මෙතන තෙල් කොච්චරක් ඇද්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    hornet ecac nethee hesan uba padde
    දැන් හොනට් එකෙ ටයර් දෙකම ලක්ශයක් ඩන්ලොප් එක. මම ගනිද්දි ඉස්සරහ 14යි පිටිපස්ස 22යි.

    Othana yata karame gawin his karala aran manahan ithin hariyatama danaganna puluwan
    ඔව් එහෙමවත් බලමු.
    ------ Post added on Jul 4, 2022 at 7:47 PM
     
    • Wow
    • Haha
    Reactions: ExamHe and NaiRobi

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ප්ලැටිනාවක් නෙ...
    මචන් මගෙ CT 100 එකෙ බොර් එක අලුතින් තිබ්බ. උබට මතකද දන්නැ මන් උබගෙන් විස්තර ඇහුවෙ. දැන්නම් අවුලක් නැ තෙල් තමා නැත්තෙ පදින්න.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල

    සුවර නැත්තං ටිකක් බෝතලේකට අරන් තියපන් ටැංකියෙන් ඇදලා. එතකොට ඉවර උනාම දාගෙන යන්න පුළුවන් බය නැතිව. :lol:

    • Wow
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මචන් මගෙ CT 100 එකෙ බොර් එක අලුතින් තිබ්බ. උබට මතකද දන්නැ මන් උබගෙන් විස්තර ඇහුවෙ. දැන්නම් අවුලක් නැ තෙල් තමා නැත්තෙ පදින්න.
    මතකයි මචං.
    පිශ්ඨන් රිංස් දාන්න වුණේ නැද්ද? අනිවා දැන් පිකප් එකේනං ලොකු වෙනසක් ඇති. කීයක් විතර ගියාද වැඩේට...

    පෙට්‍රල් කරන විදිහ බලල හිමිහිට අප්ඩේට් එකක් දෙන්න...
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මතකයි මචං.
    පිශ්ඨන් රිංස් දාන්න වුණේ නැද්ද? අනිවා දැන් පිකප් එකේනං ලොකු වෙනසක් ඇති. කීයක් විතර ගියාද වැඩේට...
    පෙට්‍රල් කරන විදිහ බලල හිමිහිට අප්ඩේට් එකක් දෙන්න...
    බොර් එකත් එක්ක පිස්ටන් එකයි රින්සෙට් එකයි හම්බෙනව.වැල් දෙකත් අලුතින් දෑම්මා. ආය ගියර්ශාෆ්ට් එක දාන්න වුනා එටික තමා ඉතින්. එවැඩ ටිකට 33000ක් වගෙ ගියා. පහුවෙනිද ආය චෙන්ස්පොකට් සෙට් එකයි රෙසර් තුනයි දැම්මා ඔක්කොටම කොහොම හරි 41000ක් විතර කෙලවුනා මචන්. තෙල් කරන විදිහ දුවල බලල කියන්නම්..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බොර් එකත් එක්ක පිස්ටන් එකයි රින්සෙට් එකයි හම්බෙනව.වැල් දෙකත් අලුතින් දෑම්මා. ආය ගියර්ශාෆ්ට් එක දාන්න වුනා එටික තමා ඉතින්. එවැඩ ටිකට 33000ක් වගෙ ගියා. පහුවෙනිද ආය චෙන්ස්පොකට් සෙට් එකයි රෙසර් තුනයි දැම්මා ඔක්කොටම කොහොම හරි 41000ක් විතර කෙලවුනා මචන්. තෙල් කරන විදිහ දුවල බලල කියන්නම්..
    හැබැයි ඉතිං ඔය ටික කරා කියන්නෙ, එන්ජිම අලුතින් තිබ්බ වගේ තමයි...

    ඉස්සර බයික් එකක එන්ජින් ඕවර්හෝල් එකක් ගොඩක් අඩුවෙන් කරන්න පුලුවන්. 10ක් 12ක් වගේ ගානක් යන්නෙ ඔය ටික කරන්න.....😥
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඔහොම කියන්න බෑ මීටර් එකෙන් හරියට පෙන්නන්නේ නෑ ඕවගේ ටැංකිය ෆුල් වෙලා එකෙන් තව කාලක් විතර අඩු වෙනකන් ෆුල්ම තමයි කට්ට. මන් හිතන්නේ ඔය ටැංකි වල ෆුල් කියල පොතේ තීන ලීටර් ගානට කට්ට ෆුල්. පොතේ තියෙන්නේ ලීටර් 10 නම් ටැංකියට ෆුල් කියල අපි උතුරන්න ගහද්දි ලීටර් 13ක් 14ක් වදිනවා පල්සර වල එහෙම 17-19. ඉතින් ඒ ගානේ ඉදන් පොතේ තින ලීටර් 10 නම් ඒ ගානට එනකන් කට්ට ෆුල්ම තමා.
    අයෙම එම්ප්ටි තියෙද්දී එක එක ඒවගේ එක එක ගණන්. සමහරකගේ රිසව් එක රතු පාට තීරුව. සමහරකගේ අන්තිම කට්ටට ආවට රිසව් එක ඉතුරුයි (blow empty mark)

    ඕක උබට කැලිබ්රේට් කරගන්න පුළුවන් ටැංකියේ තින පෙට්‍රල් ටික කෑන් එකකට අරගෙන මැනලා. රිසව් කැපසිටි එකත් බලන්න පුළුවන්. මුලින් on එකට දාල පෙට්‍රල් ටික අදාල ඊට පස්සේ එක නැවතුනාම රිසව් එකෙන් ගන්න.

    මෙච්චරක් දුවන කියල කියන්න බෑ නේ යන එන විදිහ දුර වෙනස් නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බොර් එකත් එක්ක පිස්ටන් එකයි රින්සෙට් එකයි හම්බෙනව.වැල් දෙකත් අලුතින් දෑම්මා. ආය ගියර්ශාෆ්ට් එක දාන්න වුනා එටික තමා ඉතින්. එවැඩ ටිකට 33000ක් වගෙ ගියා. පහුවෙනිද ආය චෙන්ස්පොකට් සෙට් එකයි රෙසර් තුනයි දැම්මා ඔක්කොටම කොහොම හරි 41000ක් විතර කෙලවුනා මචන්. තෙල් කරන විදිහ දුවල බලල කියන්නම්..
    Oya gana doubke dan karanna giyoth. Dan wahanayakata parts danawa kiyanne kalin wahayak ganna gana
     
    • Sad
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    @PHBhagya අක්කෙ
    :angry: :angry:
    අර අලුතින් ආව ප්ලැටිනා ccomfortec එකේ තෙල් කියක් වගේ කරනවද?

    ඒකෙ Fuel tank capasity එක කීයද
    ඕක ගැනනං හරියටම දන්නෙ නෑ...
    100cc නේද..
    මතක විදිහට ප්ලැටින 100 එකේ ටෑන්ක් කැපෑසිටි 10යි 11යි, වගේ තියෙන්නෙ...
    පෙට්‍රල් 70 පැනල කරනව... අලුත් එකක්නං තවත් වැඩිපුර කරනව ඇති...
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    :angry: :angry:

    ඕක ගැනනං හරියටම දන්නෙ නෑ...
    100cc නේද..
    මතක විදිහට ප්ලැටින 100 එකේ ටෑන්ක් කැපෑසිටි 10යි 11යි, වගේ තියෙන්නෙ...
    පෙට්‍රල් 70 පැනල කරනව... අලුත් එකක්නං තවත් වැඩිපුර කරනව ඇති...

    මචන් අනිත් ව නම් අවුලක් නෑ.
    ඒත් මගෙ එකේ තෙල් කරන්නෙ නෑනෙ.
    තෙල් 55 - 60 වගෙ තමා කලේ ගත්ත කාලෙ ඉදලම. දැන් අවුරුදු පහක් වගෙ අරගෙන.
    කාබ් සුද්ද කලා අනම් මනන් හැමදේම කලා. ඒත් වෙනසක් නෑනෙ :baffled:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මචන් අනිත් ව නම් අවුලක් නෑ.
    ඒත් මගෙ එකේ තෙල් කරන්නෙ නෑනෙ.
    තෙල් 55 - 60 වගෙ තමා කලේ ගත්ත කාලෙ ඉදලම. දැන් අවුරුදු පහක් වගෙ අරගෙන.
    කාබ් සුද්ද කලා අනම් මනන් හැමදේම කලා. ඒත් වෙනසක් නෑනෙ :baffled:
    ඒ හැටි... ලඟ දුවද්දි එහෙම තමයි. ඕනෙ බයික් එකක එක දිගට දුර දුවනකොට තෙල් කරන ගනං තමයි ඔය 70යි, 80යි කියන්නෙ...

    නෝමල් ලඟ දුවනකොට උපරිම 60 තමයි...
     
    • Wow
    Reactions: Heshan Daminda

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    දැන් හොනට් එකෙ ටයර් දෙකම ලක්ශයක් ඩන්ලොප් එක. මම ගනිද්දි ඉස්සරහ 14යි පිටිපස්ස 22යි.

    ඔව් එහෙමවත් බලමු.
    ------ Post added on Jul 4, 2022 at 7:47 PM
    ilaga parath puttuwata dipan
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    ඒ හැටි... ලඟ දුවද්දි එහෙම තමයි. ඕනෙ බයික් එකක එක දිගට දුර දුවනකොට තෙල් කරන ගනං තමයි ඔය 70යි, 80යි කියන්නෙ...

    නෝමල් ලඟ දුවනකොට උපරිම 60 තමයි...
    මමම දුවන්නෙම ලන්ගනේ බන්. එක්කෝ කිලෝ මීටර් 2-3 නැත්තන් මීටර් 300-400
     
    • Like
    Reactions: PHBhagya

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හැකියාව පුතා.... හැකියාව...

    පීරිසියයි, කළුතෙල් ජින්ඩයි, දෙහි ගෙඩි දෙකයි, පොල්තෙල් පහනකුයි තිබුණනං ඕනෙ වාහනයක් ගැන අඳුනෙන් බැලුවැහැකි....
    එතෝට පොල් මල වෙනුවට කරකවන්නේ ස්පැනර් එකද.... :unsure: