු ලැබිල , එදා දවසේ උදෙත් ගහනව කියලා මැසේජ් එක ඇවිත් තියනව පොරට
    ------ Post added on Oct 21, 2024 at 11:15 PM
    මතක විදියට රනිල්ගේ කමිටුවෙන් කරපු කටඋත්තර ලබාගැනීම් වල wpc කෙනෙක්ගේ කට උත්තරයක් තියෙනවා රවී මේකට අවශය ක්‍රියා මාර්ග ගත්ත බවක්. ඔච්චර ඩීටේල් වලට යන්න ඕනෙත් නෑ. ගම්මන්පිල වගේ අමු තක්කඩියෙක්ට ඌයියා වෙලා තියෙන්නේ ඇයි කියල කල්පනා කරනකොට තේරෙනවා වැඩේ අදාල නිලධාරීන් අතට ගිහින් තියෙන්නේ කියල. අනික ඩිලාන් ඔයාල මැරිල ඉපදිල වගේනේ කතා කරන්නේ. මේ මගුලට ඩිරෙක්ට් වැරදි කාරයෝ උන නිලන්ත එහෙම පොලිසියේ දෙවනිය වෙලානේ නතර උනේ.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මම නම් හිතන්නෙ මේක Plan කරලා ගැහුවෙ ඇමරිකා - ඉන්දියා Plan එකකට. ලංකාව China biased වේගන ආවා වැඩියි.

    ඒ වගේම බ්ලාස්ට් එක වෙච්ච ආසන්න දවස් වල සවුදි එම්බසියෙ Email මකපු සීන් එක, ජයික් හිල්ටන් එකේදි ඇමරිකන් කාරයො දෙන්නෙක් Explosive detect වෙලා ඒක පරීක්ෂා නොකර යවපු සීන් එක, පල්ලි වල කඩු හම්බවුන සීන් එකට මොනවා වුනාද,ඇයි එහෙම වුනේ කියලා කිසිම කතාවක් නෑ..

    ගෝටාබය මේක A-Z plan කරලා ගැහුවා කියන එක කොහොමත් වෙන්න බෑ, එකක් උට එහෙම Capacity එකක් නැහැ & ඒ වෙද්දි කොහොමත් සිරිසේන ආණ්ඩුව මිනිස්සුන්ට පජාත වෙලා හිටියෙ.

    මොනවා වුනත් ඊබ්‍රහිම් කියන එකා, UNP හරි පොහොට්ටුවෙ හරි, ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා තිබුනා නම්, මීට වඩා මාර විදියට කැලඹීමක් වෙනවා. NPP එකෙන් ආපු එක නිකමටවත් කියවෙන්නෑ,, ඒක නම් මාරම Odd මට හිතෙන්නෙ..

    Rajapakses link wela thiyenawa kohe hari konaka, ekai mun me daga lanne media shows thiya thiya.