මුල අමතක කරන්ඩ හොඳ නෑ..

AnuradhaRa

Well-known member
  • මුල අමතක කරන්ඩ හොඳ නෑ..

    The Forgotten Retro Sounds of the Early Windows Era​





    මම නං පටං ගත්තෙ 98 න්... :)



    history-of-microsoft-windows.jpg



    මෙන්න 95 රීමික්ස් කරල :lol:




    මෙන්න 98 සහ XP එකෙන්.. ;)

     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම පටන් ගත්තෙ 3.1 ඉදන් මචං. එතන ඉඳන් පිළිවෙලින් සේරම පාව්ච්චි කලා. :)

    එල post. TFS. REP++
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    මාත් පටන් ගත්තේ 98. ඒකේ ආපු Age of Empire Demo එක පලනවා ඒ කාලේ NFS2 එකත් එක්ක
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මම පටන් ගත්තෙ 3.1 ඉදන් මචං. එතන ඉඳන් පිළිවෙලින් සේරම පාව්ච්චි කලා.:yes::yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මට Windows 10 Enterprise (x64) වැඩ කරන torrent එකක් නැද්ද?:confused:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම පටන් ගත්තෙ 3.1 ඉදන් මචං. එතන ඉඳන් පිළිවෙලින් සේරම පාව්ච්චි කලා. :)

    මාත් පටන් ගත්තේ 3.1
    එත් හැම එකක්ම පාවිච්චි කරලා නෑ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම පටන්ගත්තේ ඩොස් වලින්. ඊටපස්සේ 3.1, එතන ඉදලා ඉස්සරහට අද වින්ඩෝස් 10 දක්වා පාවිච්චි කරනවා. :)