මුගෙ මේ ආතල් project එකේ මුගෙ යටතෙම අඩු පඩියට ගන්න dev, QA උනුත් මූට වඩා හොයනවනෙ යකෝමුගේ මාසේ අදායම = ( 8 600 000 - 8 467 200 ) / 24
= රු 5 533![]()
![]()
මුගෙ මේ ආතල් project එකේ මුගෙ යටතෙම අඩු පඩියට ගන්න dev, QA උනුත් මූට වඩා හොයනවනෙ යකෝමුගේ මාසේ අදායම = ( 8 600 000 - 8 467 200 ) / 24
= රු 5 533![]()
![]()
අවු දෙකක පඩි සල්ලි මුගේ 8.6 මිලියන් වලින් අඩු කරල බැලුවම . මාසෙකට මූට එන්නේ රු 5500ක් වගේ ගානක්.කවුද ඒ ඕස්ට්‍රේලියන් ක්ලයන්ට් කියපන්කො. හොයාගෙන ගිහින් බුලත් අතක් දීල වඳින්න. අපි ලොකු වදේකින් නිදහස් කරල දුන්නට පින් කියලා.

unuth oyata vada hoyanavaAdum garment eekakda QA QC hoyanne
Assuming this is true ---> First thing I don't think that he is revealing the correct size of the project. He probably found out the cost and then added a "reasonable" margin just to keep things simple(35000*8)+(28000*2) = 336000
336000 * 24 = 8,064,000
Ko profit??
මටත් ඕක හිතුනා8.6 මිලියන් වලට අවුරුදු 2කක් යනව කියන්නෙ උබව අහු වෙලා.
Virtusa eken ahuwot dewi oya ganata resourcesOya gaanata hoyanna puluwanda ban resources?
මුගේ මාසේ අදායම = ( 8 600 000 - 8 467 200 ) / 24
= රු 5 533![]()
![]()

මොන developer ලද මූට. මූ මේ අනිත් උන්ට මල පන්නලා ආතල් එකක් ගන්න හදන්නෙ.![]()

ow 70-80 reasonable
samanya driver job eken lakshayak hoyanne ba lankawe
koththu bass la nan hoyenewa athi samahara wita
බලපන් මූ කොච්චර සාධාරණ මිනිහෙක්ද කියල? ඌ 5000 නම් ජීවත් වෙන්නේ වැඩ කරන එකාට 35000 දෙනවා කියන්නේ හොඳයි නේ
මුගේ bait නම් සුපිරි, සිංහලු ට්‍රිගර් වෙන පොයින්ට්ස් හොඳට දන්නවා![]()
Driving wade witherada keranne? Mokakda company eke ?මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා ඩයිවර් වැඩේ කරන්නෙ company එකක van එකක. 150K පැනලා මාසෙට ගන්නවා.
ehema nemei banholy sheet...excel sheet uth gahala
QA automation engineer ta 28000 k ?සහෝලා මට ඉස්සරහට වැඩිය එළකිරි එකට එන්න වෙන එකක් නැහැ. හෙට මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකකට Agreement එකක් අත්සන් කරනවා. ඕස්ට්‍රේලියන් Project එකක්.
මට PHP Developers ල 8 දෙනෙක් ඕනේ. තව QA Engineers ල දෙනෙක් ඕනේ. Developer සැලරි දෙන්න පුළුවන් 35000 මාසෙකට . QA Automation කෙනෙක්ට දෙන්න පුළුවන් රුපියල් 28000 සැලරියක්. දන්නා අය ඉන්නව නම් කියන්න . අනිවාර්යයෙන්ම ලෝයර් කෙනෙක් ලග අවුරුදු 2ක් වැඩ කරනවා කියලා අත්සන් කරන්න ඕනේ. අවුරුද්දක් ගිහාම 10 % සැලරි ඉන්ක්රිමන්ට් එකක් දෙනවා.
හෙට අත්සන් තියනවා. හෙට මගේ පොඩි ඔෆිස් එකේ පාර්ටි එකකුත් දාන්න හිතන් ඉන්නේ. එළකිරියෙ ෆොටෝස් දාන්නම්.
Entrepreneur Club එකෙන් ලැබූ පන්නරය තව තවත් ශක්තිමත් උනා.