මීදුම් තරණය -අලගල්ල

san**

Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    ඇත්තටම නියමයි, ටෙන්ට් එකක් ගහලා නවතින්න තිබුණනම්. ඉතින් ොඩි පිල්ටර් එකක් ගෙනිච්ොත් ොඩ දාගන්න බැරිද බං... මරැ හයික් එක බං. ෝ ගත්ත ෝස් දාපං. වීඩිො එකත් මරැ. ොඩ්ඩක් එච් ඩී වේ වුනා නම් පට්ට... තැන්කියු මචං. එල....:yes:
    thnx මචන්....
    කන්ද උඩදී නම් filter කරලා ගන්න තරම් හොද water source එකක් තිබුනේ නැ බන්..එත් කන්ද නගින අතරමගදී නම් පිරිසිදු වතුර ගන්න පුළුවන් ඇලකුත් තියනවා..ලීටර් 10 හිස් කෑන් අරන් ගියා නම් ගොඩ...
     

    PRBT

    Member
    Dec 27, 2012
    28
    5
    0
    අපි 8.30ට ඉහල කෝට්ටේ station එක ලගින් නගින්න පටන් ගත්තේ, 12.45 වගේ වෙද්දී උඩට ගියා, 2ට විතර බහින්න පටන් ගත්ත, පැය බාගයක් ව්තර නාල 4.55 කෝච්චියට අවා, හොද ගමනක්.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපිට නම් පැය 7ක් විතර ගියා..එත් ඊට වඩා ඉක්මනට යන්න පුළුවන්..ගෑනුලමයි එක්කත් යන්න පුළුවන් ..හැබැයි එයාලට ටිකක් උදව් කරන්න වෙයි කන්ද මුදුනටම යන්න :rolleyes: ..මොකද කටුසු කොන්ද කියල තැනක් තියනවා..එතන ටිකක් අමාරුයි..එතනින් පහල තියෙන්නේ ලොකු ප්‍රපාතයක්..වැටුනොත් සතියක් විතර වැටෙයි..:rofl:.. ඊලග සැරේ රෑට නවතින්න යන්න කියල තමයි අපි හිතාගෙන ඉන්නේ..;)

    High school eka Y.E.S. kiyala club ekak thiyanawa ne. Eka kellonan naginawa othana.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බස් එකේ යනවානම්....
    මහනුවර පොත්තපිටිය මාර්ගයේ පොත්තපිටියට ගිහින් කිලෝමීටර් 2ක් විතර පටු පාරක ගියාම කන්ද පාමුලට යන්න පුලුවන්. කොච්චියේ ගියපු අය ඊ ලග සැරේ බස් එකේ යන්න. ඔයාලට වෙන පාරකින් තමයි එතකොට කන්ද මුදුනට යන්න තියෙන්නෙ.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    බස් එකේ යනවානම්....
    මහනුවර පොත්තපිටිය මාර්ගයේ පොත්තපිටියට ගිහින් කිලෝමීටර් 2ක් විතර පටු පාරක ගියාම කන්ද පාමුලට යන්න පුලුවන්. කොච්චියේ ගියපු අය ඊ ලග සැරේ බස් එකේ යන්න. ඔයාලට වෙන පාරකින් තමයි එතකොට කන්ද මුදුනට යන්න තියෙන්නෙ.

    අනිවා පැය 7ක් යන්නෙ නෑ ඕක නගින්න පැය 4ක් වත් මගෙහිතේ.