මුන්ට ටැක්ද උට්ටො 🫠🫠🫠

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    GsrOxkSWoAEyUXL



    japan people GIF
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මොනව වුනත් උයා චන්දිම ජීවන්දරව පනපිටිං භූමදාන කරපු එකනං හොඳ මදි :sorry:
     
    • Haha
    Reactions: tas and Cole Phelps

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    තව කොහොමද මහින්ද රාජපක්ෂ ගේ කාලේ වගේ Airbus Neo ටිකක් ගෙනාවා නම්
    අපිට කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ🤣🤣🤣
     
    • Wow
    • Haha
    Reactions: KDH and neo7x

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    තව කොහොමද මහින්ද රාජපක්ෂ ගේ කාලේ වගේ Airbus Neo ටිකක් ගෙනාවා නම්
    අපිට කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ🤣🤣🤣

    එයාබස් වගේද අර බස් 🤩
     
    • Haha
    Reactions: KDH and 2osama

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    ට්‍රැක් පගයෙක්. මූ මේ සුදු අලියාව විකුණන්නෙ නැතිව තියාගන්න එක සාධාරණීකරණය කරන්න තමයි හදන්නේ මිනිස්සු ආදරෙයි කියලා. Airline එක improve වුනා නම් financial statements පෙන්නපන් සාක්ෂි විදියට.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,820
    8,158
    113
    Kotahena
    තව කොහොමද මහින්ද රාජපක්ෂ ගේ කාලේ වගේ Airbus Neo ටිකක් ගෙනාවා නම්
    අපිට කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ🤣🤣🤣
    ඒ ගන්නේ හොරා කාල නේ යකෝ.
    එහෙම අරන් වැඩක් නැහැ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ඒ ගන්නේ හොරා කාල නේ යකෝ.
    එහෙම අරන් වැඩක් නැහැ
    හොරා කෑවා නම් ඒ හොරා කාපු එවුන් හිරේ දාපන් හුත්ත්තෝ 🤣

    දැන් මේකෙන් හොරා කෑවේ නැහැ කියලා කොහොමද කියන්නේ අවුරුදු 15ක Plane එකක් ගන්න Leasing ගන්න Air Lines වලට පිස්සු නැහැ🤣