මූ මට ලයින්ද බන්?
මේ කොල්ලා මන් පළවෙනි පාර දැක්කේ බස් එකේදි හවසක , එදත් මන් දිහා බල බල ලාවට හිනා වුණා, මන් අහක බලන් ඉන්න වෙලාවට මට තේරුණා මූ මගෙ දිහා බලන් ඉන්නවා කියලා , අදත් මූව බස් එකේදි හම්බුණා අදත් එහෙමයි මූ මන් බස් එකෙන් බැහැලා හිනා වුණා ලාවට ඌත් හිනා වුණා මන් අත වනන්න හදලා නෝණ්ඩි වෙයි කියලා නිකන් හිටියා, මූ මට ලයින් ද බන?් මූට වයස 17ක් විතර ඇති මට දැන් කන්නත් බෑ මොකුත් කරන්න හිතෙන්නෙත් නෑ ඌව මතක් වෙනවා