2010 වගේ. කලින් ගේම් සෙන්ටර් එකක වැඩ කරා AL ඉවර උනහම. ඒව වැඩිකල් දුවන බිස්නස් නෙවෙයි නෙ. අවුරුද්දකි විතර වාහනකොට කනෙක්ෂන් එක මගේ නමට හරවලා ඉල්ලගත්හත එකේ අයියගෙන්. අන්ලිම්ටඩ් 4MBps එකක්. කැම්පස් යන්කොට එක අයින් කරලා ඩොන්ගලයක් ගත්තා
had internet since the day i was born.
උබ lankabell කාරයන්ට කෝල් කරලා බැන්න නම් තමා මේ කතාව ලස්සන වෙන්නෙ..එක්කෝ අවුලක් නෑ මේ ගානත් හොදයි2008 ගත්තේ Lanka Bell CDMA එකක් , ගන්නකොට උන් කිව්වා 250 Kbps කියලා මම ඕව දන්නේ නැනේ හා කියලා ගත්තා. උන් ඇවිල්ලා හයි කරලා ගියාට පස්සේ මෙලෝ සයිට් එකකට යන්න බෑ පට්ට Slow ඔන්න එතකොටයි Speed එක කියන එක දන්නේ. ඊට පස්සේ Phone එක Bluetooth වලින් Connect කරගෙන බැලුවා 2012 වෙනකම් ඊට පස්සේ Dongle එකක් ගත්තා.

සාපේක්ශව ළගදි නේද මචන් අරන් තියෙන්නෙ?ඉගෙනීම් කටයුතු නිසා දෙමව්පියන් අරන්දුන්නෙ නැද්ද නැත්නම් ඔයා තාම ඉස්කෝලෙ යන කෙනෙක්ද බන්?2017.. පෙබරවාරි වල ලැප ගත්තා.. මාර්තු මුල internet ගත්තා.. යාලුවන්ගේ පෝන් වලින් එහෙම වැල් බලලා තිබ්බ නිසා මුලින්ම ඒක තමා try කරේjonny sins ge එකක් ආව porn කියල google search කරාම
2008 ගත්තේ Lanka Bell CDMA එකක් , ගන්නකොට උන් කිව්වා 250 Kbps කියලා මම ඕව දන්නේ නැනේ හා කියලා ගත්තා. උන් ඇවිල්ලා හයි කරලා ගියාට පස්සේ මෙලෝ සයිට් එකකට යන්න බෑ පට්ට Slow ඔන්න එතකොටයි Speed එක කියන එක දන්නේ. ඊට පස්සේ Phone එක Bluetooth වලින් Connect කරගෙන බැලුවා 2012 වෙනකම් ඊට පස්සේ Dongle එකක් ගත්තා.
මං ඉගෙනගෙන ඉවරවුණේ 2016 බන්.. Lap එකකට දෙන්න තරම් සල්ලි තිබ්බෙ නෑ.. රත්තරන් බඩු උකස් කරලා තමා ගෙදර රෝල ගැහුවේ.. ඕක ත් හෙන ගේමක් ගහල අරන් දුන්නෙ මන් amazon ලංකා ad එකක් දැකල emoney course ඒකට යන්න lap එකක් ඉල්ලපු නිසා.. මාසෙට 30000ක් විතර ගෙදර ඉදන් ගන්න පුළුවන් කිව්වම ගෙදර අය කැමති උනා.. ලැප ගෙනාපු දවසේ රෑ බටන් පෝන් එකෙන් amazon ලංකා කියල search කරාම reviews ටිකක් ආවා උන්ගේ පරම්පරව මතක් කරලා.. ඉතින් course ඒකට ගියේ නෑසාපේක්ශව ළගදි නේද මචන් අරන් තියෙන්නෙ?ඉගෙනීම් කටයුතු නිසා දෙමව්පියන් අරන්දුන්නෙ නැද්ද නැත්නම් ඔයා තාම ඉස්කෝලෙ යන කෙනෙක්ද බන්?
අම්මටසිරිමං ඉගෙනගෙන ඉවරවුණේ 2016 බන්.. Lap එකකට දෙන්න තරම් සල්ලි තිබ්බෙ නෑ.. රත්තරන් බඩු උකස් කරලා තමා ගෙදර රෝල ගැහුවේ.. ඕක ත් හෙන ගේමක් ගහල අරන් දුන්නෙ මන් amazon ලංකා ad එකක් දැකල emoney course ඒකට යන්න lap එකක් ඉල්ලපු නිසා.. මාසෙට 30000ක් විතර ගෙදර ඉදන් ගන්න පුළුවන් කිව්වම ගෙදර අය කැමති උනා.. ලැප ගෙනාපු දවසේ රෑ බටන් පෝන් එකෙන් amazon ලංකා කියල search කරාම reviews ටිකක් ආවා උන්ගේ පරම්පරව මතක් කරලා.. ඉතින් course ඒකට ගියේ නෑ![]()
ithin uba walatharawa hadanna mekata awada
Sinhala Lanka mp3 site eka mathakada2003 : SLT RS 200 card with a dialup modem
Good Old Days. Image ekak load wenna winadi 2k wath yanawa
MP3 download karana eka thama uparima karanna puluwan
ඉස්සර sony erricsson pc suit කියලා එකක්තිබ්බා හොඳ speed එකක් තිබ්බා2012 අග. මොබිටෙල් ඩොංගල් එකක් ගත්තෙ. ඊට කලින් මගෙ ගාව තිබ්බ lenovo ෆෝන් එකක pc suit එක හරහා හෙන ගේමක් දීලා කම්පියුටරේ ඉන්ටනෙට් කනෙක්ට් කලා, බට් වැඩක් නෑ ස්පීඩ් මදි. හරියට ඉන්ටනෙට් ගත්ත කියල කියන්න පුළුවන් අර ඩොංගල් එක තමා. ඩොංගල් එක තාම තියනවා තාම වැඩ සුපිරියට. 3G හැබැයි
uba echchara podida kollohad internet since the day i was born.
බැනලා තියෙනවා අපේ ගෙදරට හදන්න ආපු එවුන්ට මම ඒ කාලේ කැරි වැඩක් කරලාඋබ lankabell කාරයන්ට කෝල් කරලා බැන්න නම් තමා මේ කතාව ලස්සන වෙන්නෙ..එක්කෝ අවුලක් නෑ මේ ගානත් හොදයි![]()
Tigo සිම් වල තිබ්බා ඒ අවුල 2009 කාලේ මම ෆ්‍රී බැලුවා එහෙම EDGE වලින් , ඊට පස්සේ Dialog වල ඔය අවුල තිබ්බ KBB 50 පැය දෙකේ එක දැම්මා ම Unlimited යනවා නවතින්නේ නැතුව පැය දෙකෙන්Ubalata mathakada
Mokakhari Phone ekak thibuna (Lanka Bell wage mathaka) unlimited internet yanna puluwan Bug ekak thibuna
Passe awrudu 2kwage gihin un eka haduwa
Dialog eka bug ekak neme bn Eka kohomath Ehemathamaබැනලා තියෙනවා අපේ ගෙදරට හදන්න ආපු එවුන්ට මම ඒ කාලේ කැරි වැඩක් කරලා
ඉස්සර අපි අවුරුදක් විතර නුවර හිටියේ එහෙ Siganl නැහැ 072 සිම් හැර අනිත් ඒවා එකක්වත් Lanka Bell Siganl නෑ ඇන්ටෙනා දාලා ගියේ
මට කට නිසා මගේ මුල්ම පරිගණකය නැති වෙලා තියෙනවා බන් , සිංගර් එකෙන් අරන් දුන්නේ අම්ම ගෙවන්න උන් හදන්න ඇවිල්ලා මම එක්ක රණ්ඩු කළා මම කිව්වා බැහැපන් හුත්තෝ එලියට කියලා. එදා අම්ම පරිගනකය ගිහින් දුන්නා සිංගර් ෂොප් එකට. රෑට හීනෙන් පේනවා pc එක උදේ නැගිටලා pc එක ලගට යන්න හදනකොට එක නෑ පට්ට දුකයි
Tigo සිම් වල තිබ්බා ඒ අවුල 2009 කාලේ මම ෆ්‍රී බැලුවා එහෙම EDGE වලින් , ඊට පස්සේ Dialog වල ඔය අවුල තිබ්බ KBB 50 පැය දෙකේ එක දැම්මා ම Unlimited යනවා නවතින්නේ නැතුව පැය දෙකෙන්