දින වකවානු දන්නේ නැහැ.
ඉන්ටවිව් එකේදී සින්දුවක් කියන්න කියනවා. වර්ණ ගැන අවබෝදය බලනවා. රතු පට සෙල්ලම් බඩුවක් දීල පාට අහනවා. සබකෝලය තියෙනවද බලනවා. ළමයා බය වුනොත් හරි ලැජ්ජාවේ අම්බරුනොත් ඉවරයි. හැඩතල උදා . ත්‍රිකෝණ චතුරශ්‍ර ගැන අවබෝදය බලනවා. අනවශ්‍ය විලාසිතා ළමයට අන්දවන්න එපා. චාම් නමුත් සිත ඇද ගන්නා විදියට අන්දවන්න.
Ade ehemada ?? Interview results denna kochchara kal yayida ??