මූ මට ලයින්ද බන්?

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පිස්සුද බන් ගේ එවුන් හිටාන ඉන්නේ කොල්ලෙක් මනුස්ස කමට පිට එකට හිනා උනත් උට ලව් කියලා එහෙම නෑ බන්.එක පාරක් ජොයින්ට් එකක් ගැහුවා සමනලයෙක් එක්ක එකා කටට ගන්න හදනවා මම කිවා යකු යාලුවෙක් නිසයි එකට ජෝඉන්ට් එක ගැහුවේ කියලා .මට කාගේවත් ජෙන්ඩර් එක ප්‍රශ්නයක් නෙවේ යාලුවෙක් වෙන්න .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද බන් ගේ එවුන් හිටාන ඉන්නේ කොල්ලෙක් මනුස්ස කමට පිට එකට හිනා උනත් උට ලව් කියලා එහෙම නෑ බන්.එක පාරක් ජොයින්ට් එකක් ගැහුවා සමනලයෙක් එක්ක එකා කටට ගන්න හදනවා මම කිවා යකු යාලුවෙක් නිසයි එකට ජෝඉන්ට් එක ගැහුවේ කියලා .මට කාගේවත් ජෙන්ඩර් එක ප්‍රශ්නයක් නෙවේ යාලුවෙක් වෙන්න .

    :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    17 kiyanne tama matured nati eun unge oluwata jara adahas dala unge anagatya aduru karnana epa.. mahma cancer ekak me wage aya samajayata. tamange mansika mattama pawata labichchadeyak eith eka wapurana eka nam maha jara wedak

    mission completed. :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,615
    113
    colombo
    17 kiyanne tama matured nati eun unge oluwata jara adahas dala unge anagatya aduru karnana epa.. mahma cancer ekak me wage aya samajayata. tamange mansika mattama pawata labichchadeyak eith eka wapurana eka nam maha jara wedak

    අනේ තොපිට හොඳයි 17කෙල්ලන්ට ලයින් දාන්න මට හොඳ නෑ? පලයන් පුතේ යන්න
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,615
    113
    colombo
    :yes::yes:
    හැබැයි ඉතිං මුට නං ඌ කැමති නිසා හිනාවෙන්නෙ කිව්වත් අවුලක් නෑ මූ මේක දාන්නෙ මේකෙ ඉන්න උන්ව අවුස්සන්නනෙ :rofl:
    ඇත්ත සමලිංගිකයො පව් කියල ඇත්ත කිව්වෙ :baffled:

    කාවවත් අවුස්සන්න මට ඕනි නෑ බන් , මන් අද රෑට කෑවෙත් බාගෙට
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Me thread eka kiyawala gatta nigamanaya tamai parediwath nikanwath minihek/kollek ekka muna balala nikanwath hina wenda hoda naha. Gema illanda maraaganda wage inna oona. Natinam anik dawase heminenda passen ei :angry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පිස්සුද බන් ගේ එවුන් හිටාන ඉන්නේ කොල්ලෙක් මනුස්ස කමට පිට එකට හිනා උනත් උට ලව් කියලා එහෙම නෑ බන්.එක පාරක් ජොයින්ට් එකක් ගැහුවා සමනලයෙක් එක්ක එකා කටට ගන්න හදනවා මම කිවා යකු යාලුවෙක් නිසයි එකට ජෝඉන්ට් එක ගැහුවේ කියලා .මට කාගේවත් ජෙන්ඩර් එක ප්‍රශ්නයක් නෙවේ යාලුවෙක් වෙන්න .

    :yes: :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,615
    113
    colombo
    Me thread eka kiyawala gatta nigamanaya tamai parediwath nikanwath minihek/kollek ekka muna balala nikanwath hina wenda hoda naha. Gema illanda maraaganda wage inna oona. Natinam anik dawase heminenda passen ei :angry:

    තොපි වගේ කළු කොට කැත අනාථ සිංහලු පස්සෙ කොල්ලෙක් කෙල්ලෙක් තියා බල්ලෙක්වත් එන්නෑ බොල , කොල්ලෙක් හරි ලයින් දැම්මොත් ඒකටවත් සතුටු වෙයන් :)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    තොපි වගේ කළු කොට කැත අනාථ සිංහලු පස්සෙ කොල්ලෙක් කෙල්ලෙක් තියා බල්ලෙක්වත් එන්නෑ බොල , කොල්ලෙක් හරි ලයින් දැම්මොත් ඒකටවත් සතුටු වෙයන් :)

    :rofl::rofl: Okay :rofl: Mata set vuna kello atarin ekiyak hitiya. :love: Ekiwa dekka nam thoth straight wenawa ගෙමැක්කො..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ තොපිට හොඳයි 17කෙල්ලන්ට ලයින් දාන්න මට හොඳ නෑ? පලයන් පුතේ යන්න

    FYI: that is something natural. What ever you have it against the nature. but it is there it will be there forever in this world. nobody can not stop that. some people born as deaf some are born as retarded. Its not anybody fault tamage pawata anith minussu pali ne. me wage thatwayak awama 0na kenekta asiruta godakata face karanne wenawa eema tawa ekenk ea walata ada damima pawak. Tamage nolabima saha awasanawa tawa kenekuge nolabima saha wasanwa bawata path karanna epa kiyana ekai kiyanne
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,615
    113
    colombo
    FYI: that is something natural. What ever you have it against the nature. but it is there it will be there forever in this world. nobody can not stop that. some people born as def some are born as retarded. Its not anybody fault tamage pawata anith minussu pali ne. me wage thatwayak awama 0na kenekta asiruta godakata face karanne wenawa eema tawa ekenk ea walata ada damima pawak. Tamage nolabima saha awasanawa tawa kenekuge nolabima saha wasanwa bawata path karanna epa kiyana ekai kiyanne

    taking medicine when you are sick is unnaturel too and also using condoms so stop telling me about what is natural :)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    taking medicine when you are sick is unnaturel too and also using condoms so stop telling me about what is natural :)

    lol but the act is natural. not the way its doig. the reatioship men with a women is natural lol you dont undstand that. :confused:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lol a relationship between a men and woman is natural ? according to who?

    reproduction eka tama yako nature kiyanne ekata tama hamadema wenne aga hadila tiyenne ekata hariyanna uba nam puduma paw karayek tama inna tanawath danne :rofl: