~මුලින්ම ඉන්ටර්නෙට් ආපු දවස~

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    mulinma cafe ekakin phone ekata sinduwak daganna try kaleth elakiriya tamai bn, issara sindu wala elakiri.com kiyala ekek ke gahanawane :rofl: oka mathaka tibila gahala beluwe elakiriya tamai :D
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,682
    6,008
    113
    @ගෙදර
    ඉස්සෙල්ලම ඉන්ටනෙට් ආවේ මෝටරෝලා ෆෝන් එකකින්, ඒකෙන් ඉන්ටනෙට් යන්න දන්නේ නැතුව අවුරුද්දක් විතර හිටිය, පස්සේ බලද්දී උන්ට කතාකරලා සෙටින්ග් ගෙන්නාගෙන සේව් කරන්න ඕනෙලු. වැඩිදෙයක් කරන්න බෑ වෝල්පේපර්, රිගින්ටොන් බෑවා. වැප් සයිට් වල අනං මනං බැලුවා. ගුගල් සර්ච් කරාම රිසල්ට් එන්න ෆෝන් එක තියල තේ එකක් බීල එන්න ඕනේ. වැප් සයිට් වල අරවට ෆොටෝස් තිබුනෙ වීඩියෝ නෑ ඒ කාලේ, ඒවගෙත් දරුණු ඒවා නෑ. අසහනේ වැඩිවෙලා ඔය ෆොටෝ දෙකතුනක් බැලුවම අම්මට සිරි රුපියල් පනහක් විතර කැපිල. ආය මාසයක් විතර යනකන් අල්ලන්නේවත් නෑ.

    පස්සේ නොකියා ෆෝන් එකක් ගත්තා ඒකෙ 3G තිබුන, ටවුන් එක ළඟ නිසා හොඳ වෙලාවට 3G ආපු කාලෙම සිග්නල් තිබුනා, යන්තන් කේබල් එකෙන් ෆෝන් එක ගහල ඉස්සෙල්ලම හරි විදිහට කම්පියුටර් එකෙන් ඉන්ටනෙට් ගියේ 2010 වගේ. ඒත් පට්ට ස්ලෝ. ඔය කාලේ ඩේට වල ගාන අඩුවුණා. ෆේස්බුක් යන්න පුරුදු වුනා, වෙන වෙන සයිට් වලට යන්න පුරුදු උනා. ඩොන්ගල් එකක් ගත්තා ඔහොම ඇවිත් දැන් දවසම මේකේ. :D

    මතක් වෙනකොට ආසයි නේ බං :D
    මේන් මේකෙන් තමයි ඒ දවස් වල නෙට් ගියේ බං.....
    Sony-Ericsson-t68i.jpg
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    2000 දී තමා..:yes:
    56K මොඩම් එකක් SLT connection :yes:
    මුලින්ම ගියේ කපුටා.com & yahoo.com :cool:
    කපුටා.com එකට ගියාම මවුස් එක වටේ කාක්කෝ රෑනක් එනවා... :D:D

    කොහොම වුනත් ඒ කාලෙට හරි ආසයි බං....මතක් වෙනකොට හරි දුකක් දැනෙනවා...:(:(

    :yes::yes: මාත් ඉස්සර කපුට එකට ගියා චැට් කරන්න කියල. ඒ කාලේ චැට් කරනව කියන එක මාර ලොකු සීන් එකක් බන්. අපේ රට ඉදන් ආපු අයිය කෙනෙක් මහ රෑ නැගිටල අපේ ඩයල් අප් එකෙන් චැට් කරා කපුට එකේද කොහෙද. හෙන ෆෝන් බිලක් ආව මතකයි :rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    2003දී ඩයල් අප් කනෙක්ශන් එකකින් ගියේ 50.6kbps ස්පීඩ් එක. මුලින්ම ඕලෙවල් රිසාල්ට් බැලුව පස්සෙ වර්ල්ඩ් සෙක්ස්.කොම් එකේ පින්තූර බැලුව තව සෙක්සි.එල්කේ කියල සයිට් එකකුත් තිබ්බ ඊට අමතරව 2006දි වගේ එලකිරි එකේ සින්දු බෑව.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    1999 දෙසැම්බර් මාසේ තමයි මුලින්ම ඉන්ටර්නෙට් පාවිච්චි කරේ.... පෙන්ටියම් ටූ කම්පියුටර් එකකින්... :) ඩයල් අප් තමයි පාවිච්චි කරේ... ටෙලොකොම් ලයින් එක පාවිච්චි කරලා ගියේ... :)

    ඒ කාලේ ඉන්ටර්නෙට් තිබ්බද කියලත් දන්නැහැ බන්. :rofl: මම දන්න විදිහට 1995 ලන්කාවට ඉන්ටර්නෙට් ආවේ. මේ වෙනකොට අවුරුදු 22ක්. එදයි අදයි මාර වෙනසක් , ඒත් තාම ලංකාවේ ගොඩ දෙනෙක් හරි වැඩක් ගන්න දන්නේ නෑ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම මුලින් නෙට් එකට ආවෙ ඩයල්-අප් කනෙක්ෂන් එකෙන්
    මුලින්ම යාහූ එකට ගිහින් අර ඒකේ ගේම්ස් කියන එකට ගිහින් සෑහෙන්න දඟලලා ගේම් එකක් ගැහුවා
    පස්සෙ එහෙමම හැමදාම ගේම්ස් ගහන්න පුරුදු උනා
    15000ක් වගේ බිල ආවා කියපන් කෝ මාසෙ අන්තිමට, මම හිතුවේ අර කාඩ් එකේ 500 විතරයි කියලා
    අවුලක් උනේ නැහැ ගෙදරින් ගෙව්වා
    පස්සෙ ෆ්ලොපි වලින් ගේම්ස් අරන් නෙට් එකේ ඉංග්‍රීසි සයිට් විතරක් බැලුවා
    කඩ්ඩ හැදෙන නිසා ගෙදරින් දිගටම නෙට් බිල් ගෙව්වා අවුලක් නැතුව :D

    අම්මලා තාත්තලාගෙ සල්ලි වලින් නෙට් බිල ගෙවා ගෙන පොන්නයෙක් වගේ වැල නම් බැලුවේ නැහැ :D
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    dial up eken palaweniyata baluwe Kajol ge nude pic ekak, ow fake thamai, sex india da koheda kiyala site ekak

    ita passe kalayak yanakan photo thama baluwe, internet eke wala videos thiyenawa kiyala danan hitiye ne

    ammatasiri palaweniyata tube site ekak set wechcha dawase eli wenakan baluwa mathakai :D
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මට මතක හැටියට එලකිරි වගේ තිබ්බෙ කපුටා.කොම් තව සින්දු බානව නං මල්කොහා.කොම් තමා දැන් නං ඒ සයිට් තියෙනවද දන්නෙත් නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මතක් වෙනකොට ආසයි නේ බං :D
    මේන් මේකෙන් තමයි ඒ දවස් වල නෙට් ගියේ බං.....
    Sony-Ericsson-t68i.jpg

    :D ඒ කාලේ ගොඩක් උන් ගාව ෆෝන් නෑ නෙ, ඕව තමා ඉතින් භාණ්ඩ ඒ කාලේ. මතකද අමුතු අමුතු හැඩේ ෆෝන් ආව ඔය කාලේ. :D පිටසක්වල ගැජට් වගේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම මුලින් නෙට් එකට ආවෙ ඩයල්-අප් කනෙක්ෂන් එකෙන්
    මුලින්ම යාහූ එකට ගිහින් අර ඒකේ ගේම්ස් කියන එකට ගිහින් සෑහෙන්න දඟලලා ගේම් එකක් ගැහුවා
    පස්සෙ එහෙමම හැමදාම ගේම්ස් ගහන්න පුරුදු උනා
    15000ක් වගේ බිල ආවා කියපන් කෝ මාසෙ අන්තිමට, මම හිතුවේ අර කාඩ් එකේ 500 විතරයි කියලා
    අවුලක් උනේ නැහැ ගෙදරින් ගෙව්වා
    පස්සෙ ෆ්ලොපි වලින් ගේම්ස් අරන් නෙට් එකේ ඉංග්‍රීසි සයිට් විතරක් බැලුවා
    කඩ්ඩ හැදෙන නිසා ගෙදරින් දිගටම නෙට් බිල් ගෙව්වා අවුලක් නැතුව :D

    අම්මලා තාත්තලාගෙ සල්ලි වලින් නෙට් බිල ගෙවා ගෙන පොන්නයෙක් වගේ වැල නම් බැලුවේ නැහැ :D

    ඉතින් යකෝ වැල බැලුවමත් කඩ්ඩ හැදෙනවනෙ...:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මුලින් නෙට් එකට ආවෙ ඩයල්-අප් කනෙක්ෂන් එකෙන්
    මුලින්ම යාහූ එකට ගිහින් අර ඒකේ ගේම්ස් කියන එකට ගිහින් සෑහෙන්න දඟලලා ගේම් එකක් ගැහුවා
    පස්සෙ එහෙමම හැමදාම ගේම්ස් ගහන්න පුරුදු උනා
    15000ක් වගේ බිල ආවා කියපන් කෝ මාසෙ අන්තිමට, මම හිතුවේ අර කාඩ් එකේ 500 විතරයි කියලා
    අවුලක් උනේ නැහැ ගෙදරින් ගෙව්වා
    පස්සෙ ෆ්ලොපි වලින් ගේම්ස් අරන් නෙට් එකේ ඉංග්‍රීසි සයිට් විතරක් බැලුවා
    කඩ්ඩ හැදෙන නිසා ගෙදරින් දිගටම නෙට් බිල් ගෙව්වා අවුලක් නැතුව :D

    අම්මලා තාත්තලාගෙ සල්ලි වලින් නෙට් බිල ගෙවා ගෙන පොන්නයෙක් වගේ වැල නම් බැලුවේ නැහැ :D

    හැබැයි 15,000 ක ගේම් ගහල :P උඹලත් හරි මිනිස්සු තමා :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕ බේබි .. යස් බේබි :D

    come , yes , baby, harder , suck ,ball

    වගේ ඉංග්‍රීසි බාෂාවේ මුලිකවම පාවිච්චි වෙන වචන ඉගනගන්න පුළුවන්.:D
    ඉංග්‍රීසි ඉගනගන්න පටන් ගන්න අවුරුධු 5,6 වගේ පොඩි ලමෙක්ට ගොඩක් උපකාරී වෙන්න පුළුවන්:yes:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    come , yes , baby, harder , suck ,ball

    වගේ ඉංග්‍රීසි බාෂාවේ මුලිකවම පාවිච්චි වෙන වචන ඉගනගන්න පුළුවන්.:D
    ඉංග්‍රීසි ඉගනගන්න පටන් ගන්න අවුරුධු 5,6 වගේ පොඩි ලමෙක්ට ගොඩක් උපකාරී වෙන්න පුළුවන්:yes:

    :rofl::rofl::D
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මුලින්ම internet ගියේ 2005 විතර කැෆේ එකකින් පැයකට 60යි . විජය පරිගණක අරගෙන එකේ තිබ්බ දේවල් නෙට් එකෙන් හොයලා බලනවා. 2008 දී මගේ මුල්ම ජොබ් එක කරලා k800 phone එකක් ගත්තා. එකේ කේබල් එක ගහල තමා නෙට් ආවේ. ඒ දවස්වල facebook එහෙම වැඩිය හිට් නෑ interpals එකේ තමා චැට් කරන්නේ. අන්තිමට එකේ චැට් කරපු කෙල්ලෙක් අද මගේ වයිෆ් බන්..:yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    2005දි විතර අ‍යි‍යගේ ‍යාලුවෙක්ගෙන් නොමිලේ හම්බුනා dial-up modem එකක්. :P
    ඒකට 200 internet card එකක් දාලා හෙන ගේමක් දීලා Google home page එක load කරගත්තේ. :lol:

    2007 විතර වෙනකං ඕක තම‍යි පාවිච්චි කලේ. NOKIA 6120c ගඩොල් බෑ‍ය ගන්නකං. :yes:
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මුලින්ම ඉන්ටනෙට් ගියේ කැෆේ එකකින්.. යාලුවෙක් තමා මාව එක්කන් ගියේ. 2008 දි.. ගිහිල්ලා කෙල්ලන්ගේ, කාර් වල ෆොටෝ වගයක් ඩවුන්ලෝඩ් කරන් cd එකකට රයිට් කර ගත්තා. මම 9 වසරේ එතකොට.. ආපහු පස්සෙත් අරෑ එක්ක කැෆේ ගියා.. 2009 දි alfatel H1 ෆෝන් එකක් ගත්තා. මාස හයත් විතර කට්ට කාලා ඒකේ wap සෙටින්ග්ස හදලා නෙට් යන්න පටන් ගත්තා පට්ට slow ඉතිං:P
    phonetotica කියලා සයිට් එකක වැල් ෆොටෝ පොඩි වීඩියෝ කෑලි බෑවා ඒකෙන්:P:P
    2011 දි ඩොන්ගල් එක අරන් pc එකෙන් ගෙදර ඉදන් නෙට් යනවා.. ඒ දවස් වල Facebook එකේ barn buddy කියලා ගේම් එකකුත් ගැහුවා කැෆේ වලදි.. ඒ 2010.. ඒ කාලේ මතක් වෙද්දි ආපහු යන්න හිතෙනවා..:love::love:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හැබැයි 15,000 ක ගේම් ගහල :P උඹලත් හරි මිනිස්සු තමා :D
    දන්නෙ නැහැ නෙ බන්, මම හිතුවේ අර කාඩ් එකට යන 500 විතරයි කියලා
    පස්සෙ තමා දන්නෙ :baffled:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉතින් යකෝ වැල බැලුවමත් කඩ්ඩ හැදෙනවනෙ...:D
    එහෙනම් උඹ හෙන මහාචාර්ය කෙනෙක් වෙන්න එපැයි බන් :baffled: