මිනිහෙකුට දාව එළදෙන බිහිකලාද ?
මේ තායිලන්තේ එළදෙනකට ඉපදිලා ඒ මොහොතේම නැති උන පැටෙවෙක්ගේ ඡායාරුපටිකක, මෙහි අදහස් පල කිරීම ඔබ සතුයි.
මේ ගොල්ලෝ මෙයාට වඳිනවා
අදහස් කියල සලකල පලයන්
මේ ගොල්ලෝ මෙයාට වඳිනවා
අදහස් කියල සලකල පලයන්





මේක අසම්පුර්නව වෑඩුනු කලලයක්. අර ගොවියගෙ වෑඩක් නෙමෙයි. පව් අසරනයා කොච්චර නම් බෑනුම් අහනවා ඈතිද?