ඉස්සෙල්ලම ඉන්ටනෙට් ආවේ මෝටරෝලා ෆෝන් එකකින්, ඒකෙන් ඉන්ටනෙට් යන්න දන්නේ නැතුව අවුරුද්දක් විතර හිටිය, පස්සේ බලද්දී උන්ට කතාකරලා සෙටින්ග් ගෙන්නාගෙන සේව් කරන්න ඕනෙලු. වැඩිදෙයක් කරන්න බෑ වෝල්පේපර්, රිගින්ටොන් බෑවා. වැප් සයිට් වල අනං මනං බැලුවා. ගුගල් සර්ච් කරාම රිසල්ට් එන්න ෆෝන් එක තියල තේ එකක් බීල එන්න ඕනේ. වැප් සයිට් වල අරවට ෆොටෝස් තිබුනෙ වීඩියෝ නෑ ඒ කාලේ, ඒවගෙත් දරුණු ඒවා නෑ. අසහනේ වැඩිවෙලා ඔය ෆොටෝ දෙකතුනක් බැලුවම අම්මට සිරි රුපියල් පනහක් විතර කැපිල. ආය මාසයක් විතර යනකන් අල්ලන්නේවත් නෑ.
පස්සේ නොකියා ෆෝන් එකක් ගත්තා ඒකෙ 3G තිබුන, ටවුන් එක ළඟ නිසා හොඳ වෙලාවට 3G ආපු කාලෙම සිග්නල් තිබුනා, යන්තන් කේබල් එකෙන් ෆෝන් එක ගහල ඉස්සෙල්ලම හරි විදිහට කම්පියුටර් එකෙන් ඉන්ටනෙට් ගියේ 2010 වගේ. ඒත් පට්ට ස්ලෝ. ඔය කාලේ ඩේට වල ගාන අඩුවුණා. ෆේස්බුක් යන්න පුරුදු වුනා, වෙන වෙන සයිට් වලට යන්න පුරුදු උනා. ඩොන්ගල් එකක් ගත්තා ඔහොම ඇවිත් දැන් දවසම මේකේ.

2000 දී තමා..
56K මොඩම් එකක් SLT connection
මුලින්ම ගියේ කපුටා.com & yahoo.com
කපුටා.com එකට ගියාම මවුස් එක වටේ කාක්කෝ රෑනක් එනවා...
කොහොම වුනත් ඒ කාලෙට හරි ආසයි බං....මතක් වෙනකොට හරි දුකක් දැනෙනවා...

මාත් ඉස්සර කපුට එකට ගියා චැට් කරන්න කියල. ඒ කාලේ චැට් කරනව කියන එක මාර ලොකු සීන් එකක් බන්. අපේ රට ඉදන් ආපු අයිය කෙනෙක් මහ රෑ නැගිටල අපේ ඩයල් අප් එකෙන් චැට් කරා කපුට එකේද කොහෙද. හෙන ෆෝන් බිලක් ආව මතකයි 
1999 දෙසැම්බර් මාසේ තමයි මුලින්ම ඉන්ටර්නෙට් පාවිච්චි කරේ.... පෙන්ටියම් ටූ කම්පියුටර් එකකින්...ඩයල් අප් තමයි පාවිච්චි කරේ... ටෙලොකොම් ලයින් එක පාවිච්චි කරලා ගියේ...
![]()
මම දන්න විදිහට 1995 ලන්කාවට ඉන්ටර්නෙට් ආවේ. මේ වෙනකොට අවුරුදු 22ක්. එදයි අදයි මාර වෙනසක් , ඒත් තාම ලංකාවේ ගොඩ දෙනෙක් හරි වැඩක් ගන්න දන්නේ නෑ


මතක් වෙනකොට ආසයි නේ බං
මේන් මේකෙන් තමයි ඒ දවස් වල නෙට් ගියේ බං.....![]()
ඒ කාලේ ගොඩක් උන් ගාව ෆෝන් නෑ නෙ, ඕව තමා ඉතින් භාණ්ඩ ඒ කාලේ. මතකද අමුතු අමුතු හැඩේ ෆෝන් ආව ඔය කාලේ.
පිටසක්වල ගැජට් වගේ මම මුලින් නෙට් එකට ආවෙ ඩයල්-අප් කනෙක්ෂන් එකෙන්
මුලින්ම යාහූ එකට ගිහින් අර ඒකේ ගේම්ස් කියන එකට ගිහින් සෑහෙන්න දඟලලා ගේම් එකක් ගැහුවා
පස්සෙ එහෙමම හැමදාම ගේම්ස් ගහන්න පුරුදු උනා
15000ක් වගේ බිල ආවා කියපන් කෝ මාසෙ අන්තිමට, මම හිතුවේ අර කාඩ් එකේ 500 විතරයි කියලා
අවුලක් උනේ නැහැ ගෙදරින් ගෙව්වා
පස්සෙ ෆ්ලොපි වලින් ගේම්ස් අරන් නෙට් එකේ ඉංග්රීසි සයිට් විතරක් බැලුවා
කඩ්ඩ හැදෙන නිසා ගෙදරින් දිගටම නෙට් බිල් ගෙව්වා අවුලක් නැතුව
අම්මලා තාත්තලාගෙ සල්ලි වලින් නෙට් බිල ගෙවා ගෙන පොන්නයෙක් වගේ වැල නම් බැලුවේ නැහැ

මම මුලින් නෙට් එකට ආවෙ ඩයල්-අප් කනෙක්ෂන් එකෙන්
මුලින්ම යාහූ එකට ගිහින් අර ඒකේ ගේම්ස් කියන එකට ගිහින් සෑහෙන්න දඟලලා ගේම් එකක් ගැහුවා
පස්සෙ එහෙමම හැමදාම ගේම්ස් ගහන්න පුරුදු උනා
15000ක් වගේ බිල ආවා කියපන් කෝ මාසෙ අන්තිමට, මම හිතුවේ අර කාඩ් එකේ 500 විතරයි කියලා
අවුලක් උනේ නැහැ ගෙදරින් ගෙව්වා
පස්සෙ ෆ්ලොපි වලින් ගේම්ස් අරන් නෙට් එකේ ඉංග්රීසි සයිට් විතරක් බැලුවා
කඩ්ඩ හැදෙන නිසා ගෙදරින් දිගටම නෙට් බිල් ගෙව්වා අවුලක් නැතුව
අම්මලා තාත්තලාගෙ සල්ලි වලින් නෙට් බිල ගෙවා ගෙන පොන්නයෙක් වගේ වැල නම් බැලුවේ නැහැ
උඹලත් හරි මිනිස්සු තමා 
ඕ බේබි .. යස් බේබි


come , yes , baby, harder , suck ,ball
වගේ ඉංග්රීසි බාෂාවේ මුලිකවම පාවිච්චි වෙන වචන ඉගනගන්න පුළුවන්.
ඉංග්රීසි ඉගනගන්න පටන් ගන්න අවුරුධු 5,6 වගේ පොඩි ලමෙක්ට ගොඩක් උපකාරී වෙන්න පුළුවන්![]()













දන්නෙ නැහැ නෙ බන්, මම හිතුවේ අර කාඩ් එකට යන 500 විතරයි කියලාහැබැයි 15,000 ක ගේම් ගහලඋඹලත් හරි මිනිස්සු තමා
![]()

එහෙනම් උඹ හෙන මහාචාර්ය කෙනෙක් වෙන්න එපැයි බන්ඉතින් යකෝ වැල බැලුවමත් කඩ්ඩ හැදෙනවනෙ...![]()
