චැනල් HD නැති උනාට පැනල් වල ලොකු වෙනසක් තියෙනවාඔව් එක තමා . මන් උපරිම උනොත් පියෝ tv ගනියි. නෙට්ෆ්ලික්ස් පාවිච්චි කරන්ඩ නම් කිසිම අදහසක් නෑ .
එකම චැනල් එක ඔය TV දෙකක බලපන් පොඩ්ඩක් වෙනස
HD චැනල් නොවුනට කලර්ස් කොලිටි බුස්ට් කරන සින් එකක් තියෙනවා හොද ටීවී වල ප්රෝසාගේ