Newest finding is we are inside a blackholeඋඹට මෙහෙම හිතිලා නැද්ද? අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ atom එකක්. පෘතිවිය ඇතුළු අනෙක් ග්‍රහලෝක ඉලෙක්ට්‍රොන එකතකොට සුර්යා කියන්නේ nucleus එක. අපිට වඩා ලොකු ජීවින් තව ඉන්නවා. ඒ අය අපට පේන්නේ නෑ. හරියට ක්‍ෂුද්‍ර ජිවියන්ට අපිව පේන්නේ නෑ වගේ තමයි.කුම්බියන්ට අපේ සම්පුර්ණ body එකම පේන්නේ නෑ වගේ.
![]()
