මිනිහෙකුට දාව එළදෙන බිහිකලාද ?

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මිනිහෙකුට දාව එළදෙන බිහිකලාද ?

    මේ තායිලන්තේ එළදෙනකට ඉපදිලා ඒ මොහොතේම නැති උන පැටෙවෙක්ගේ ඡායාරුපටිකක, මෙහි අදහස් පල කිරීම ඔබ සතුයි.





    01.jpg











    02.jpg









    03.jpg









    මේ ගොල්ලෝ මෙයාට වඳිනවා
    04.jpg









    06.jpg









    07.jpg



    අදහස් කියල සලකල පලයන්:)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මාත් බැලුවා මේ සතා මොකාද කියල
    පස්සේ තමා මීටර වුනේ. අඩෝ මේක ඇත්ත සිද්ධියක්ද බන් ???????:oo:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    Asahana karayek ge wedakda koheda :D

    Okata wagakiwa yutu ekat otanama ati



    මාත් බැලුවා මේ සතා මොකාද කියල
    පස්සේ තමා මීටර වුනේ. අඩෝ මේක ඇත්ත සිද්ධියක්ද බන් ???????:oo:

    මොකාද බොල ඒ?:nerd::nerd::nerd:

    what the fucking fuck? ehema wenawada ban ?

    මේකනම් අසහන කාරයෙක් #යිය කහනවට කරපු වැඩක්
    මුන්ට පිස්සුද මන්දා මේ මගුල අදහන්න

    :baffled::baffled:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ලෝකය අවසානය ලං වෙන කොට ඇතිවන සිද්දීන්ගෙන් එකක්
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    pissune ban.ohoma wenawanam me loke eka dawasakata aluth saththu keedenek hadenna epada.ashwayai buuruwai wage un ekatu unata ohoma ahasai polawai wage jeeween dennek ekatu wenne na kawadawath.
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    Ublata pisuda bun minissu nisa harakta pataw hadenne na yako un species 2kne
    Meka wikurthiyak harakge ohoma seen common

    හරක් නම් කොහොමත් පැටව් දාන්නේ නෑ බන්.:lol: මේක අසම්පුර්නව වෑඩුනු කලලයක්. අර ගොවියගෙ වෑඩක් නෙමෙයි. පව් අසරනයා කොච්චර නම් බෑනුම් අහනවා ඈතිද?