මම නම් හිතන්නෙ මේක Plan කරලා ගැහුවෙ ඇමරිකා - ඉන්දියා Plan එකකට. ලංකාව China biased වේගන ආවා වැඩියි.
ඒ වගේම බ්ලාස්ට් එක වෙච්ච ආසන්න දවස් වල සවුදි එම්බසියෙ Email මකපු සීන් එක, ජයික් හිල්ටන් එකේදි ඇමරිකන් කාරයො දෙන්නෙක් Explosive detect වෙලා ඒක පරීක්ෂා නොකර යවපු සීන් එක, පල්ලි වල කඩු හම්බවුන සීන් එකට මොනවා වුනාද,ඇයි එහෙම වුනේ කියලා කිසිම කතාවක් නෑ..
ගෝටාබය මේක A-Z plan කරලා ගැහුවා කියන එක කොහොමත් වෙන්න බෑ, එකක් උට එහෙම Capacity එකක් නැහැ & ඒ වෙද්දි කොහොමත් සිරිසේන ආණ්ඩුව මිනිස්සුන්ට පජාත වෙලා හිටියෙ.
මොනවා වුනත් ඊබ්‍රහිම් කියන එකා, UNP හරි පොහොට්ටුවෙ හරි, ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා තිබුනා නම්, මීට වඩා මාර විදියට කැලඹීමක් වෙනවා. NPP එකෙන් ආපු එක නිකමටවත් කියවෙන්නෑ,, ඒක නම් මාරම Odd මට හිතෙන්නෙ..