මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකක් ආව සින්හළු

dilann

Well-known member
  • Jul 6, 2018
    67,968
    167,787
    113
    එකමත් එක රටක
    කවුද ඒ ඕස්ට්‍රේලියන් ක්ලයන්ට් කියපන්කො. හොයාගෙන ගිහින් බුලත් අතක් දීල වඳින්න. අපි ලොකු වදේකින් නිදහස් කරල දුන්නට පින් කියලා.
    අවු දෙකක පඩි සල්ලි මුගේ 8.6 මිලියන් වලින් අඩු කරල බැලුවම . මාසෙකට මූට එන්නේ රු 5500ක් වගේ ගානක්.
    මම නම් කියන්නේ මූට ඔය දාල තියන පඩියට ජොබක් හොයාගන්න එක වාසි ඔන්ටපින කරන්න යනවට වඩා :lol:
     
    • Like
    Reactions: TNHM

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,717
    113
    (35000*8)+(28000*2) = 336000
    336000 * 24 = 8,064,000

    Ko profit??
    Assuming this is true ---> First thing I don't think that he is revealing the correct size of the project. He probably found out the cost and then added a "reasonable" margin just to keep things simple

    Second point is, if you can find ASEs, SEs willing to work for 35k per month let us know cos we need to slap the shit out of these beggars who don't know how to demand value for their work

    Third point is --> no one will sign 2 year contracts for such low salaries.

    May be you need to get your club idiots to study the market first before issuing talks.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මුගේ මාසේ අදායම = ( 8 600 000 - 8 467 200 ) / 24

    = රු 5 533 :lol: 🤭

    බලපන් මූ කොච්චර සාධාරණ මිනිහෙක්ද කියල? ඌ 5000 නම් ජීවත් වෙන්නේ වැඩ කරන එකාට 35000 දෙනවා කියන්නේ හොඳයි නේ :rofl:

    මොන developer ලද මූට. මූ මේ අනිත් උන්ට මල පන්නලා ආතල් එකක් ගන්න හදන්නෙ. 😆

    මුගේ bait නම් සුපිරි, සිංහලු ට්‍රිගර් වෙන පොයින්ට්ස් හොඳට දන්නවා :lol:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    ow 70-80 reasonable
    samanya driver job eken lakshayak hoyanne ba lankawe
    koththu bass la nan hoyenewa athi samahara wita

    මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා ඩයිවර් වැඩේ කරන්නෙ company එකක van එකක. 150K පැනලා මාසෙට ගන්නවා.
     
    • Like
    Reactions: TNHM

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    බලපන් මූ කොච්චර සාධාරණ මිනිහෙක්ද කියල? ඌ 5000 නම් ජීවත් වෙන්නේ වැඩ කරන එකාට 35000 දෙනවා කියන්නේ හොඳයි නේ :rofl:



    මුගේ bait නම් සුපිරි, සිංහලු ට්‍රිගර් වෙන පොයින්ට්ස් හොඳට දන්නවා :lol:

    ගණන් මිනුම් එක්ක දානකොටම දන්නවා සෙනාල් මේ මොකාටද එන්නෙ කියලා. 😆
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා ඩයිවර් වැඩේ කරන්නෙ company එකක van එකක. 150K පැනලා මාසෙට ගන්නවා.
    Driving wade witherada keranne? Mokakda company eke ?
     
    • Like
    Reactions: TNHM

    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    Mu thread eka dala athal ekak gannawa ape sinhalu ganan hadanawa aneda kiyanne btw mu nam podi ekek neme 30+ ekek Saka nam Meka balanna Link
     
    • Like
    Reactions: TNHM

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සහෝලා මට ඉස්සරහට වැඩිය එළකිරි එකට එන්න වෙන එකක් නැහැ. හෙට මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකකට Agreement එකක් අත්සන් කරනවා. ඕස්ට්‍රේලියන් Project එකක්.

    මට PHP Developers ල 8 දෙනෙක් ඕනේ. තව QA Engineers ල දෙනෙක් ඕනේ. Developer සැලරි දෙන්න පුළුවන් 35000 මාසෙකට . QA Automation කෙනෙක්ට දෙන්න පුළුවන් රුපියල් 28000 සැලරියක්. දන්නා අය ඉන්නව නම් කියන්න . අනිවාර්යයෙන්ම ලෝයර් කෙනෙක් ලග අවුරුදු 2ක් වැඩ කරනවා කියලා අත්සන් කරන්න ඕනේ. අවුරුද්දක් ගිහාම 10 % සැලරි ඉන්ක්රිමන්ට් එකක් දෙනවා.

    හෙට අත්සන් තියනවා. හෙට මගේ පොඩි ඔෆිස් එකේ පාර්ටි එකකුත් දාන්න හිතන් ඉන්නේ. එළකිරියෙ ෆොටෝස් දාන්නම්.

    Entrepreneur Club එකෙන් ලැබූ පන්නරය තව තවත් ශක්තිමත් උනා.
    QA automation engineer ta 28000 k ?

    nodakin kalani hinganno

    yako ara japura campus eka gawa board ekak ellan indapan intern ekek alla ganna

    ganja dial ekak set unoth thama

    hingana project ne
     
    • Like
    Reactions: TNHM