මුස්ලිම් අයට ඉඩම්

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I can see that you have no training in business. Why bother about someone's religion? If you have the best offer from someone, you should take it. It is a business. And invest that money wisely; don't invest in crypto or something that cannot guarantee the return.
     
    • Like
    Reactions: tilvin-silva

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    fKzzEDb.png

    කොහේද පොට් එක...?
    යාලුවෙක් ඉන්නව ෆාම් එකක් කරන ඌටනම් වටිනවා
    ඌරු කොටුවක් දාන්න පුලුවන් නේද...?
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,836
    113
    colombo
    කොලබ මරදාන ගොඩක් ම ගෙවල් සින්හල තිබ්බේ දැන් එකෙක් නැහැ පන්සලකට දානයක් දෙන්න ගෙවලුත් පර්චස් 20 30 ලොකු ගෙවල් තිබ්බේ

    දේපල බෙදන්න අරවට මේවාට වැඩි ගානට වික්කා

    දැන් මේ පැත්තේ තිබ්බ පරණ පාරවල් එකෙන් එක මුස්ලිම් නම් වලට හරෝනවා :love:
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,864
    3,360
    113
    නිතිය අනුව නම් එහෙම බැහැ. අනික උන් නම් කියන්නේ එහෙම හදන්නේ නැහැ කියල
    ඔව්. එහෙම ඕන ඕන විදියට ගම් හදන්න බෑ. ඕවට පාරවල් හදන්න ඉඩම් කැබලි කරන්න ලේසි නෑ. AGA ඔෆිස් වලයි, ඉඩම් කන්තෝරු වලයි, UD එකෙයි හතර වටේම බඩගාන්න ඕන. ඒ කරලත් කනෙක්ෂන් නැත්තන් පගාවක් නොදී නීත්‍යානුකූල වැඩේවත් වෙලාවට කරගන්න වෙන්නෙ නෑ.

    මමත් ඔහොම අක්කර 4.5ක තේ ඉඩමක් තිබිලා අන්තිමට ඇක්සස් රියල් එස්ටේට් එකට විකුණලා දැම්මේ. පස්සේ උන් ඒක කැබලි කරලා පාරවල් දාලා විකිණුවා. කම්පැනි එකක් නිසා බලන් ඉද්දී වැඩේ වුනා. ඊට කලින් මම කැබලි කරන්න ගියපු වෙලේ අප්පිරියම වුන දේවල් සෑහෙන්න තියනවා. යූඩී එකේ උන් හරි ලස්සනට පගාව ඉල්ලනවා. එක එක ඒවා කියන් එන්නේ. "මාසෙකට සැරයක් ලොක්කො රැස් වෙනවා මීටින් එකක. ඒ මීටින් එකේදි තමයි මහත්තයගේ ඔප්පුව ගැන කතා කරන්නේ, එක මහත්තයෙක් ඉන්නවා එයා හරිම තදට බලනවා. මොනවා හරි කරන්න වෙයි. රුපියල් හැටදාහක්වත් යයි". ඉතින් අරූගේ තද වෙච්ච ඒව බුරුල් කරන්න හැටදාහක් දෙන්න වෙනවා. ඒට පස්සේ ඔය වගේ උන් තව කීයක් සෙට් වෙයිද දන්නෙත් නෑ, මටත් ඉඩම විකුණගන්න ඕන. තැන් තැන් වල චාටර් වෙන්න වෙලාවත් නෑ. ඒ නිසා අන්තිමට ඇක්සස් එකට දීලා අත පිහිදගත්තා.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    දීලා දාපන් ඕක. සින්හලයෙක් කොහොමත් ඕකක් ගන්න ගියොත් නාහෙන් අඩාවි ගාන වැඩි කියලා. විකුණගන්න වෙන්නෙ නෑ අන්තිමට උබට ඕක. දැන්ම දීලා දාපන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    ඕක පර්චස් 20 කෑළි වලට කඩලා විකුනපන්..ඔයිට වඩා ගාණක් ගන්න පුලුවන්..බෝඩරෙන් පන්සලකට අක්කරයක් විතර දීපන්.

    අපි මොනවා කළත් අපට ඉස්සරහට ගාසා වලට එහා තත්වයක් උදා වෙනවා.

    දැන් මෙඩිකල් ෆැකල්ටියක් ගාව ඉන්නේ, වැඩිහරියක් ඉන්නේ කෙල්ලෝ, ඒ සෙට් එකෙනුත් සැලකිය යුතු පිරිසක් මුස්ලිම් කෙල්ලෝ.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    දීපං , වැඩියෙ හිතන්න එපා
    උනුත් ලංකාවෙ මිනිස්සු තමා
    ඕක සිංහල එකෙක් ට දුන්න කියල ඌ බඩු පොට් එකක් දායි ද , කුඩු බිස්නස් කරයි ද දන්නෙ නෑ නෙ
     
    • Like
    Reactions: Asmodeus

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,836
    113
    colombo
    uba denawaa nam mehema karapan wunta depalata walata wadaa wena aramunak thiynnne

    safe eke gaana wadi karapan mun kiya kiwwath gannawa lol

    aduma tharame wadi ganakata dunna kiyalaa hari sansiila thiyenawaaa habayi putho dilaa hullanna nam epa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,971
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක ගන්න සිංහලය අනිවා ගාණක් තියාගෙන මුස්ලිම් එකෙකුට විකුනනවා. ඊට වඩා ලාබ උඹම ඒක කරන එක.

    අක්කර විස්සක් කියන්නෙ පල්ලියක් දාල, ගෙවල් 300ක් විතර හදන්න පුළුවන්.
     
    • Like
    Reactions: Rontmir

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඕක පර්චස් 20 කෑළි වලට කඩලා විකුනපන්..ඔයිට වඩා ගාණක් ගන්න පුලුවන්..බෝඩරෙන් පන්සලකට අක්කරයක් විතර දීපන්.

    අපි මොනවා කළත් අපට ඉස්සරහට ගාසා වලට එහා තත්වයක් උදා වෙනවා.

    දැන් මෙඩිකල් ෆැකල්ටියක් ගාව ඉන්නේ, වැඩිහරියක් ඉන්නේ කෙල්ලෝ, ඒ සෙට් එකෙනුත් සැලකිය යුතු පිරිසක් මුස්ලිම් කෙල්ලෝ.
    මේක පොල් ඉඩමක් කෑලී කරන්න බැහැ
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඕක ගන්න සිංහලය අනිවා ගාණක් තියාගෙන මුස්ලිම් එකෙකුට විකුනනවා. ඊට වඩා ලාබ උඹම ඒක කරන එක.

    අක්කර විස්සක් කියන්නෙ පල්ලියක් දාල, ගෙවල් 300ක් විතර හදන්න පුළුවන්.
    නීතියේ හැටියට නම් පොල් ඉඩම් ඒ කිව්වේ ලොකු පොල් ඉඩම් කෑලී කරන්න බැහැ

    කුරුමිණියො ටිකක් ගෙනත් අතැරලා ටික දවසකින් ගස් කපන්න අවසර ගන්න පුළුවන් නේද?
    එහේම කුරුමිණියෝ නැහැ බන්. අනික එහෙම කෑලි කලොත් එහා ඉඩම් වල උන් ට කෙස් දාන්න පුලුවන්. උන් නම් කියන්නේ පොල් කඩන්න ගන්නේ කියල. උන් වැඩි ගානකට ගන්න කැමතිත් නැහැ
    ------ Post added on Nov 13, 2023 at 11:57 AM