මුදල් ඉතුරු කරන්න හොදම විදිය මොකක්ද ?

මුදල් ඉතුරු කරන්


  • Total voters
    100

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
පිස්සු පුසා;12256594 said:
කැරට් 24 පවුමක් මේ දවස් වල කීයද

මේ තියෙන්නේ අදට තියන Gold price එක

Gold Ounce 206,313.68
Gold Pound 46,437.16
Gram Karat 246,633.88
Gram Karat 226,080.57
Gram Karat 215,803.48
Gram Karat 18 4,973.81
Gram Karat 14 3,870.80


මේ තියෙන්නේ මිල ඉහල පහල යෑම

gold_graph.php
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Machan stock market patte yanna epa..me dawass wala patta loss ..... Time thiyana free porak nam business ekaka invest karapan........... Ubata lagadi money apahu ona wenn nattan Land ekaka invest karapan.....vehicle ekak wikunanna balagena ganna epa (thel ganann issarahata sure nathi nisa) ...... podi risk ekak thiyanawa investment plan sure karanna epa......

finally kiyanna thiyenne

business ekaka invest karapan...(Risk eka wadi-profit wadi)
hoda Land ekaka...(Hanadaama price eka wadi wenawa misak adu wenn na...)
FD ekaka dapan...(risk ekak nathi tharam...but proffit patta adui...)

Pulluwann nam Units wala inwest karapan....(FD ekata wada profit And Risk tikak wadi kiyala ahala thiyanawa...)

මචං මම හිතන්නේ ලැබෙන ශුද්ධ ලාභයෙන් 25% ක් විතරක් ආපහු බිස්නස් එකට ඉන්වෙස්ට් කරලා ඉතුරු 75 % ඉතුරු කරන්නයි. එතකොට මට risk එක ටිකක් අඩුවෙනවා. මමත් ඔය share market scene එක නම් දන්නේ නෑ මචං. මම දැකලා තියනවා කට්ටිය ඕකෙම ඇහැ ගහගෙන ඉන්න විදිය. එච්චර කට්ටක් කන්න නම් බෑ ආයෙත්.

මොකද්ද මචං Units කියන්නේ, මම දන්නේ නෑ ඒ ගැන
 

DJ_Lasith

Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    Unit trust kiyala Fund ekak thiyanawa macho.....Share market eke Shares wage meke thiyenne units..... api units aragattama ee money api wenuwen Fund eke inna kattiya eka eka than wala invest karanawa...meewain labena profit eka apita ganna puluwan...... profit ganna puluwan aduma kalaya mama danna widiyata 3months walata sarayak...aniwa fd ekakata wada wadi profit ekak hambenawa wagema samahara dawass walata profit nathiwennath puluwan..Units Wala invest karama mara wasi thiyanawa ..share market eke wage api ganna units passe wikunala laba ganna puluwan.....api ganna units walata labena profit eka...anith lokuma eka thamai units walin labena profits 100% tax free.................Godak wanija banks Unit Trust wala Units wikunanawa.....wadi wissthara mewain ganna puluwan.....

    Bank of Ceylon, HNB wage bank ekakata yanna.....Ubata rs1000 wage ganakin patann ganna puluwan...try karala balala interest nam wadeta bahapan...me banku wala wenama kotasak thiyanawa units trust walatama...Unit ekak godak welawata wenne rs 10k withara.....BOC site eke hoda wistharayak thiyanawa mama dakka..eekath balanna........

    Machan godak welawata share market eke invest karanna danumak nathi, welawak nathi godak aya karanne units wala invest karana eka.. ...
     
    Last edited:

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර

    මචං මම හිතන්නේ ලැබෙන ශුද්ධ ලාභයෙන් 25% ක් විතරක් ආපහු බිස්නස් එකට ඉන්වෙස්ට් කරලා ඉතුරු 75 % ඉතුරු කරන්නයි. එතකොට මට risk එක ටිකක් අඩුවෙනවා.

    Machan ooka ube theeranaya karanna one uba... mathaka thiyaganin uba karanna one okkoma resources ekathu karala business eka start karana eka witharai..ithiri wada tika Managers la balaganna one...Business eke management eka supiri nam 25% ubata Reinvest karanna one na...machan uba 25% newei 100% reinvest kalath Risk eka wenass wenn na...risk eka wenass karanna puluwanwenne godak welawata hoda manager kenekkta witharai.....
    Business ekaka invest karanawanam Risk eka wageema management eke Qulification ganath balapan....Uba invest karanne ubema business ekaka unath eeke manager uba wenna hithan hitiyata ubata qulification nattan wena manager kenek hire karapan.......Mokada business ekaka aithikarayek wenna ona ekkenekta puluwan..but good manager kenek wenna hamotama ba..... manager kenek kiyanne business ekak issarahata geniyanna patta role gahanna trin wechcha porakata.....management eka thiranaya kaloth witharak uba reinvest karapan....
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔවු ඒ අදහසත් හොදයි :yes::yes:. මම නම් හිතාගෙන ඉන්නේ ශුද්ධ ලාබයෙන් 1/4 ක් විතර ආපහු ව්‍යාපාරයටම යොදවන්නැයි :cool:. 100% ම යොදවන එක ටිකක් risk දෙයක් :nerd::nerd:

    Rep +++

    මචන් පටන් ගත්තු කාලේ මම 100% ක් ම ආපහු ව්‍යාපාරයටම යෙදෙව්වා..එහෙම නැත්නම් ගොඩ යන්න බැ.දැනටත් බාගෙකට වඩා යොදවනවා..
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචන් පටන් ගත්තු කාලේ මම 100% ක් ම ආපහු ව්‍යාපාරයටම යෙදෙව්වා..එහෙම නැත්නම් ගොඩ යන්න බැ.දැනටත් බාගෙකට වඩා යොදවනවා..

    :yes::yes::yes::yes:
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මේක මට දැන් තියන ප්‍රශ්නයක් වගේම එළකිරි එකේ අනිත් අයටත් වැදගත් වෙන දෙයක් :yes::yes:

    දන්න අය පුලුවන්නම් කියන්ඩ බලන්න අපිට මුදලක් හම්බුනාම ඉතුරු කරන්න හොදම විදිය මොකක්ද කියලා ? :rolleyes::rolleyes::rolleyes:



    1 ඉතුරු කිරීමේ ගිනුමක - සැරෙන් සැරේ සල්ලි ගන්න හිතෙයිද ? හොද පොලියක් ලැබෙයිද ?

    2. ස්ථීර තැන්පතුවක - ෆිනෑන්ස් කොම්පැනියක වැඩි පොලියට දාලා ඒක හදිස්සියේම බංකොලොත් වුනොත් ?

    3. රත්තරන් බඩු ගන්නවා - හදිස්සියේම රත්තරන් මිල පහල ගියොත් ?

    4. ආයෝජන සැලසුමක යොදවනවා (ඔය තේක්ක ව්‍යාපෘති, රඹුටන් ව්‍යාපෘති වගේ) - ඔය කොම්පැනි සල්ලි ටික අරන් පැනලා යයිද ?

    5. වාහනයක් මිලට ගැනීම - ඔව්වා කාලයක් යද්දී වටිනාකම අඩු වෙනවා නේද ?

    6. ඉඩමක් මිලට ගැනීම - හදිස්සියට විකුණා ගන්න පුළුවන් වෙයිද ?

    නැත්නම් ඔය මුකුත්ම නැතුව සල්ලි ටික පෙට්ටියක දාලා ගෙදර තියා ගන්න එකද :baffled::baffled:


    අපේ අය කියන තාවත් අදහස් දෙකක්

    8. කොටස් වෙළදපොල ආයෝජන

    9. ව්‍යාපාරයක ආයෝජන


    හරි දැන් ඔයාලගේ අදහසත් කියලා යන්න අමතක කරන්න එපා. කාට හරි වැදගත් වෙයි කියලා හිතනවානම් Bump එකක්වත් දාලා යන්න.

    හොද comments වලට ඉතින් reps එහෙම ලැබේවි ;););)

    උබට ඔය දේට හරියටම උත්තරයක් දෙන්න තිබ්බ අපිට මේ රටේ predictable economy එකක් තිබ්බානම්, මේ වෙනකොට කාට කාටත් තෙරෙනවා ඈතිනේ කිසිම investment එකක් plan කරලා කරන්න බෑ කියලා. ඒ හින්දා මම උබට ඔය එකක්වත් recommend කරන්නේ නෑ. හෑබෑයි පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරල investment එක කරොත් උබට ගොඩ යන්න පුලුවන්. ඒකේදි invest කරන්නේ මොන commodity එකකද කියන එක නෙමෙයි වටින්නේ උබේ ROI එක කොච්චරද කියන එකයි. Investment analysis කියන්නේ ටිකක් ගෑබුරු subject එකක් ඔය කොයි කොයි financial adviser ලත් කරන්නේ බොහෝදුරට එකම වගේ process එකක්, ඒ ගෑන වෑඩි විශ්තර කියන්න මේ වෙලාවත් නෙමෙයි, මෙතන හොදම තෑනත් නෙමයි, ඒත් උබට ඉගෙනගන්න ආසනම් මෙන්න මේ දෙක පොඩ්ඩක් බලපන්.

    Internal rate of return, IRR = L+(NL/NL-NH)(H-L)

    මේකේන් පුලුවන් උබේ capital (investment) එකේ මුලු වටිනාකම උබට return වෙන කාලය හොයාගන්න. ඒ අනුව return එක ඉක්මනටම ලෑබෙන investment එකට යන්න කියලා තමයි කවුරුත් කියන්නේ

    Net present value, FV=PV(1+r)n

    මේකෙන් පුලුවන් අද රුපියලක වටිනාකම වර්ශ n ප්‍රමානයකදී කීයද කියලා බලන්න, ඒ අනුව උබට පුලුවන් කොච්චර invest කරනවද කියන එක තීරනය කරන්න.

    හෑබෑයි ඔය කොයි කොයි එකේත් පදනම එකයි..

    Low risk low return. High risk high return!

    නිදිමතයි බන්. තව විස්තර ටිකක් ඉද තියෙන වෙලාවක දෙන්නම්.