මිල ඉහල යන භාණ්ඩ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පරණ invoice එකක් බලල එහෙම තමයි හිතාගෙන ගිහිං ඉල්ලුවේ මෙන්න යකෝ 1 කට 2 ක් කියනවා...:rolleyes:

    අනික ddr3 ඇයි බං මෙච්චර ගණන්?:oo:


    ddr3 nam dan ddr4 awa nisa ganan wadi wenawa athi. aluthen ena eka thamai un production karanne.


    ubage ram pichchunada?


    mama DDR2, 3 use karanawa kawadawath pichchila na.


    DDR1 nam ammo pichchenawa hamadama.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    ddr3 nam dan ddr4 awa nisa ganan wadi wenawa athi. aluthen ena eka thamai un production karanne.


    ubage ram pichchunada?


    mama DDR2, 3 use karanawa kawadawath pichchila na.


    DDR1 nam ammo pichchenawa hamadama.

    No issue. Looking to increase capacity of RAM
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මිල ඉහල යන භාණ්ඩ

    මචන්ලා කම්පියුටර් පාර්ට්ස් එහෙම පට්ට විදිහටනෙ මිල ඉහල ගිහින් තියෙන්නේ :angry: අනිත් ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම කොහොමද මේ දවස්වල?
    දැන් අඩුද පකෝ
     
    • Haha
    Reactions: deanXX

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ha Ha Ha Lol GIF
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැනුත් දාපියකෝ බල්ලො ත්‍රෙඩ් දැන් ගණන් නැද්ද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,619
    113
    එකමත් එක රටක
    :lol:
    2019 කොච්චර අඩු ද යකෝ ඕවල ගන්න. නොදකින් අඩුවට බඩු ගද්දි මුන්ට ජාතිය බේරගන්න ඕන වෙලා පිස්සු හුට්ටෙක් ව කරේ තියන් ආව.
     
    • Haha
    Reactions: SLBlackKnight