මුස්ලිම් අයට ඉඩම්

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මගේ ඉඩමක් තියෙනව විකුනන්න පොල් අක්කර 21 ක ඉඩමක්.

    හැබැයි ඉල්ලන්නේ මුස්ලිම් එක්කෙනක්. ඉඩමේ ඉදන් 1KM වලින් තියෙන්නේ මුස්ලිම් ගමක්. ඊට මෙහා සේරම ඉඩම් තියෙන්නේ.

    මුස්ලිම් අය ට දෙන්න ටිකක් හිතට හරි මදි වගේ

    http://ikman.lk/en/ad/21-acres-coconut-land-for-sale-in-kuliyapitiya-bammanna-for-sale-kurunegala-1
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,128
    113
    - උඩරට -
    මගේ ඉඩමක් තියෙනව විකුනන්න පොල් අක්කර 21 ක ඉඩමක්.

    හැබැයි ඉල්ලන්නේ මුස්ලිම් එක්කෙනක්. ඉඩමේ ඉදන් 1KM වලින් තියෙන්නේ මුස්ලිම් ගමක්. ඊට මෙහා සේරම ඉඩම් තියෙන්නේ.

    මුස්ලිම් අය ට දෙන්න ටිකක් හිතට හරි මදි වගේ
    නොදකින් ජාතිවාදියෝ
     
    • Like
    Reactions: Asmodeus

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මගේ ඉඩමක් තියෙනව විකුනන්න පොල් අක්කර 21 ක ඉඩමක්.

    හැබැයි ඉල්ලන්නේ මුස්ලිම් එක්කෙනක්. ඉඩමේ ඉදන් 1KM වලින් තියෙන්නේ මුස්ලිම් ගමක්. ඊට මෙහා සේරම ඉඩම් තියෙන්නේ.

    මුස්ලිම් අය ට දෙන්න ටිකක් හිතට හරි මදි වගේ
    සිංහල බෞද්ධ ekek tama deepan wena unta denna epa
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මගේ ඉඩමක් තියෙනව විකුනන්න පොල් අක්කර 21 ක ඉඩමක්.

    හැබැයි ඉල්ලන්නේ මුස්ලිම් එක්කෙනක්. ඉඩමේ ඉදන් 1KM වලින් තියෙන්නේ මුස්ලිම් ගමක්. ඊට මෙහා සේරම ඉඩම් තියෙන්නේ.

    මුස්ලිම් අය ට දෙන්න ටිකක් හිතට හරි මදි වගේ
    PM, nearest town eka mokakda machan?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මගේ ඉඩමක් තියෙනව විකුනන්න පොල් අක්කර 21 ක ඉඩමක්.

    හැබැයි ඉල්ලන්නේ මුස්ලිම් එක්කෙනක්. ඉඩමේ ඉදන් 1KM වලින් තියෙන්නේ මුස්ලිම් ගමක්. ඊට මෙහා සේරම ඉඩම් තියෙන්නේ.

    මුස්ලිම් අය ට දෙන්න ටිකක් හිතට හරි මදි වගේ
    හම්බයෙක්ට දෙනවා නම් ඌරෝ වලලපන් ඉඩමේ හැමතැනම 😹 😹 😹 😹 😹
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මගේ ඉඩමක් තියෙනව විකුනන්න පොල් අක්කර 21 ක ඉඩමක්.

    හැබැයි ඉල්ලන්නේ මුස්ලිම් එක්කෙනක්. ඉඩමේ ඉදන් 1KM වලින් තියෙන්නේ මුස්ලිම් ගමක්. ඊට මෙහා සේරම ඉඩම් තියෙන්නේ.

    මුස්ලිම් අය ට දෙන්න ටිකක් හිතට හරි මදි වගේ
    DIPAN ANIVA DEEPAN
    SINHLA PAKAYALATA KELAVAMU
     
    • Haha
    Reactions: tilvin-silva

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    PM, nearest town eka mokakda machan?
    ඉඩමේ ඉදන් Pannala Town එකට 9KM
    KULIYAPITIYA Town එකට 13KM

    BAMMANNA කියන ගමේ ඉඩම තියෙන්නේ

    Price eka keeyada mcn pm deed type
    Check this out on ikman: 21 Acres Coconut Land for Sale In Kuliyapitiya Bammanna
    http://ikman.lk/en/ad/21-acres-coconut-land-for-sale-in-kuliyapitiya-bammanna-for-sale-kurunegala-1

    Bank එකට Mortgage කරන්න පුලුවන් නිරවුල් සින්නක්කර
    ------ Post added on Nov 13, 2023 at 8:22 AM
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    2,999
    113
    සිංහල බෞද්ධ ekek tama deepan wena unta denna epa
    uta dunnama u muslim ekata eeta wada ganakata wikunai. muslim eka eka wadipura ganak deela සිංහල බෞද්ධ ekagen gani. sinhalada, muslimda balanna epa bn. ubage idama uba wikunapan. ubata salline ona. anduwe un china walata rate kali wikunanne lankawe minissu gana hithalada ehema eke uba mona magulatad bn minissu gana hithanne.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    බම්මන්න මුස්ලිම් ගමක් නේද
    මුස්ලිම් area එකක්
    සින්හල එවුන් offer දුන්නේ නැද්ද
    මුස්ලිම් එවුන්ට ඉඩම් අරගෙන දෙන සින්හල එවුනුත් ඉන්නවා
     
    • Haha
    Reactions: tilvin-silva

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මගේ ඉඩමක් තියෙනව විකුනන්න පොල් අක්කර 21 ක ඉඩමක්.

    හැබැයි ඉල්ලන්නේ මුස්ලිම් එක්කෙනක්. ඉඩමේ ඉදන් 1KM වලින් තියෙන්නේ මුස්ලිම් ගමක්. ඊට මෙහා සේරම ඉඩම් තියෙන්නේ.

    මුස්ලිම් අය ට දෙන්න ටිකක් හිතට හරි මදි වගේ
    ඇයි දෙන්නෙ රොකට් ගහනවද අල්ලපු ඉඩන් වල ඉදන්
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඇයි දෙන්නෙ රොකට් ගහනවද අල්ලපු ඉඩන් වල ඉදන්
    Not Interested In Plantations

    බම්මන්න මුස්ලිම් ගමක් නේද
    මුස්ලිම් area එකක්
    සින්හල එවුන් offer දුන්නේ නැද්ද
    මුස්ලිම් එවුන්ට ඉඩම් අරගෙන දෙන සින්හල එවුනුත් ඉන්නවා
    එහෙම හරියට ඉල්ලූවේ නැහැ. එක්කෙනෙක් ඉල්ලුවා මුස්ලිම් කෙනාට වඩා ලක්ශ 65 ක් අඩුයි
    ------ Post added on Nov 13, 2023 at 9:10 AM

    ubala wage modayo thawath innawane..
    ඒ කිව්වේ
    ------ Post added on Nov 13, 2023 at 9:11 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අනේ බන්. උබට සල්ලි ඕන උන වෙලාවට උබ ඕක අහ අහ ඉන්නෙ නෑ විකුණනවා ප්‍රබාකරන්ට උනත්. 😂

    ඔය වගේම එකක් අහලා විකුණන්නෙ සිංහලයෙක්ටමයි කියලා, මොකක් නැතත් ඉන්න රටක් තියෙන්න ඕන කියලා සවුබාගේ බිජ්ජක් පැළකරලා කඩෙයි, ගේයි දෙමලෙක්ට විකුණලා කැනඩා පැන්න තැරි බයියෙක්ව මතක් උනා.

    @2osama @weer 11 @Pathfinder_A2Z මතකද ඌව? 😹😹