මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔය ටික ඔක්කෝම අයින් කරලා වැකේශන් නිවාඩු දෙන්න කියන්න මාස තුනක්. එහෙනම්
     
    • Like
    Reactions: Asmodeus

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    oke kisima awlak naha. Lankawe minissu hari wasanawai.
    Mama kiyanne April new year ekata thawa dawasak denna ona, 13,14,15 oka thama lankawe main holiday eka.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    රෙද්දේ රෙවුනා නේද පොන්නයෝ අහපු එකට? ට්‍රාන්ස්පෝට් වලට පඩියට වඩා දෙගුනයක් යනවනම් උබේ අම්මගේ ඇටේ ද කන්නේ ඌ?
    තෝ පවු කියල ඔහොම කීවේ අවජාතක බල්ලො තෝ වගේ දේශපාලකයන්ගෙ පුක ලොවන එවුන්ට reply කරන අපට ගහන්ඩ ඕන.
     
    • Dislike
    Reactions: G Starlin

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    නිවාඩු මදි බං, 360ක් වත් ඕනේ


    1000158362.jpg
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පෝය නිවාඩු වලට මම නම් හරිම කැමතියි. Ubata ඕනි නම් ඒවගෙන් වැඩ කරපං. අපි ආතල් එකේ ඉන්නම්
     
    • Like
    Reactions: Asmodeus

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    අනිවාර්යෙන් මචං..
    ගොඩක් කල් රට ඉන්න මගේ යාළුවො අහන දෙයක් තමයි අපිට කොහෙහරි ගිහින් ටික දවසක් ඉදල එන්න vacation ගන්න පුලුවන්ද කියල..
    ඒ රටවල වැඩ කරන යට සති දෙක මාසෙ හම්බෙනව කිව්ව..
    අනික මම දන්න විදියට චීනේ එහෙම new year එකට සති දෙකක් වගේ නිවාඩුයි
    මේක තමයි සිද්දිය, ලංකාවේ පුද්ගලික නිවාඩු නෑ ඒ වෙනුවට public ඒවා තියෙන්නේ.

    ඕක ඔච්චර අවුල් නම් public ඒවා අයින් කරලා paid time off දෙන්න තියෙන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,384
    113
    මේක තමයි සිද්දිය, ලංකාවේ පුද්ගලික නිවාඩු නෑ ඒ වෙනුවට public ඒවා තියෙන්නේ.

    ඕක ඔච්චර අවුල් නම් public ඒවා අයින් කරලා paid time off දෙන්න තියෙන්නේ.
    ඔය වැකේෂන් සීන් එක මෙහෙ දුන්නොත් ඒක ඉවර වෙලා එන උන්ව ආයේ ප්‍රෝබෙශන් තියලා තමා ගන්න වෙන්න. ශරීර ඇපයක්වත් අඩුම තියාගන්නත් වෙනවා.
     
    • Haha
    Reactions: Asmodeus

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ලන්කාවට පුදුම බරක් මෙච්චර පොදු නිවාඩු තියෙන එක. වෙන රටවල් වල අවුරුද්දටම තියෙන්නෙ 7-10 අතර. බලපන් ෆොරින් ඉන්වෙස්ටර්ස් ලාට කොහොම හිතෙයිද. අනිත් එක අපි කොච්චර පොදු නිවාඩු වලට ආස වුනත් රට ගැන හිතලා වැඩ කරනවා නම් ඔවා අඩු වෙන්න ඔනෙ. ලොකුම උදාහරනෙ පොය. දැන ඔය පොයෙ වැඩගත් කම මොකක්ද? මුලු දවසෙම පන්සලෙ ඉන්නද? කොච්චර ප්‍රතිශතයක් පන්සල් යනවාද? වැඩ ඉවර වෙලා පන්සල් යන්න බැරිද? ඔක රජයෙන් නැවත්තුවොත් උම්බලා දන්නවාද ඔවාට ස්ට්‍රයික් කරලා මහා විකාරයක් වෙනවා කියලා? උම්බල හිතන්නෙ උන් ස්ට්‍රයික් කරන්නෙ පන්සල් යන්න ඔනෙ නිසාද? නැ, බොතලයක් කඩල, බයිට් එකක් දාල සැපැන් එකෙ ඉන්න. දැන් මෙකට කැ ගහයි බුද්දාගමට ගහනවා කියලා, බුද්දගම පිලිපදින්න පොයවල් ඔනෙ නැ ඩො.

    දන් හිතපන්, පොදු නිවඩු 20ක් විතර ඊට පස්සෙ පර්සනල් ලීව් සහ ඇනුඅල් ලීව් එකතු වුනාම කොහොමද කොම්පැනි වලට සැප කනෙ.



    Moda utto tho dakala nadda Europe rata eala minissunta tiyena niwadu
    6 weeks & 4 weeks vacation unta hamba wenne
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ඔය වැකේෂන් සීන් එක මෙහෙ දුන්නොත් ඒක ඉවර වෙලා එන උන්ව ආයේ ප්‍රෝබෙශන් තියලා තමා ගන්න වෙන්න. ශරීර ඇපයක්වත් අඩුම තියාගන්නත් වෙනවා.
    ඇයි ඒ? ආපහු එන්නේ නැති වෙයි කියලද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,384
    113
    ඇයි ඒ? ආපහු එන්නේ නැති වෙයි කියලද?
    ගොඩක් උන් ජොබ් කරන්නෙ කරන්න ඕනි නිසා මිසක් ආසාවෙන් නෙවේ නෙ. ආයේ track එකට ගන්න සැහෙන කාලයක් යයි.

    මේ ලඟදි මාසයක් මෙඩිකල් හිටපු එකෙක් ආයේ ආව නිකං ඉන්ටන් එකෙක් වගේ මුල් ටිකෙ. Performance එහෙම හොඳටම අවුල්. හෙනම කමැමැලි වෙලා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    උඹට සමාජෙ ගැන සහකම්පනයක් එහෙම නෑ නේද බන්? මිනිහ මැරුන කියල පොල් ගාන්නද ඊලඟ දවසෙම වැඩට එන්න මානසිකත්වෙ ඉන්නෙ.
    වැඩ කරල කරල කඹුරන එක තමයි ලෝකෙ තියෙන greatest ම දේ කියල නේද හිතන්නෙ? කවුරුහරි එකෙක් ඔෆිස් වල ඉහලට යද්දි ඌ පොරක් වගේ හිතෙන්න ගන්නව නේද?
    Congratulations. You are caught in the corporate trap.
    Yako mama kiyanne dawas 40k wadi. Sathiyak dunna nam hari grievances walata
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ochchara niwadu thibbata, awurudu 4k witharak niwaduwak gannema nethuwa weda karapu kalayak thibba. niwadu dawas mathakath a kale,
    port eke idan vessel ekak iwara karala office gihin ithuru tika karala iwara weddi thawa vessel ekak enawa.
     
    • Haha
    Reactions: G Starlin

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ගොඩක් උන් ජොබ් කරන්නෙ කරන්න ඕනි නිසා මිසක් ආසාවෙන් නෙවේ නෙ. ආයේ track එකට ගන්න සැහෙන කාලයක් යයි.

    මේ ලඟදි මාසයක් මෙඩිකල් හිටපු එකෙක් ආයේ ආව නිකං ඉන්ටන් එකෙක් වගේ මුල් ටිකෙ. Performance එහෙම හොඳටම අවුල්. හෙනම කමැමැලි වෙලා.
    ඒකෙන් පේන්නෙත් ඉතින් ලංකාවේ job වල තියන අවුල තමයි