thnx මචන්....ඇත්තටම නියමයි, ටෙන්ට් එකක් ගහලා නවතින්න තිබුණනම්. ඉතින් පොඩි පිල්ටර් එකක් ගෙනිච්චොත් ගොඩ දාගන්න බැරිද බං... මරැ හයික් එක බං. කෝ ගත්ත පොටෝස් දාපං. වීඩියො එකත් මරැ. පොඩ්ඩක් එච් ඩී වගේ වුනා නම් පට්ට... තැන්කියු මචං. එල....![]()
කන්ද උඩදී නම් filter කරලා ගන්න තරම් හොද water source එකක් තිබුනේ නැ බන්..එත් කන්ද නගින අතරමගදී නම් පිරිසිදු වතුර ගන්න පුළුවන් ඇලකුත් තියනවා..ලීටර් 10 හිස් කෑන් අරන් ගියා නම් ගොඩ...



..මොකද කටුසු කොන්ද කියල තැනක් තියනවා..එතන ටිකක් අමාරුයි..එතනින් පහල තියෙන්නේ ලොකු ප්රපාතයක්..වැටුනොත් සතියක් විතර වැටෙයි..
.. ඊලග සැරේ රෑට නවතින්න යන්න කියල තමයි අපි හිතාගෙන ඉන්නේ..
