ඒ කාලේ මොනවද තිබ්බ web browser බං ඒ කියන්නේ internet sensations එහෙමලොකු අයියගේ දහඩිය, මහන්සිය තමයි ඉතින් සුදු වෝල්ටර් චූටි මල්ලිට උදව් වුනේ..
2007 හරි 2008 වගේ මතක..
පොරට වැඩි වැඩියෙන් හරියන්න ඕන..![]()
මගෙ ෆෝන් එකේ තිබ්බෙ gprs බංඉස්සර sony erricsson pc suit කියලා එකක්තිබ්බා හොඳ speed එකක් තිබ්බා