ඉතින් උබල වැඩ කරපං අපි අල්ල ගත්තේ නෑ නේ.AduKaratA PAiyta Nam Paadu Naha Apita Business Karanna Time Madi Kohomath..
තෝ පවු කියල ඔහොම කීවේ අවජාතක බල්ලො තෝ වගේ දේශපාලකයන්ගෙ පුක ලොවන එවුන්ට reply කරන අපට ගහන්ඩ ඕන.රෙද්දේ රෙවුනා නේද පොන්නයෝ අහපු එකට? ට්‍රාන්ස්පෝට් වලට පඩියට වඩා දෙගුනයක් යනවනම් උබේ අම්මගේ ඇටේ ද කන්නේ ඌ?
වේදනාවේ උපරිම සලකුන ගූ ජෙප්පගේතෝ වගේ දේශපාලකයන්ගෙ පුක ලොවන එවුන්ට
මේක තමයි සිද්දිය, ලංකාවේ පුද්ගලික නිවාඩු නෑ ඒ වෙනුවට public ඒවා තියෙන්නේ.අනිවාර්යෙන් මචං..
ගොඩක් කල් රට ඉන්න මගේ යාළුවො අහන දෙයක් තමයි අපිට කොහෙහරි ගිහින් ටික දවසක් ඉදල එන්න vacation ගන්න පුලුවන්ද කියල..
ඒ රටවල වැඩ කරන යට සති දෙක මාසෙ හම්බෙනව කිව්ව..
අනික මම දන්න විදියට චීනේ එහෙම new year එකට සති දෙකක් වගේ නිවාඩුයි
ඔය වැකේෂන් සීන් එක මෙහෙ දුන්නොත් ඒක ඉවර වෙලා එන උන්ව ආයේ ප්රෝබෙශන් තියලා තමා ගන්න වෙන්න. ශරීර ඇපයක්වත් අඩුම තියාගන්නත් වෙනවා.මේක තමයි සිද්දිය, ලංකාවේ පුද්ගලික නිවාඩු නෑ ඒ වෙනුවට public ඒවා තියෙන්නේ.
ඕක ඔච්චර අවුල් නම් public ඒවා අයින් කරලා paid time off දෙන්න තියෙන්නේ.
Moda utto tho dakala nadda Europe rata eala minissunta tiyena niwaduලන්කාවට පුදුම බරක් මෙච්චර පොදු නිවාඩු තියෙන එක. වෙන රටවල් වල අවුරුද්දටම තියෙන්නෙ 7-10 අතර. බලපන් ෆොරින් ඉන්වෙස්ටර්ස් ලාට කොහොම හිතෙයිද. අනිත් එක අපි කොච්චර පොදු නිවාඩු වලට ආස වුනත් රට ගැන හිතලා වැඩ කරනවා නම් ඔවා අඩු වෙන්න ඔනෙ. ලොකුම උදාහරනෙ පොය. දැන ඔය පොයෙ වැඩගත් කම මොකක්ද? මුලු දවසෙම පන්සලෙ ඉන්නද? කොච්චර ප්‍රතිශතයක් පන්සල් යනවාද? වැඩ ඉවර වෙලා පන්සල් යන්න බැරිද? ඔක රජයෙන් නැවත්තුවොත් උම්බලා දන්නවාද ඔවාට ස්ට්‍රයික් කරලා මහා විකාරයක් වෙනවා කියලා? උම්බල හිතන්නෙ උන් ස්ට්‍රයික් කරන්නෙ පන්සල් යන්න ඔනෙ නිසාද? නැ, බොතලයක් කඩල, බයිට් එකක් දාල සැපැන් එකෙ ඉන්න. දැන් මෙකට කැ ගහයි බුද්දාගමට ගහනවා කියලා, බුද්දගම පිලිපදින්න පොයවල් ඔනෙ නැ ඩො.
දන් හිතපන්, පොදු නිවඩු 20ක් විතර ඊට පස්සෙ පර්සනල් ලීව් සහ ඇනුඅල් ලීව් එකතු වුනාම කොහොමද කොම්පැනි වලට සැප කනෙ.
Date Day Holiday 15 Jan Mon Tamil Thai Pongal Day 25 Jan Thu Duruthu Full Moon Poya Day 4 Feb Sun National Day 23 Feb Fri Navam Full Moon Poya Day 8 Mar Fri Mahasivarathri Day 24 Mar Sun Madin Full Moon Poya Day 29 Mar Fri Good Friday 11 Apr Thu Id Ul-Fitr 12 Apr Fri Day prior to Sinhala & Tamil New Year Day 13 Apr Sat Sinhala & Tamil New Year Day 23 Apr Tue Bak Full Moon Poya Day 1 May Wed May Day 23 May Thu Vesak Full Moon Poya Day 24 May Fri Day following Vesak Full Moon Poya Day
17 Jun Mon Id Ul-Alha 21 Jun Fri Poson Full Moon Poya Day 20 Jul Sat Esala Full Moon Poya Day 19 Aug Mon Nikini Full Moon Poya Day 16 Sep Mon Milad un-Nabi 17 Sep Tue Binara Full Moon Poya Day 17 Oct Thu Vap Full Moon Poya Day 31 Oct Thu Deepavali 15 Nov Fri Ill Full Moon Poya Day 14 Dec Sat Unduvap Full Moon Poya Day 25 Dec Wed Christmas Day
ඇයි ඒ? ආපහු එන්නේ නැති වෙයි කියලද?ඔය වැකේෂන් සීන් එක මෙහෙ දුන්නොත් ඒක ඉවර වෙලා එන උන්ව ආයේ ප්රෝබෙශන් තියලා තමා ගන්න වෙන්න. ශරීර ඇපයක්වත් අඩුම තියාගන්නත් වෙනවා.
මොලේ නෑ අමතක වෙනව.ඇයි ඒ? ආපහු එන්නේ නැති වෙයි කියලද?
ගොඩක් උන් ජොබ් කරන්නෙ කරන්න ඕනි නිසා මිසක් ආසාවෙන් නෙවේ නෙ. ආයේ track එකට ගන්න සැහෙන කාලයක් යයි.ඇයි ඒ? ආපහු එන්නේ නැති වෙයි කියලද?
ලංකාවේ රස්සාවක් කරන vaccation අයට නැද්ද? (15 days, 20 days)
Yako mama kiyanne dawas 40k wadi. Sathiyak dunna nam hari grievances walataඋඹට සමාජෙ ගැන සහකම්පනයක් එහෙම නෑ නේද බන්? මිනිහ මැරුන කියල පොල් ගාන්නද ඊලඟ දවසෙම වැඩට එන්න මානසිකත්වෙ ඉන්නෙ.
වැඩ කරල කරල කඹුරන එක තමයි ලෝකෙ තියෙන greatest ම දේ කියල නේද හිතන්නෙ? කවුරුහරි එකෙක් ඔෆිස් වල ඉහලට යද්දි ඌ පොරක් වගේ හිතෙන්න ගන්නව නේද?
Congratulations. You are caught in the corporate trap.
Sri Lanka's labor law states that employees are entitled to a minimum of 14 days of paid annual leave after one year of service. In addition to annual leave, employees are also entitled to public holidaysතියෙනවා, මැටර්නිටි ලීව්.
ඒකෙන් පේන්නෙත් ඉතින් ලංකාවේ job වල තියන අවුල තමයිගොඩක් උන් ජොබ් කරන්නෙ කරන්න ඕනි නිසා මිසක් ආසාවෙන් නෙවේ නෙ. ආයේ track එකට ගන්න සැහෙන කාලයක් යයි.
මේ ලඟදි මාසයක් මෙඩිකල් හිටපු එකෙක් ආයේ ආව නිකං ඉන්ටන් එකෙක් වගේ මුල් ටිකෙ. Performance එහෙම හොඳටම අවුල්. හෙනම කමැමැලි වෙලා.